Watch Trailer

The Following [ S02 – E03] |අම්මා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම 3 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා. කස්ටිය කලින් කොටස බලන්න ඇතිනේ… ජෝ පියතුමාව මැරුවා. ඒ තමයි ජෝ අලුත් ආරම්භය ගත්ත විදිය. ඒ වගේම නිවූන්නු රයන්ට පණිවියක් දුන්නා. වැඩි කතාවක් නැතිවම අපි අද හැරෙමු අද කොටස දිහාට… ජෝ දැන් ඉන්න තැනින් යන්නයි හදන්නේ. ඒත් ඒ තැන ඉන්න දෙන්නගෙන් එක්කන් යන්නේ එක්ක…

The Following 2

ඔන්න එහෙනම් මම 3 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා. කස්ටිය කලින් කොටස බලන්න ඇතිනේ… ජෝ පියතුමාව මැරුවා. ඒ තමයි ජෝ අලුත් ආරම්භය ගත්ත විදිය. ඒ වගේම නිවූන්නු රයන්ට පණිවියක් දුන්නා. වැඩි කතාවක් නැතිවම අපි අද හැරෙමු අද කොටස දිහාට…

ජෝ දැන් ඉන්න තැනින් යන්නයි හදන්නේ. ඒත් ඒ තැන ඉන්න දෙන්නගෙන් එක්කන් යන්නේ එක්කෙනයි. ඒ කෙනා කවුද? ඒ වගේම අද කොටසේදී අපේ රයන් ව අන්දන්න හදපු කෙනක් රයන්ට අහු වෙනවා. කවුද ඒ? ඒ කෙනාට මොකද වෙන්නේ? මේවට උත්තර හොයාගන්නකෝ එහෙනම් යාලුවනේ…

ජයවේවා…!!!

The Following (2013) on IMDb

130 MB කොපිය මෙතනින් බාගන්න 8c7a79dacd462f8e5cbc88219b0a665916c79363 270 MB කොපිය මෙතනින් බාගන්න d652a7a9fd94f73b843870815041a7638021bc09 350 MB කොපිය මෙතනින් බාගන්න 947ef51a51c9eec00f8845a8802eabc06db585d2 1.22 GB කොපිය මෙතනින් බාගන්න 578f6bfd5f16cfa09fec170462bc17ac939e1f58 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

812 downloadsDownload The.Following.S02E03.zip123 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/දසන්-බුද්ධික.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

812 downloadsDownload Subtitles123 KB

14 comments

  1. dinidu madushanka

    elazzz thanks bro

  2. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම කතා මාලාවක්නේ...... (y)
    ජයවේවා........
    උපසිරැසියට තුති..........:) :) :)

  3. tharanga

    thnxzzz

  4. asiri

    bohoma thuthi!

  5. vee

    maxxxa saho

  6. ccnp

    Thanks

  7. “චූටී මල්ලි”

    සබ ගත්තා
    මචන්
    එලස්
    සබට තුති
    ඔබට ජය.................

  8. shani

    thanks

  9. dev

    bohoma stuti saho... .

  10. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  12. Thisara Neo (තිසර බුද්ධික)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  13. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  14. Asnjana_Lahiru

    tnqqq sahoo jaya wewa!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.