සමාවෙන්න ඕනෙ ප්‍රමාදය ගැන. අද මම අරගෙන ආව එහෙනම් 14 වන කොටස. තව එක කතාවක් විතරයි තියෙන්නෙ පළමු කතා සමයේ අවසානයට. එහෙනම් පහුගිය කොටස බලපු අපි පොඩ්ඩක් මතක් කරගම්මු බලන්න ඒක. මේ වෙනකොට ඇදහිල්ල අවුලක් වෙල. ජෝ කැරොල් බොහොම පාලනයෙන් තොරව වැඩ කරන්නෙ, එයාගෙ දකුණු අත වගේ උන්න රොඩ්‍රියි පවා මේ වෙනකොට එයාට ද්…

සමාවෙන්න ඕනෙ ප්‍රමාදය ගැන. අද මම අරගෙන ආව එහෙනම් 14 වන කොටස. තව එක කතාවක් විතරයි තියෙන්නෙ පළමු කතා සමයේ අවසානයට.
එහෙනම් පහුගිය කොටස බලපු අපි පොඩ්ඩක් මතක් කරගම්මු බලන්න ඒක. මේ වෙනකොට ඇදහිල්ල අවුලක් වෙල. ජෝ කැරොල් බොහොම පාලනයෙන් තොරව වැඩ කරන්නෙ, එයාගෙ දකුණු අත වගේ උන්න රොඩ්‍රියි පවා මේ වෙනකොට එයාට ද්‍රෝහී වෙලා මැරුම් කාල අවසානයි. මෙ වෙනකොට හෙවන්පෝඩ් නගරයි FBI බලකොටුවක්වගේ. විවිධ හෝඩුවාවන් පස්සේ ඔවුන් නගරය පීරමින් ජෝ කැරොල් හොයන් අතරේ ජෝ කැරොල් හා ඔහුගේ අදහිලි වනතයො ලේ වගුරවනව. රොඩ්‍රික්ගේ සිදුවීම හා ජෝයි මැතිව්ස් නම් ජෝ කැරොල්ගේ කුඩා පුතා නැවතත් FBI එක අතට පත් වුනා වුනත්. මෙතෙක් කතාව සම්පූර්ණ කන පිට හැරවූ ක්ලේයාගේ පිහි අනුම හා ඒ පිළිබද රයන්ට කීමට ගත් දුරකතන ඇමතුමෙන් කතාව අහවර වුනා.
ඔන්න එහෙනම් අද එතන ඉදල. දැන් ජෝ ඉන්නෙ බොහොම අමාරුවෙ. එහෙමයි කියල වෛද්‍ය වරයෙක් ලගට යන්න එයාට නුපුලුවන් නිසා ගේ ඇතුලෙම බෙහෙත් හේත් කරගෙන කොහොම හරි පණ කෙන්ද ගැට ගහ ගන්නව. නමුත් මේ නගරයේ තව රැදෙන්න හැටියක් නැහැ මේ උදවියට. ඉතින් පැනයන්න තමයි අද දවස එයාල යොදාගන්නෙ. ඒක වෙන හැටි ඔයාලම බලන්න. ආ තව එකක්… අදන්න අදුනන කෙනෙක් අද අමාරුවෙ වැටෙනව…..
එහෙනම් මම යනවා, තව උපසිරැසකින් හමු වෙමු. 15 කොටසත් ඔයාලගෙ අතට ලැබෙයි ඉක්මනටම.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,254 downloadsDownload The.Following.S01E14.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/06/04
Subtitles by
නුවන් හසංක
Subtitles
27 comments
lk
nuwan
නියමයි තැන්ක්ස් සබ් වලට
dilan
Thanksssddd
amila
Maxxxa mazxxxxa kolla
chami
Jaya wewa
upali
Ela ela ela
naleen
Maru tv kathawa
ganidu
තෑන්ක්ස් වේවා!
tharanga
මැක්සා හොදේ
quik
thanks
sameera
thanks
amilatk
jayen jaya
Rashmika
thnks lot saho sub 1kt a href="" title=""
දිනිඳු සම්පත්
තව එකයි..තව එකයි.. ඔහොම යන්. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
දෙයියනේ ඇයි මේකට කුඩම්මාගේ සැලකිලි...
කොච්චරනම් බලාන හිටියද අද දෙයි අද දෙයි කියලා...
කමක් නෑ...දුන්නනේ කොහොමහරි...
අනිත් එකත් ඉක්මනට දෙන්න...
ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි නුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sage
එල මචෝ...මොකද පරක්කු උනේ.ගොඩක් දවසක් බලාගෙන හිටියා.අවසාන එකත ඉකමනට දෙන්න බලහන්.ජය වේවා!!!!
shani
thanks
mudiya / මුදියා
හප්පට සිරි මෙන්න කතාව.කොටස් දෙක තුනක්ම තියෙනව බලන්න.අදම පටන් ගන්න ඕනි.තව එකයිනෙ.නියමයි නුවන්.ජයවේවා.බොහෝ.........................................ම ස්තූතියි...!
dev
bohoma stuti saho... .
Isuru Mahindarathna
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි!
“චූටී මල්ලි”
තව එකායි..............................
එකත් දෙන්නෝ.................................
ඔබට ජයෝ.............................................ශාන් විමුක්ති [වීමා] 〠
සමාවෙන්න සහෝ අදහස් දක්වන්න පමා උනාට
පහලොස්වැන්නත් අරන් එන්ට හොදේ එහෙනම්
ජය!රාම් රාජ්
ස්තූතියි.සිංහල සබ් එක්ක දුන්නාට.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Erängä
බොහොම ස්තුතී...!!! ^_^
Thisara Neo (තිසර බුද්ධික)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Patta macho