Watch Trailer

The Following [ S02 – E12] | පාවාදීම..?[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ…. ඔන්න මම 12 වෙනි කොටසත් අරගෙන ආවා… අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ගිය සතියේ ලිලි ග්‍රේ ඇවිත් ලූක් ව බේරාගන්නවා. ඒ වගේම අන්තිමට ක්ලෙයා එනවා රයන් ගාවට. ඒ වගේම මැන්ඩි පැනලා ගියා. ඒ ටික තමයි ගිය කොටසේ උනේ. අපි දැන් අද කතාව පැත්තට හැරෙමු. අද ජෝ කැරොල් තව පණිවිඩයක් දෙනවා කැරී කුක්…

following season 2කොහොමද යාලුවනේ…. ඔන්න මම 12 වෙනි කොටසත් අරගෙන ආවා…

අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ගිය සතියේ ලිලි ග්‍රේ ඇවිත් ලූක් ව බේරාගන්නවා. ඒ වගේම අන්තිමට ක්ලෙයා එනවා රයන් ගාවට. ඒ වගේම මැන්ඩි පැනලා ගියා. ඒ ටික තමයි ගිය කොටසේ උනේ.

අපි දැන් අද කතාව පැත්තට හැරෙමු. අද ජෝ කැරොල් තව පණිවිඩයක් දෙනවා කැරී කුක් ට.ඒක කොහොමද දෙන්නේ ? ඒ වගේම ඒකෙ තියෙන්නේ මොනවද ? ඒ වගේම මැන්ඩි යන්නේ ලිලි ගාවට. එතනදී එයාට මොනවගේ දේකට මුහුණ දෙන්න වෙයි ද ? ඒ වගේම අද කැරී කුක් දැනගන්නවා ක්ලෙයා ඉන්නවා කියලා. ජෝ ගේ අනුගාමිකයෝ අද එනවා තවත් සංහාරයක් කරන්න. එතැනදී රයන් එයාලගේ පස්සේ පන්නනවා… එයාට ජෝ ඉන්න තැනට යන්න පුලුවන් වෙයිද ? එහෙනම් කතාව බලලා comment එකකුත් දාලම යන්න යාලුවනේ…ඒක අපිට ගොඩක් වටිනවා. එහෙනම් ජයවේවා …!!!

The Following (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න bfaa8c3350c7469b19b1602326e4ce15abb0c9ab 260 MB කොපිය මෙතනින් බාගන්න 77adeb35af0631c5adb2152a50c025b731122de0 1.2 GB කොපිය මෙතනින් බාගන්න afd5d2f049bc356b9bbeb5efa34e044af9fc54bd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

736 downloadsDownload The-Following-S02E12.zip73 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Subtitles by

දසන් බුද්ධික

Subtitles

736 downloadsDownload Subtitles73 KB

15 comments

  1. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  2. shani

    thanks

  3. wappola

    7hank you malli,,

  4. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  5. Rashmika

    උපසිරැසියට බොහොම ස්තූතියි

  6. Kasun Upeksha

    tnx bro

  7. “චූටී මල්ලි”

    එල ඇ
    සබට තුති
    ඔබට ජය.........

  8. Supun Udayanga

    thanks saho... dan comments adui wage neda?

  9. dev

    bohoma stuti saho..... .. .

  10. නලින්

    ස්තුතියි දසන් සහෝ

    ජය වේවා

  11. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. zack

    Thanks Brother. Please be continue...

  13. dinidu madushanka

    ela ela saho jaya wewa

  14. LAKSHAN

    ගොඩක් ස්තුතියි ........................

  15. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍