එහෙනම් ඔන්න ද 13 වන කොටසටත් අපි ඇවිදින්, මේ වෙනකොට එක්කෙනෙක් දෙන්නෙක් වුන ඇදහිල්ල බොහොම ලොකුවට පැතිරිලා ගිහින්. ඒ තුල සාර්ථකවීම් අපි දැක්ක, ඒ වගේම පසුගිය කොටස් වෙනකොට ජෝ කැරොල්ගේ වෙනස් වීමක් ඔබට දකින්න ලැබෙන්න ඇති, මින් පෙර “අපි” ලෙස යෙදූ තැන් සමහර විට හැන් “මම” වෙලා මට පේන විදිහට නම් ඔහුගේ බලයෙන්…

එහෙනම් ඔන්න ද 13 වන කොටසටත් අපි ඇවිදින්, මේ වෙනකොට එක්කෙනෙක් දෙන්නෙක් වුන ඇදහිල්ල බොහොම ලොකුවට පැතිරිලා ගිහින්. ඒ තුල සාර්ථකවීම් අපි දැක්ක, ඒ වගේම පසුගිය කොටස් වෙනකොට ජෝ කැරොල්ගේ වෙනස් වීමක් ඔබට දකින්න ලැබෙන්න ඇති, මින් පෙර “අපි” ලෙස යෙදූ තැන් සමහර විට හැන් “මම” වෙලා මට පේන විදිහට නම් ඔහුගේ බලයෙන් වෙනස් තැනකට ඔහු යොමු වෙයි වගේ. ලග සිටින උන් මරන්න අරගෙන දැන් ඔහු.
පහුගිය කොටස වෙනකොට නැවත ඔහුගෙ පවුල ඔහු ලග. ඔහුගේ ජන හමුදා පුහුණු කදවුර රයන් හාඩි ඇතුලු FBI අයවලුන් විසින් අල්ලාගෙන්. ඇදහිලි වන්තයන් අතර පොඩි පොඩි කසු කුසු ඇතිවෙන්න අරගෙන තම ආනයක ගැන මේ ඔක්කොම අස්සෙ මාතක ඇති ගිය සතියෙ එමා ජෝ එක්ක පැටලුනා… ඒ එක්කම නියෝජිත වෙස්ටනට සිද්ධවුන සන්තෑසිය. මේ ඔක්කොම එක්ක ඔන්න 13 වෙන කොටසට ඇවිදින්.
අද කොටසේ කතාව බොහොම හැල හැප්පීම් ගොඩක් තියන කොටසක්, කතාවෙ නමම පිහි ඇනුම කියල දාන්න හේතුව මේ තරම් කලක් ගියා වගේ නෙමෙයි අද වෙන්නෙ සුවිශේෂ පිහි ඇනුමක් සුවිශේෂ කෙනෙක් අතින්. මේ එක්කම රොඩ්‍රික් කොල්ලටත් පොඩි ප්‍රශ්නයක් වෙනව.. ඒ ඔක්කොම ඔයාලම බලාගන්න එහෙනම්, 14 කොටස එක්ක ඉක්මනට හමු වෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,562 downloadsDownload The.Following.S01E13.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
27 comments
hh
dilan
Jaya wewa.....macho
bandula
Pattttta patttta
nadika
tnx tnx mcho
isuru
Denakam unne
TxZdev
enakanma tama balan hitiye.. .
bohoma stuti saho.. .jana
jaya wewa!!!!
tharanga
පට්ට මචං
amilatk
jayen jaya!!!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල සමීර සහෝ... මේක දෙන්නේ කොයි වෙලේද කියල බලන් හිටියේ.... තැන්ක්ස් ජය වේවා!!!!
wow
wow... maru :D
rajitha
bohoma pin saho..mamath bagaththa..jayawewa...!!!
දිනිඳු සම්පත්
කාටද බොලේ පිහියෙන් අනින්නේ? බලලම දැනගමු නේද සමීර සහෝ? බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
“චූටී මල්ලි”
එල
තව දෙකායියියි.......
ඒකත් දෙමු සහෝ
ඔබය ජයSahan
superb vadak bro.. tnx a lot...
DINETH
thaanka bro..........
රාම් රාජ්
ස්තූතියි සමීර.පස්සේ බාගන්නවා.
sandaruwan
ela ela thanks saho.....digatama karagena yamu.jaya wewa
ශාන් විමුක්ති [වීමා] 〠
පිහියෙන් අනින්න නම් මම අකමැතියි අප්පේ
ඒත් කොහෙමෙයි මෙව්ව නොබල ඉන්නෙ
එහෙමනම් සමීරයෝ
උපසිරසියට බොහොම තුති හොදේ
ජය ! :DIsuruD
Thnx bro
shashik
Jack the Giant Slayer (2013)
[iMDB RATING]:……………………..:[ 6.6/10].මේකට සබ් දෙන්නකෝ අනේ ඉක්මනටසමීර කරුණාරත්න
සූදානමෙන් ඉන්න සති අන්තයේ ඒක ඔබ වෙත ලැබෙයි අනිවාර්‍යයෙන්ම....
ශාන් විමුක්ති [වීමා] 〠
උබට සෑහෙන ඉල්ලීම් ලැබෙනව නේද සමීරයො මෙයාගෙන්
උබට සැහෙන ලෙංගතුයි වගේ ;) :D :P
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shani
thanks
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර බුද්ධික)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks