කොහොමද ඉතින් යාලුවනේ…!! මුලින්ම මගේ පලවෙනි sub එකට සුබ පතපු හැමෝටම මම මගේ ස්තුතිය පුද කරන්න කැමතියි. කස්ටිය දෙවෙනි සීසන් එකේ පලවෙනි කතාව බලන්න ඇතිනේ… මුළු ලෝකෙම හිතුවත් ජෝ මැරුණා කියලා ඒත් ඒක ඇත්ත නෙමේ කියල දන්නේ රයන් ඇතුළු කීප දෙනෙක් විතරයි. රයන්ටත් තිබුනේ සැකයක්. ඒත් ඒක හරි කියලා එයා දැනගත්තානේ.…

කොහොමද ඉතින් යාලුවනේ…!! මුලින්ම මගේ පලවෙනි sub එකට සුබ පතපු හැමෝටම මම මගේ ස්තුතිය පුද කරන්න කැමතියි. කස්ටිය දෙවෙනි සීසන් එකේ පලවෙනි කතාව බලන්න ඇතිනේ… මුළු ලෝකෙම හිතුවත් ජෝ මැරුණා කියලා ඒත් ඒක ඇත්ත නෙමේ කියල දන්නේ රයන් ඇතුළු කීප දෙනෙක් විතරයි. රයන්ටත් තිබුනේ සැකයක්. ඒත් ඒක හරි කියලා එයා දැනගත්තානේ. දැන් අපි අද කතාව පැත්තට හැරෙමු.
කොහොමහරි සහෝදරයෝ දෙන්නත් එක්ක එක්කහු වෙලා කාලෝස් හදන්නේ ජෝ හැංගිලා ඉන්න තැනකින් එලියට ගන්න. ඒකට එයාලා යොදාගෙන තියෙන මාර්ගයනම් ඔයාල දකින්න ඇතිනේ. ඒකට මේ පාර ඒ දෙන්නා මොකක්ද කරන්නේ…? ඒ වගේම තමයි ඒ දෙන්නා ග්‍රේ ව මරන්නයි හදන්නේ. රයන්ට ග්‍රේ ව බේරගන්න පුළුවන් වෙයිද.? ඒ වගේම තමයි ජෝ ව කෙනෙක් අදුන ගන්නවා.ඒ කෙනා කවුද ? ඒ කෙනාට ජෝ මොකද කරන්නේ…?
මේ සේරටම උත්තර හොයා ගන්න අද කතාව බලන්න එහෙනම්… ජයවේවා…!!!
130 MB කොපිය මෙතනින් බාගන්න e5aab495134772323c54b7dce41542752d35ea1c 240 MB කොපිය මෙතනින් බාගන්න a5f96f1ae7c88105e24c9b1377cc2785e1b1b9b7 350 MB කොපිය මෙතනින් බාගන්න 650cefacf07facb0b3a8b19d0a8c073ca0524d6c 1.2 GB කොපිය මෙතනින් බාගන්න d4cc85c8d232d557df30d015c9ece582b0f37428 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
998 downloadsDownload The.Following.S02E02.zip147 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/දසන්-බුද්ධික.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
14 comments
නිපුන්
Ashan
Thanx bro
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........dev
bohoma stuti saho. ..
dinushan
thanks bro [The Starving Games (2013] film 1ta sub dandako
dinushan
bro smallvil sub dandakooooooooooooooooo
නලින්
ස්තුතියි දසන් සහෝ
ජය වේවා!
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
pattaiiiiiiiiiiiiiiiiiiiiik
“චූටී මල්ලි”
එල 3නි
කොටහටත් ඉක්මනටම දෙමුකො
සබට තුති
ඔබට ජය.......shani
thanks
mudiya / මුදියා
නියමයි දසන්
ඔන්න බාන්න දැම්ම
අදම බලන්න ඕනි
ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara Neo (තිසර බුද්ධික)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..