Watch Trailer

The Following [S01 : E08] Sinhala Subtitles | සත්කාරක නිවස.. [සිංහල උපසිරැසි සමඟ]

තවත් ලුහුබැඳ යාමක් සනිටුහන් කරන්නයි මේ සූදානම. එහෙනම් ඉක්මණටම කතාව දෙසට හැරෙමු. “ජෝ” කලින් කොටසේදී ඉතාමත්ම සූක්ෂම ලෙස තමන්ගේ සහචරයන්ගේ උදවු සහිත හිරෙන් නිදහස් උනා. ඒ වගේම ආයෙත් “ක්ලෙයාර්” හට “ජෝ” නිසා තියෙන තර්ජනයෙන් ගැලවෙන්න රක්ෂණ සිරභාරයට පත් වෙන්න වෙනවා. අවසානයේ ආරක්ෂක ප්‍රධානියාගේ දුව බේර ගන්න…

තවත් ලුහුබැඳ යාමක් සනිටුහන් කරන්නයි මේ සූදානම. එහෙනම් ඉක්මණටම කතාව දෙසට හැරෙමු.

“ජෝ” කලින් කොටසේදී ඉතාමත්ම සූක්ෂම ලෙස තමන්ගේ සහචරයන්ගේ උදවු සහිත හිරෙන් නිදහස් උනා. ඒ වගේම ආයෙත් “ක්ලෙයාර්” හට “ජෝ” නිසා තියෙන තර්ජනයෙන් ගැලවෙන්න රක්ෂණ සිරභාරයට පත් වෙන්න වෙනවා. අවසානයේ ආරක්ෂක ප්‍රධානියාගේ දුව බේර ගන්න “රයන්” සමත් වෙනවා. එලෙස අවසන් උන කොටස අද මෙසේ ආරම්හ වෙනවා.

අද දකින්න ලැබේවි “රොඩ්රික්” කියන සැඟවුන චරිතය කව්රුන්ද කියා, ඒ වගේම “ජෝ” උත්සාහ කරන්නේ තම මිනීමරු ජාලය වැඩි කර ගනිමින් තම ග්‍රන්ථය තවත් දුරට ප්‍රායෝගිකව කරගෙන යන්න. කලින් සතියේ “ජෝ” හිරෙන් නිදහස් වීමත් සමඟ අලුත් අධීක්ෂණ නිලධාරියෙක් ලැබෙනවා FBI කණ්ඩායම මෙහෙයවන්න. ඒ වගේම “වෙස්ටන්” සහ “රයන්” කරන විනය විරෝධී ක්‍රියාවක් නිසා “වෙස්ටන්” හට යම් කිසි දඬුවමක් ලැබෙනවා. එයින් ප්‍රයෝජන ගන්නේ වෙනත් අයෙක්.

එහෙනම් නැවත තවත් මේ වගේම ලුහුබැඳීමකින් හමු වෙන තුරු හැමෝටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,741 downloadsDownload The.Following.S01E08.zip85 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

1,741 downloadsDownload Subtitles85 KB

42 comments

  1. namal

    patta :D

  2. Isuru

    thanks hasantha,,,, jaya

  3. lk

    supiri wadak machan digatama anith kotas walatath subs denna

  4. tharanga

    ජය වේවා මේ කොටස දෙනකම් උන්නේ.. අනිත් ඒවාත් ඉක්මනට දෙන්න.

  5. elakiri

    එළකිරි හොදේ..

  6. amilatk

    jayen jayama wewa!!!

  7. zumo man

    elazzz thazzzz

  8. එරංග

    එලස් බාන්න දැම්ම. ජය

  9. quik

    thanks

  10. උදාර

    සුපිරි කතාව මේක නම්. අනිත් ඒවත් දෙනකම් බලාගෙන ඉන්නේ

  11. wow

    wow,,, maru :D

  12. was

    මේක නම් සුපිරිම සුපිරි කතාව. ජයම වේවා!

  13. ositha

    jaya wewa saho

  14. chami

    thnxxxxxxxxxxxxxx

  15. lasidu

    නියමයි සහෝ :) එල

  16. shann

    thnx bro

  17. Shan ගමගේ

    මේක දෙනඤ් බලා ගෙන හිටියේ....අනේ සහෝ කොහොම හරි අනිත් කොටස් ටිකත් ඉක්මණට දෙන්න​.....

    සබ් එකට ස්තුතියි! :)

  18. naleen

    thx so much

  19. Tharindu

    ඔන්න අද මම තමයි මුලින්ම
    ස්තුතියි සහෝ

  20. nadika

    :) ela kiri

  21. ganesh

    මග බලාන් හිටියේ

  22. mudiya / මුදියා

    මෙන්න දීල පට්ට පහර.ගොඩක් ආසාවෙන් මේක බලන්නෙ.දිගටම දෙන්න හසන්ත සහෝ.ජයවේවා.බොහෝ.........................................ම ස්තූතියි...!

  23. h[A]s

    එල එල මචං

  24. ප්‍රශන්න

    ඔන්න මාත් බලනවෝ..................

  25. LAKCHAN

    thanks hasantha AIYAA. SPARTACUS AKATH SUB TEKA DANDA KOO PLZZZZZ *************************************************

  26. සමීර කරුණාරත්න

    මේක මහ අසාධාරණ ලෝකයක් මට එක කොටසයි දෙයියනේ මග හැරුනේ ඇයි ඒකෙම මේ යකා හිරෙන් පැන්නේ......? :( වැඩේ කැතයි බොහොම කැතයි...
    උපසිරැසර බොහොම පිං හසන්ත අයියේ...

  27. ප්‍රශන්න

    අනේ සමීරයෝ........... මචන් උඹට එක කොටසක් මග ඇරුනලු.. මට කලින් කොටස් ටික කටපාඩම් වගේ මචන්.. ඇයි හැමදාම මේක දාලද කියල බලනවා.. ආයිත් හිත හදා ගන්න කලින් කොටස් ටික බලනවා.. අයියෝ හසන්ත අයියේ.. උඹට වෙන වැඩ නැත්නම් කියල හිතෙනවා.. ඒත උඹත් අයියේ මනුස්සයෙක්නේ... ස්පාටකස් වගේ වැසි වස්සන්නෙක් කියල අපි හිතන් හිටියට..........

  28. Rashmika

    fatta story 1k aa...ela ela..thanks lot sub wlt saho!!!

  29. ශාන් විමුක්ති [වීමා]

    එලකිරි හසන්ත අයියා..
    පස්සෙන් පන්නගෙන ගිහින් දැන්නම් මහන්සියි වගේ බන් :P

  30. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල..දෙනකම්මයි බලන් හිටියේ....අනේ පරක්කු වැඩියි වගේ නේ මේක දෙනවා....එහෙම කරන්න එපා...අපිත් දැන් උමතුවෙලා ඉන්නේ...මොනවා කරයිද දන්නේ නැහැ...හොදේ...

  31. dev

    bohoma stuti saho... .

  32. “චූටී මල්ලි”

    එල එල සහෝ
    අපිත් පිස්සුවෙන් වගෙ බලං ඉන්නෙ
    මේක දෙනකම්
    ඔයාට ගොඩාක් තුති
    අනික් ටිකත් දෙන්න ඉක්මන්ටම
    ඔබට ජය........

  33. Rusiru

    Really appreciate your work but as I can remember this site used to about movies not tv series so could you please change your classification accordingly.

    I visit this site every day looking for good movies and you put some good movies but unfortunately since recently your site has changed it’s interests.

    I don’t mind knowing about TV series but please change your classification.

    Thanks :D

  34. shani

    thank u very much

  35. දිනිඳු සම්පත්

    මේ ලඟදි දවසක FB එකේ චැට් කර කර හිටිය යාළුවෙක් චැට් එකත් මග දාලා ගියා මේ කතාව බලන්න ඕන කියලා.. ඒ තරමටම සුපිරි කතා මාලාවක්. මමත් ඔන්න බාගන්නවා. හසන්ත සහෝ ට බොහොම ස්තූතියි. ජයවේවා!!

  36. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔන්න බානවා. ජය෴෴ :P :P

  37. Uraj Deemantha

    එල එල.... :)

  38. Isuru

    thanx

  39. nirosha

    niyama kathawa digatama denna

  40. රාම් රාජ්

    ස්තූතියි හසන්ත.

  41. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  42. Thisara Neo (තිසර බුද්ධික)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)