ඔන්න ඉතින් කට්ටියටම දැන් නිවාඩු කාලේට පැල් බැඳගෙන බලන්න Games of Thrones කථාවේ දෙවන කථා මාලාවේ ඉතුරු කථා ටිකත් පට පට ගලා දෙන්න සුදානම්. ඔයාලා දන්නවානේ වෙන අය වගේ බයිසකොප් සයිට් එකේ වැඩ මගින් පටන් ගන්නෙත් නෑ, මගදී නවත්වන්නෙත් නෑ, පටන් ගත්ත වැඩේ ඉවර කරලම තමා නවතින්නේ තමයි කියලා. ඉතින් චරිත සහෝ පටන්…

ඔන්‍න ඉතින් කට්ටියටම දැන් නිවාඩු කාලේට පැල් බැඳගෙන බලන්න Games of Thrones කථාවේ දෙවන කථා මාලාවේ ඉතුරු කථා ටිකත් පට පට ගලා දෙන්න සුදානම්. ඔයාලා දන්නවානේ වෙන අය වගේ බයිසකොප් සයිට් එකේ වැඩ මගින් පටන් ගන්නෙත් නෑ, මගදී නවත්වන්නෙත් නෑ, පටන් ගත්ත වැඩේ ඉවර කරලම තමා නවතින්නේ තමයි කියලා. ඉතින් චරිත සහෝ පටන් ගත්ත මේ සුපිරි කථා මාලාව එයාගේ කාර්ය බහුලකම නිසා වැඩේ ටිකක් පමා වෙන නිසාත් එතකන් ඔයාලට ඉවසන්න බැරි නිසාත් ඔන්න මාත් මේකට සම්මාදම් වුනා…..:D
මම හිතනවා ඔයාලා ඔක්කොලම කලින් කොටස් ටික නරඹලා ඇති කියලා. නැතිනම් මෙතනින් ඒ ටික බලලම ඉන්න. මොකද එතකොට මේකේ කථා රසය තවත් වැඩිවෙන නිසා. මේ සතියේ කථාව පටන් ගන්නේ ගිය සතියේ වෙච්ච දේ පොඩ්ඩක් මතක කරලා දීලා. ඒ නිසා මම ඒක ලිපියෙන් නම් කියන්න යන්නේ නෑ.
කට්ටියම මට විශ්වාසයි අද කොටසේ නම දැක්ක ගමන් කට්ටිය බලනවා ඇති මෙච්චර කල යුද්ධයක් තිබ්බ කථාව දැන් හොල්මන් කතාවක් වෙලාද කියලා . හැබැයි ඒ හොල්මන ඉපදුන හැටි ඔයාල ගිය සතියේ කොටසේ අන්තිමට දකින්න ඇතිනේ. ඒ ඉපදුන හොල්මන් මොකටද ඉපැද්දුවේ කියලා අද කොටසෙන් බලාගන්න පුළුවන්. ඒවා ඔක්කොම වෙන්නේ “හැරන්හෙල්” වල “රෙන්ලි” රජුගේ බලය තියෙන පළාතේ. දැන් මේ අව් අස්සේ “කිංග්ස් ලෑන්ඩින්ග්” අගනුවර කොට ආදිපාද තුමා නැත්තම් “ටයිරෝන් ලෑනිස්ටර්” අග රැජින “සර්සි ලෑනිස්ටර්” ට කියනවා මැරුණ රජුගේ වැඩිමහල් සහෝදරයා වන “ස්ටැනිස් බැරතන්” ඉතාම ඉක්මනින් අගනුවර ආක්‍රමණය කරයි, එකට සුදානම් වෙන්න ඕනි කියලා. කට්ටියම දන්නවානේ කොටා කපටියා කියලා. මිනිහා මේකටත් නූල් සුත්තරයක් යොදාගන්න යන්නේ. ඒ මොකද්ද කියලා බලන්න කථාව බාගෙනම බලන්නකෝ හොඳේ.
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.
66,227 downloadsDownload GOT-S02E05-201811090012.zip242 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #රොයිලි ප්‍රනාන්දු
- #සමීර කරුණාරත්න
69 comments
pubudu
chami
thankssssssssssssssss
lasidu
ජය වේවා පට්ට පට්ට හැමෝම එකතු වෙලා මේක ඉක්මනට දෙන එක හොදා
quik
thanks
naleen
niyami saho meyka anakam unne,... jaya
elakiri
එළකිරි සහෝ වැඩේ
Isuru
jayama wewa saho... elazzzzz
lk
bohoma pin
shann
බාන්න දැම්ම.. තුති
akila
ජයෙන් ජයම වේවා!
thusitha
meyka denakm unne,,, apith ,,, elazzz
wow
wow... maru :D
ccnp
Thanks
tharanga
බොහොම තුති.. ඔය දෙන්නේ නියමෙට.. ජය
jeewantha
goda goda subs deelane patta thxz
zumo man
elazzzz thnxzzzz
upali
ela ela ela machan
pradeep nilanga
thanxxxxxxx
ishara
pattai
was
බොහොම පින් අනිත් කොටස් ටිකත් ඉක්මනටම දෙන්න ලැබේවා!
chandana
thx
ositha
jaya !
ns
thanx...
Heshan
niyamai saho.....
“චූටී මල්ලි”
අඩේ මේක දිලනෙ
එල එල
අනික් ටිකත් ඉක්මනටම දෙමු
ඔබ්ට ජය....දිනිඳු සම්පත්
මේ දීලා තියෙන්නේ 5ටත්..
බොහොම ස්තූතියි සහෝ..
මමත් බානවා
ජයවේවා!!saliya
thanks saho all the best
nadika
ela elaaaaaaaa
vernie
වැඩේ එළකිරි සහෝ
Sameera Park
Thanks.......................!
jina
patta
thanura
super bro.........2 kotasa ekmanata sub dena aka hodai.gindara a....
nuwan
ela kiri machan...............
ශාන් විමුක්ති [වීමා]
එලකිරි මචෝ...
අන්න එහෙම තමා මචෝ බයිස්කෝප් එකේ කොල්ලො....
නතින් ඉම්පොසිබල් ;)
ජය වේවා මචෝ..
උපසිරසියට බොහොම තුති!pathum
thankz sub walata anith ekak ikmanta denna puluwan wenna kiyla pathanawa
jaya wewaරොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mudiya / මුදියා
කවුරු හරි කමක් නෑ.මේක ඉක්මනට ඉවර කරන්න.සීසන් 3ත් බලන්න තියෙනවා.නියමයි සමීර සහෝ.ජයවේවා.බොහෝ.................................ම ස්තූතියි...!
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍LAKCHAN
බොහොම ස්තුතියි මහන්සියට ඔයාගෙ…
*****************************Rusiru
Really appreciate your work but as I can remember this site used to about movies not tv series so could you please change your classification accordingly.
I visit this site every day looking for good movies and you put some good movies but unfortunately since recently your site has changed it’s interests.
I don’t mind knowing about TV series but please change your classification.
Thanks :D
සාරංග ලියනගම
ගොඩක් ස්තූතියි සහෝ...
රාම් රාජ්
ඉවසන්න බැරිව මම සීරීස් එක සිංහල නැතිව බැලුව නමුත් සිංහල වලට ස්තූතියි.
GihanC
මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක… ආය කතා දෙකක් නෑ… සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ… මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …Thank you for great story & sinhala sub …
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
Thisara Neo (තිසර නියෝ)
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
වරුණ රංගජිත් (වරූ)
පට්ට ආ..
me
Thanks
sanath
ස්තූතියි මචන් උපසිරරසට…..
මෙක දිගටම බලන්න හිතෙනවා…. පට්ට ආ….
ජයෙන් ජය ආ… :) :) :) :) :)THARINDU
pattama storiyak tiyenny.sabata thanks machan
Advertisement


denakm balagena unne,.,thnxxx xikmanata dena akata