ඔන්න ඔයාලා වෙනුවෙන් මම ඊලග කොටසත් ගොඩක් ඉක්මනින් ගෙනවා. ඉතින් ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ. ඒ වගේම කලින් කොටසේ ලිපියෙදි මට කියන්න බැරි වුන දෙයක් තියෙනවා. imdb එකේ එපිසොයිඩ් ලිස්ට් එක විදියට Arrow දෙවනි සීසන් එකේ 0වෙනි කොටසක් කියලා එකකුත් තියෙනවා. ඒත් ඒක විශේෂ කොටසක් නෙවෙයි. මොකද ඒකෙ තියෙන්නේ පලවෙනි…

ඔන්න ඔයාලා වෙනුවෙන් මම ඊලග කොටසත් ගොඩක් ඉක්මනින් ගෙනවා. ඉතින් ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ. ඒ වගේම කලින් කොටසේ ලිපියෙදි මට කියන්න බැරි වුන දෙයක් තියෙනවා. imdb එකේ එපිසොයිඩ් ලිස්ට් එක විදියට Arrow දෙවනි සීසන් එකේ 0වෙනි කොටසක් කියලා එකකුත් තියෙනවා. ඒත් ඒක විශේෂ කොටසක් නෙවෙයි. මොකද ඒකෙ තියෙන්නේ පලවෙනි සීසන් එකේ දේවල් මතක් කිරිමක් වගේ දෙයක්. ඒ හින්දා ඒ කොටස නැති එක ගැන වැඩිය හිතන්න එපා හොදේ… . . 🙂
කලින් කොටසේ වුන විදියට ඔලිවර් ආයෙත් ලියැන් යූ දූපතට ගිහින් ඉද්දි ෆෙලසිටියි, ඩිගලුයි එයාව ආපහු ටවුමට එක්කගෙන එනවා ක්වීන් කම්පැනිය බේරගන්න. ඉතින් අන්තිමේට ඔලිවර්ට ඒ කම්පැනිය බේරගන්න පුලුවන් වෙනවානේ. ඒ වගේම ටවුමේ ඉන්න බොරු කබාකාරයොත් පොලිසිටය අල්ලලා දෙන්න එයා වැඩ කරනවා.
කලින් කොටසේ ඔලිවර් හිතාගත්ත විදියට එයා දැන් වෙනස් ක්‍රමයකට තමයි ටවුමට සාධාරණය ඉෂ්ඨ කරන්නේ.මෙදාසැරේ මෙයාට ලොකු එක්කෙනෙක් එක්ක හැප්පෙන්න වෙනවා. ඒ ගැන කිවොත් ඔලිවර්ට ඉස්පිරිතාලෙට එවන බෙහෙත් ගෙනෙද්දි ට්‍රක් එක පිටින් මංකොල්ල කන අපිට කලින් හම්බුන කෙනෙක් එක්ක සටන් කරන්න වෙනවා. ඒ වගේම ඔලිවර්ගේ නම්බුව රැකගන්නත් වෙනවා.
අර තියාගේ කොල්ලා රෝයි. එයා දුනුකාරයා ගැන ගොඩක් උනන්දුයිනේ. ඉතින් මේකෙදි එයාට දුනුකාරයාට ලංවෙන්න පොඩි චාන්ස් එකකුත් හම්බෙනවා.
ඒ වගේම ඔලිවර් අර දූපතේ ඉද්දි අර එයාලට පහර දුන්න අය මොකක් ද හොයන් ආවේ කියලත් මේ අයට හොයාගන්න පුලුවන් වෙනවා.
වැඩේ කියන්නේ මේ කොටස අන්තිමේට ඔලිවර්ට හිතාගන්නවත් බැරි දේකට මුහුණ දෙන්න වෙනවා. ඒත් ඒවා ගැන වැඩිය විස්තර කිවොත් එච්චර අගයක් නැනේ. ඒ හින්දම ඔයාලා මේ කොටස බාගෙනම බලන්නකෝ… ^_^
70cd1812eacfcdb5f47b2636d88741b3da8ac1bb 0dad236f5c01d2ed259f4f5e629131b863cd8e40 3bedc22c1560fa306fbb3d32c21470e7107c2e68 887f6c3fdcd2dedf9cb10a1a205ee736ca70c75d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,986 downloadsDownload Arrow.S02E02.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
47 comments
දර්ශන හර්ෂ කුමාර
කවිඳු ගිම්හාන් (පැතුම්)
එන්නම් සහෝ... . . :D
නලින්
දුන්නේ වේගෙන්ම කොල්ලා සබ් එක දෙනවා නේ..
එළ එළ කවිදු සහෝ..
ජය වේවා!
කවිඳු ගිම්හාන් (පැතුම්)
අපේ සහෝලට නැත්නම් කරන අසාධාරණයක්නේ සහෝ... . . :D
Black
marune bnzz
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
asitha kumara
godaak sthuthiy.....
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Leo_daMitH
පට්ටනෙ 1 එක බෑලුව විතරයි...ඉක්මනටම ඩුන්නට පින්....thanx සහෝ.....
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඒ වේගෙන්ම දෙකත් බලන්න සහෝ... . . :D
චතුර මදුසංක
එල එල
මාර වේගයක්නේ
arrow ට දෙවෙනි නෑ බන් උබත්.
ස්තූතිය සබටකවිඳු ගිම්හාන් (පැතුම්)
නැත්නම් අපේ සහෝලා පවුනේ... . . :D
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
dev
bohoma stuti saho... .
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Keshan Wasala
සුපිරි කතාවක් බලන්න ගත්තම නවත්තගන්න බෑ :/ :D එල ගොඩක් ස්තුතියි !!
කවිඳු ගිම්හාන් (පැතුම්)
ඒ හින්දමයි මම එක දිගටම මේක දෙන්නේ සහෝ... . . :D
Isu
Maxxxxa!!!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
isuru chamal
මචෝ මට මේකේ හොද ඔක්කොම එපිසොයිඩ් තියන ටොරන්ට් එකක් දියන් කෝ මෙහෙම down කරලා එපා වෙනවා ඔක්කොම එකපාර බාලා පස්සේ සබ් එක්ක බලනවා
කවිඳු ගිම්හාන් (පැතුම්)
මට නම් තවම එහෙම එකක් හම්බුනේ නෑ සහෝ. මොකද මේ සිසන් එක තවම යනවනේ. එතකොට කවුරුත් කොටස් ඔක්කොම එකට තියෙන ටොරන්ට් එකක් දාන්න හිතන්නේ නෑ... . . :D
“චූටී මල්ලි”
සබ ගත්තා මචන්
එල් ඈ.......
සබට තුති
ඔබට ජය.......කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
amal
patta machooo lagadima dapu episode eka wenakan ikmanata denda
කවිඳු ගිම්හාන් (පැතුම්)
අනිවාර්යයෙන් දෙනවා සහෝ... . . :D
Srimal
Yalu Meka wagema Teen Wolf Ekath Dennako Puluwannam............
කවිඳු ගිම්හාන් (පැතුම්)
මගේ වැඩත් එක්ක මට නම් අමාරුයි සහෝ. අපේ වෙන සහෝ කෙනෙක් පුලුවන් වුනොත් දේවි.... . . :D
shani
thanks
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
හර්ෂ ලහිරු
ස්තුතියි සහො ජය :P
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
Akila
supiri machan, pissu hadena bn next episode 1 nethuwa. ekath ikmanata denawa nam patta honde.......... (Y)
කවිඳු ගිම්හාන් (පැතුම්)
මම රිප්ලයි කරද්දි නම් ගොඩක් කොටස් දිලා ඉවරයි සහෝ... . . :D
ANJANA
thanks..
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
nalaka
thanks saho
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!
කවිඳු ගිම්හාන් (පැතුම්)
:D
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍para
thnx aiya
tharindu
THANKS MACHAN
lakshan
thanks for sub...
Sayuru Tharanga Lakmal
ඔන්න මහත්තයෝ මේකත් ගත්තා........සුපිරි වැඩක් නියමයී.........
************** ජය වේවා ************
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ලබන සතියට කලින් ට්‍රැක් එකට එන්නෝ.....සබට ජය :P