ඔන්න මේ පාර නම් වැඩිය පරක්කු කරන්නෙ නැතුවම අලුත්ම එපියෙ සිංහල උප්සිරසි ගෙනාවා. ගියපාර උපසිරසි ගොනුවට අදාල එපියෙ පොඩි පොඩි ගැටලු වගයක් ඇතිවුනා කියලා ඔයාලා කියල තිබුනා. ඒ වගේම ටොරන්ට් සයිට් එකෙත් පොඩි ගැටලුවක් ඇතිවුනා. මේ ඔක්කොම වෙනුවෙන් සමාව ඉල්ලලම අද කතාව දිහාට හැරෙන්නම්කො. ගියපාර කතාව මතකනෙ. බොනයර…

ඔන්න මේ පාර නම් වැඩිය පරක්කු කරන්නෙ නැතුවම අලුත්ම එපියෙ සිංහල උප්සිරසි ගෙනාවා. ගියපාර උපසිරසි ගොනුවට අදාල එපියෙ පොඩි පොඩි ගැටලු වගයක් ඇතිවුනා කියලා ඔයාලා කියල තිබුනා. ඒ වගේම ටොරන්ට් සයිට් එකෙත් පොඩි ගැටලුවක් ඇතිවුනා. මේ ඔක්කොම වෙනුවෙන් සමාව ඉල්ලලම අද කතාව දිහාට හැරෙන්නම්කො.
ගියපාර කතාව මතකනෙ. බොනයර්ගෙ වෙළඳ බඩු ගැන දැන ගන්න ඇතිනෙ. මේ පාර කතාව යන්නෙ සැවෝයි හි ආදිපාද හා ඔහුගෙ බිරිඳ, රජුගෙ සහෝදරී ගිවිසුමක් වෙනුවෙන් ප්‍රංශයට එද්දි අරාමිස්ගෙ පරණ මිත්‍රයෙක් වෙන මාර්සැක් එනවා අවුරුදු පහකට කලින් වුනු මහා අපරධයක ඇත්ත නැත්ත හොයාගෙන. මෙයා හමුදාවෙන් පැනලා ගියපු කෙනෙක් හන්දා ඔහු අරාමිස්ගෙන් සහ අපේ අනිත් වීරයන්ගෙන් උදව් ඉල්ලනවා මේ සිද්ධිය වෙනුවෙන් පළිගන්න. මේ සිද්ධිය මොකක්ද කියලා කතාව බලලම හොයාගන්නකො.
කැප්ටන් ට්‍රෙවිල් ගැනත් රහස් එලිවේගන එද්දි පක්ෂපාතීත්වය ගැන මහා අවුලක් ඇතිවෙනවා. ඉතින් අපේ මස්කටියාර්ලට පුළුවන් වෙයිද මාර්සැක් තමන්ගෙ පළිගැනීම සම්පූර්ණ කරගන්න එක නවත්වන්න?
ලබන සතියේ හමුවෙමු. එතකන් ඔක්කොටම ජයවේවා..!
170 MB කොපිය මෙතනින් බාගන්න fe8c8631f348c08b9749bc896f801a8ffb86f65a 250 MB කොපිය මෙතනින් බාගන්න e839b707ab0fbb15f853bd92f717101dc129090 400 MB කොපිය මෙතනින් බාගන්න 2334f37437e52d3c122c53afdd34bbed6a602c13 1.1 GB කොපිය මෙතනින් බාගන්න bbd1800ffbc291dc8ede1b80b141cd748292edbb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,231 downloadsDownload The.Musketeers.S01E04.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “N-CODE Inc” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
N-CODE
Subtitles
29 comments
chamika
N-CODE Inc
thanks bro
shani
මේ පාර නම් ඉක්මනටම ... Thanks..:)
N-CODE Inc
mee paara nam wadiya parakku kale naa.
නලින්
ස්තුතියි සහෝ
ජය වේවා!
N-CODE Inc
bohoma sthuthi saho comments walata
Sisira Hegoda
Thanks.Niyamai.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
pasii
tnx bro
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........Dulan
Thanx saho
ගම්‍බට්‍ටා
ගොඩාක් ස්තුතියි යාලු...
shani
thanks
dinidu madushanka
ela ela bro jaya wewa
bee
patta patta next episode ikmata dennoooo
dilshan
thanks
sheharaka Dilshan
ගොඩක් ස්තුතියි සහෝ මේක එනකම් ඉවසිල්ලක් නැතුව උන්නේ අනිත් කොටසුත් ඉක්මනටම දෙන්න :D
N-CODE Inc
bohoma sthuthi saho.
meke anith kotasa labana sathiye aapu gaman ikmanata dennam saho.
“චූටී මල්ලි”
අද නම්
කලින්ම දිලා
එලස්
සබට තුති
ඔබට ජය........රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..dev
bohoma stuti saho... .
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...මේක නම් සුපිරියටම යන කතාවක්.දිගටම දෙමු.ජය! :P :P :P
Achintha Sameera
N-CODE Inc තැන්ක්ස් සබ් එකට,අනිත් එකත් ආපු ගමන් ඉකමනට දෙන්න බලන්න,පට්ට ටීවී සිරියස් එක
danuka
ස්තුතියි සහෝ උපසිරැසියට
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Rashmika
thnaks N-CODE Inc ..jaya wewa
DAMER
R.L
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

supper bro....