එහෙනම් තවත් එක පියවරක් ඉදිරියට තබන්නයි මේ සූදානම. කලින් කොටස් දෙකට අපේ නවීන් සහෝදරයාගේ උදවු ඇතිව ඔයාල වෙත දෙන්න පුළුවන් කම ලැබුනා. ඔන්න නැවතත් මම ලුහුබඳින්න ආවා පොඩි විරාමයකට පසුව. වැඩි කතා බහක් නැතුව කියන්නම් මොකද උනේ සහ වෙන්නේ කියලා. කලින් කොටසේ උන දේ මතකනේ “ජෝයි” බේරාගන්න තිබුන එකම අවස්තාව ගිලිහ…

එහෙනම් තවත් එක පියවරක් ඉදිරියට තබන්නයි මේ සූදානම. කලින් කොටස් දෙකට අපේ නවීන් සහෝදරයාගේ උදවු ඇතිව ඔයාල වෙත දෙන්න පුළුවන් කම ලැබුනා. ඔන්න නැවතත් මම ලුහුබඳින්න ආවා පොඩි විරාමයකට පසුව. වැඩි කතා බහක් නැතුව කියන්නම් මොකද උනේ සහ වෙන්නේ කියලා.
කලින් කොටසේ උන දේ මතකනේ “ජෝයි” බේරාගන්න තිබුන එකම අවස්තාව ගිලිහිලා ගියා අවසාන මොහොතේ. මේ වතාවේදීත් “ජෝට” දිනුම ලැබුනා පෝ සිද්ධාන්තය තවදුරටත් වලංගුයි. කොහේ කොතැනක කව්රුන් පෝ අදහනවද කියලා දන්නේ දෝණකාකයාම පමණයි. ඒ නිසා “රයන්” හිතන තරම් ලේසි නැහැ එන්න එන්නම, සංවිධානය වීම, පිරිස රැස් කිරීම අතින් “ජෝ” කියන උමතු ආචාර්යවරයා පෝ සිද්ධාන්තය පෝ ගෙන ගියාටත් වඩා තව දුරටත් ගෙනි යන්නේ හැමෝගෙම මුහුණු මත ප්‍රශ්නාර්ථ ලකුණක් ඉතිරි කරලා. එහෙනම් මේ සැරෙත් “ජෝ” දිනුම ලබනවා සුපුරුදු පරිදි “රයන්” එක්තරා පරිච්ඡේදයක තවත් කතා වස්තුවක් වෙමින් “ජෝ” ලියන මේ කතාවෙ පෑනට වෙනුවෙන් තීන්ත සපයන්නෙක් වෙනවා. ඒ වගේම “ක්ලෙයාර්” පුත්‍ර දාරක ස්නේහය නිසා උමතු වෙලා කරන්න ගිය අනුවණ කමින් බෙර ගන්න “ටර්නර්” සමත් වෙනවා. එහෙම තමා ඒ පරිච්ඡේදය “ජෝ” ලියලා අවසන් කලේ.
මේ වතාවේ “ජෝ” තවත් උත්සාහයක නිරත වෙනවා තමන්ගේ නිදහස වෙනුවෙන්. ඒ වගේම පුංචි “ජෝයි” තවමත් පියතුමන්ගේ සහචර ග්‍රහණයේ. “ජෝ” කියන්නේ විශිෂ්ඨ ආචාර්යවරයෙක්, දර්ශන වාදියෙක් ඔහුගේ ඉගැන්වීම මගින් මිනිසුන් තිරිසනුන් කරන්න තරම් සමත් කමක් තියෙන දරුණු ගනයේ ගුරුවරයෙක්. අද ජෝ” පිඹුරුපත් කටිනවා තවත් දේකට. බලමු “ජෝ” කුමකටද අර අදින්නේ කියලා. එහෙනම් හමුවෙමු මේ වගේම ලුහුබැඳීමකින් ඉතාමත්ම ඉක්මනින්.
එහෙනම් නැවත තවත් අදියරකින් හමු වෙන තුරු හැමෝටම ජයෙන් ජය !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,784 downloadsDownload The.Following.S01E07.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
39 comments
ranga
amilatk
jaya wewa!!!!
උදාර
අඩේ මෙ දෙන දීමට බලන්න වෙලාවක් නෑ :) පට්ට කතාව ජය
geeth
ela meyka denakm unne. jaya
wow
wow, maru :D
lasidu
ජයම වේවා.. බයිස්කෝප් එක පට්ට ආ වෙඩි වගේ ස්බ්ස්
quik
thanks
harsha
elama thama maxxa...niyama wadak....jaya wewa
උදාර
ඔන්න ගත්තා සබ් එක කතාව බාලා තිබ්බේ. ජයම වේවා හසා.... ට
tharanga
බොහොම පින් සහෝ
ganidu
තෑන්ක්ස් වේවා!
zumo man
elazzz thnxzzzz
naleen
niyamai saho :D
was
නියමයි සහෝ
prashanna
ammoo ada dawasath hodai wage aiyeeee pin athwewa
Rashmika
කියලා වැඩක් නෑ පට්ට කතාව..අපි ඉතින් මේවා බලන්නෙ බයිස්කෝප් නිසානෙ..දිගටම සබ් දෙන්න..ජයෙන් ජය..
ccnp
Thanks
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එළකිරි.... ඔන්න ආයෙත් ගේමට බැහැලා..... ඉක්මනට ඕනේ හොදේ....
Gayan
jayama wewa sahota thawath subs dennanaw alabeywa!
shann
bohoma thuthi saho
narto
ela machan
ශාන් විමුක්ති [වීමා]
අහ් හා ආආආආඅ...
හසන්ත කොල්ලා ආයෙත් ගේමට බැහැල තියෙන්නේ...
එල එල, ජයෙන් ජයම වේවා!
උපසිරසියට බොහොම තුති ;)Sidath
maxxxaaa saho
ශාන් විමුක්ති [වීමා]
ඒක නෙමේ දැන් අර්ධ සෙන්චොරියට ලගයි නේද කොලුවෝ... ;)
ඒවෙනුවෙනුත් සුපිරි බඩ්ඩකට සබක් කරල දාන්න...
මම නැතිවෙලාවක ඒක කරල තිබුනොත් කියල දැන්මම සුබ පැතුම් එකතු කරනව ජයෙන් ජය හොදේ ;)ravi70
bohoma pin jayen jaya
Nilanka
තැන්ක්ස් තැන්ක්ස්.දැන් නම් මේක නැතුව බැරියෝ. ජය වේවා!!!
dev
ela ela....
bohoma stuti saho.... .shani
thanks
“චූටී මල්ලි”
එල මචන් හසෝ
මේක දෙනකම් උන්නේ
අනික් ටිකත් ඉක්මනට දෙන්න
ඔබට ජය....රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nadika
elama kiri...
Uraj Deemantha
ස්තූතියි සිංහල උපසිරැසියට :)
පිස්සු පුසා
Thanks bro
madushanka
ela machan anik tikath ekmanata denna !!!!
සමීර කරුණාරත්න
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට
mudiya / මුදියා
නියමයි හසන්ත සහෝ.නියමම කථාවක් තමයි.හැබැයි හැම වෙලාවෙම නරක එවුන් දිනන කොට මල පනිනවා.බලමුකො ඉස්සරහට මොනවද වෙන්නෙ කියල.දිගටම දෙන්න හොඳේ.ජයවේවා.බොහෝ...............................ම ස්තූතියි...!
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍රාම් රාජ්
පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය
Thisara Neo (තිසර බුද්ධික)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanks elaz