Watch Trailer

The Following [ S02 – E14] | මමයි දෙවියා… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න මම 14 වෙනි කොටසත් අරගෙන ආවා… අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ගිය සතියේ සරණ අහු උනා ජෝ කැරොල්ට. ඒත් ජෝ කැරොල් රයන්ව මැරුවේ නෑ. ඒත් එතනට ආපු ලිලි ග්‍රේ ට උනේ මයික් අතින් මැරෙන්න. ඒ වගේම ක්ලෙයා විසින් කැරී කුක් හරහා ජෝ කැරොල්ට ප්‍රහස් පණිවිඩයක් යවනවා. ඒ ටික තමයි ගිය සතියේ උ…

following season 2
කොහොමද යාලුවනේ. ඔන්න මම 14 වෙනි කොටසත් අරගෙන ආවා…

අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ගිය සතියේ සරණ අහු උනා ජෝ කැරොල්ට. ඒත් ජෝ කැරොල් රයන්ව මැරුවේ නෑ. ඒත් එතනට ආපු ලිලි ග්‍රේ ට උනේ මයික් අතින් මැරෙන්න. ඒ වගේම ක්ලෙයා විසින් කැරී කුක් හරහා ජෝ කැරොල්ට ප්‍රහස් පණිවිඩයක් යවනවා. ඒ ටික තමයි ගිය සතියේ උනේ.

අපි දැන් අද කතාව පැත්තට හැරෙමු. එදා ක්ලෙයා ජෝ කැරොල්ට දීපු පණිවිඩේ මොකක්ද? ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒක අද ඔයාලට බලන්න පුළුවන්. අද ජෝ සැරසෙනවා ලොකු වැඩකට. එයා ඉලක්ක කරන්නේ ටැනර්ව. එයා ටැනර් ව අරගෙන එනවා නිව්යෝර්ක් වල තියෙන පල්ලියකට. එතනට ගෙනත් එයා සජීවී විකාශයක් එක්ක වැඩක් කරනවා. ඒ මොකක්ද ජෝ කරන්නේ? ඒ වගේම ක්ලෙයා ආරක්ෂකයන්ගෙන් පැනලා යනවා. එයා කොහේද යන්නේ? ඒ තැනට එන්නේ කවුද? ක්ලෙයා මැරෙයිද? නැත්තන් එතනට එන කෙනා මැරෙයිද?

එහෙනම් ඊගාවට තියෙන්නේ අවසාන කොටස. එහෙනම් ඒ කොටසින් හමුවෙමු.

එහෙනම් කතාව බලන්න යාලුවනේ. කතාව බලන ගමන් COMMENT එකකුත් දාගෙනම යන්න. ජයවේවා…!

The Following (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 769669a352562920424ffb5dca8bdd59e154302b 260 MB කොපිය මෙතනින් බාගන්න ad42c89473754514787cb19ce1994b043f660e5f 1.1 GB කොපිය මෙතනින් බාගන්න 4c831e5a05cbd1bdeaaa4dc84d81c777e6368a93 1.95 GB (Complete) කොපිය මෙතනින් බාගන්න 7b3bbd9b1c152af01675d46131ba533405602e07 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

700 downloadsDownload TheFollowing.S02E14.zip89 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles by

දසන් බුද්ධික

Subtitles

700 downloadsDownload Subtitles89 KB

14 comments

  1. My Life as a Gaijin!

    තෑන්ක්ස් මචෝ ,ඕන්න එකෙන්ම බාන්න දැම්මා......

  2. thilina

    ජයවේවා….
    උපසිරැසියට තුති

  3. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  4. KproX

    එල එල දෙනකම් හිටියෙ. :D

  5. Rashmika

    thanks saho!!!!

  6. dinidu madushanka

    ela ela saho jaya wewa

  7. LAKSHAN

    උපසිරැසියට තුති ......................

  8. dev

    bohoma stuti saho........ .

  9. shani

    thanks

  10. Isu

    Thank U දසන් බුද්ධික Sahoo...
    Meken Passe thawa supiri TV S. ekakta Sub gemu Sahoo...
    Movies ekakuth e athara thura demu..
    Thawa 1k ikmanin gemu sahoo..
    Obata Jaya!!!

  11. “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය............

  12. chandima

    niyamai suba patum thaz...

  13. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  14. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P