කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන මම ආවා.. අපි පොඩ්ඩක් ගිය සතියේ කොටස මතක් කරගමු.. නොසිතු විදියට රයන් ගේ සහෝදරයට අවසන් ගමන් යන්න සිද්ධ වෙනවා. ඒ වගේම ජුලියානා කියනවා කේල් සහ ඩේසි ට මරන්න කියලා විනිසුරු වොලස් ගේ දුව. ඒත් ඉතින් රයන් ,මැක්ස් වෙලාවට ආපු නිසා එයාව බේරගන්න පුලුවන් වෙනව…
කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන මම ආවා.. අපි පොඩ්ඩක් ගිය සතියේ කොටස මතක් කරගමු.. නොසිතු විදියට රයන් ගේ සහෝදරයට අවසන් ගමන් යන්න සිද්ධ වෙනවා. ඒ වගේම ජුලියානා කියනවා කේල් සහ ඩේසි ට මරන්න කියලා විනිසුරු වොලස් ගේ දුව. ඒත් ඉතින් රයන් ,මැක්ස් වෙලාවට ආපු නිසා එයාව බේරගන්න පුලුවන් වෙනවා. ඒ වගේම රයන් වෙඩි තියනවා කේල් ට.මාර්ක් දැනගත්තා කේල් සහ ඩේසි ට වෙනම සැලැස්මක් තියෙනවා කියලා.ඒ වගේම අපි දැනගත්තානේ ජුලියානා වැඩ කරලා තියෙන්නේ ඩොක්ටර් ස්ට්‍රස් ගේ උපදෙස් අනුව කියලා.. එයා තමයි ශ්‍රේණිගත මිනිමරුවන්ගේ පියා.. ඒ ටික තමයි ගිය සතියේ උනේ.
දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු. ස්ට්‍රස් ගේ නඩු දවස තමයි අද. එයාව නඩු අහන්නේ නැතිව අවුරුද්දක් තියාගෙන ඉදලා අද තමයි නඩු අහන්නේ. එයා කලින් සේරම කරලා තියෙන්නේ මේකෙන් බේරෙන්න කියලා දැනගත්තානේ.. ඉතින් එයාට බේරෙන්න පුළුවන් වෙයි ද ? මේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරයා තමයි කේරි කුක්. එයට සාක්ෂි දෙන්න පුළුවන් වෙයි ද? ඒ වගේම කේල් , ඩේසි සහ අන්ද්‍රේ කොහොමද මේකට සම්බන්ධ උනේ..? ඇයි එයාලා ස්ට්‍රස් ට වැඩ කලේ කියලා දැනගන්න පුළුවන්. ඒ වගේම අද ගොඩක් කස්ටියට ජීවිතෙන් සමුගන්න වෙනවා… මොන්වද වෙන්න යන්නේ ?
එහෙනම් අද කොටස බලන්න යාළුවනේ..!! ඇත්තටම මේක ගිඔය සතියේ ඇවිත් තිබුනේ. ඒ කියන්නේ 4 කොටස සහ 5 කොටස එකම දවසේ ඇවිත් තිබුනා.. මම ඒක දැක්කේ පස්සේ. ඒ කියන්නේ මේ සතියේ කොටස ගැන බලන්න ගියහම. කස්ටිය මේක බලන්න ..ඉතින් මේ සතියේ 6 කොටසත් ඇවිත් තියෙනවා. ඒකත් ඉක්මනට කරලා දෙන්නම්..
එහෙනම් ජයවේවා….!!!!
CEA7B0224DA5D766C6CE92EE8ED7BCEA17F8D44A C1ED1AF3EF089D0E6EB544EFB9737535EECF5AB3
857 downloadsDownload The.Following.S03E05.baiscopelk.zip121 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
දසන් බුද්ධික
Subtitles
10 comments
හර්ෂ ලහිරු
සුපුන් බුද්ධික
බොහෝම් ස්තුතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..
Bates Motel එකටත් සබ් දෙනකම් බලාගෙන ඉන්නවා..ජය වේවා !!!
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa.....
නලින්
ස්තුතියි වේවා! දසන්...
ජය වේවා!
isuru
thanks bro!
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
සබ් එකට බොහොම ස්තුතියි ......................
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඕවා ඔහොම තමා.
සබට තැන්ක්ස්.
ජය වේවා. !sajeevi
thanks
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)
Advertisement
![The Following [S03 – E05] | සාක්ෂිකාරිය….. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/The-Following-SE3-3.jpg)
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය