Watch Trailer

Supernatural [S10 : E16] |ප්‍රේමයෙන් වෛරයට [සිංහල උපසිරැසි සමඟ]

9.11 සබ් එක පොඩ්ඩක් විතර ප්‍රමාදයි. ඉවසීමෙන් ඉන්න. පුළුවන් ඉක්මනින් 9 වෙනි සීසන් එකත් දීලා ඉවර කරන්නම්. කතෝලික පල්ලියක පාපොච්චාරණයකට ගිය මනුස්සයෙක් ඉටි පන්දම් රදවනයකින් බඩ කපාගෙන මැරෙනවා. මේ විධිහට මේ පල්ලියේ තමන්ගේ පව් පාපොච්චාරණය කලාට පස්සේ භයානක විධිහට දිවිනහගන්න අය ගාන වැඩි වෙලා නිසා සෑම්නුයි ඩ…

Supernatural-S10-1

9.11 සබ් එක පොඩ්ඩක් විතර ප්‍රමාදයි. ඉවසීමෙන් ඉන්න. පුළුවන් ඉක්මනින් 9 වෙනි සීසන් එකත් දීලා ඉවර කරන්නම්.

කතෝලික පල්ලියක පාපොච්චාරණයකට ගිය මනුස්සයෙක් ඉටි පන්දම් රදවනයකින් බඩ කපාගෙන මැරෙනවා. මේ විධිහට මේ පල්ලියේ තමන්ගේ  පව් පාපොච්චාරණය කලාට පස්සේ භයානක විධිහට දිවිනහගන්න අය ගාන වැඩි වෙලා නිසා සෑම්නුයි ඩීන්නුයි එන්නේ ඒ ගැන හොයලා බලන්නයි. පස්සේ දැනගන්නේ 16 වෙනි සියවසේ ඉතාලි චිත්‍ර ශිල්පියෙකුයි කන්‍යා සොහොයුරියකුයිත් මේ වැඩේට සම්බන්ධ බවයි. අද පරිවර්තනේ වැරදි තියෙනවනං නොදන්න නිසා වුන ඒවා මිසක් හිතලා කරපුවා නෙමේ හොදේ. 🙂

————————–

අද කතාවේ නම “Paint It Black” Rolling Stones ගීතය ඇසුරෙන්
අධ්‍යක්ෂණය : ජෝන් එෆ් ශෝවොල්ටර් (John F. Showalter)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner) සහ  යූජින් රොස් – ලෙමින් (Eugenie Ross-Leming)
විකාශනය වුණේ : 2015 මාර්තු 25
මීලග කොටසෙන්:
10.17 Inside Man (2015 අප්‍රේල් 1) – ඊලග කොටසෙන් කාලෙකට පස්සේ පුරුදු අමුත්තෙක් ආපහු එනවලු ඔන්න. හැබැයි ඉතින් එක එපියකට විතරයි  🙂
Promo

 

Supernatural (2005) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

D39CD4A2F2046ECFCED657073BC97ECF04B9EF4B

197 MB කොපිය මෙතනින් බාගන්න

A7210C0F207312737F1BD587060DF4E7088C84CA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,090 downloadsDownload Supernatural-S10E16.baiscopelk.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,090 downloadsDownload Subtitles54 KB

37 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  2. Madushan

    ela machan digatama sub denna

  3. Kushen

    Season 09 ekath ikmanata denna try karahan macho :)

    1. niru

      ekenma :)

  4. කණිෂ්ක මල්ලි

    Niyamai ayee digatama sub eka denna

  5. දුලිත රාජපක්ෂ

    නියම වැඩක්. සබට තුති. දිගටම කරගෙන යන්න හැකියාව ලැබේවා. සුබ පතනවා. බාමි

  6. ආදරය හීනයක්

    තැන්කිව් මචං! පුලුවන්නං අනේ ඔරිජිනල්ස් එකේ ඉතුරු ටිකටත් සබ් දෙන්න...අපි බලන්න ආසාවෙන් ඉන්නව හැමදාම එපිසෝඩ් බාල...අපි ඒක බලන්න ගත්තෙත් සබ් හැමදාම දෙයි කියල විශ්වාසෙන්...ඒක නිසා අනේ පුලුවන්නම් ඒකෙ සබ් දෙන්න :( කාරුණිකව අහිංසකව බැගෑපත්ව ඉල්ලනව

  7. ramesh

    Direct cloud link tr.im/supernaturalep16

  8. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට හොදේ, අවුලක් නෑ හැකි ඉක්මනින් දෙමු.
    ආයි බෑ කියන්න බෑ, සීසන් 11ත් සබ් ඔනේ. :-D
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  9. alan wake

    ikmanatama 11 dila iwara karannako

  10. Ama

    සබට තුති,
    ජය වේවා!!!!

  11. manoj

    thankxxx shao enakal balan idiye..

  12. oshan

    Anee api balan innawa plz

  13. chamindu

    මචෝ supernatural සබ් දෙන එක නවත්තන්න එපා..

  14. kelum

    machan season 9 eke sub tika dennako.. godak kal giyane brow... maga nawattala inne.. man balannathuwa

  15. nuwan

    machan 9 deepanko..........

  16. Madushan

    ela.. machan ikmanata 9 sub dennako.. godak kal idn balan inne..

  17. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. iduwaramadu

    Season 09 ekath ikmanata denna try karahana sahoo.... patta palui meka beluwe nethm.... jaya wewa..

  19. Lahiru Weerasingha

    Machan Episord 17 realse una. Puluwan tharam ikmanata ekath denna balanna :)

  20. Dean Winchester

    Thawa episord ekak realesed ban. ekath ikmanata dipanko :D (Y)

  21. Hiru

    17th episord please ;)

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  23. Bhanuka

    ප්‍රේමයෙන් වෛරයට thamai season 9 nodee innakota.

  24. Madushan

    ko machan 11 episode eka

  25. Danu

    ane budu macho season 09 deela ivara karapanko, meka kudu gehuwa wage ban, mekatama abbehi wela bro

  26. Dhananjaya Kasthuri

    ඇයි බං 17 පරක්කු. දෑස රිදෙනවා............... පාර බලා ඉඳලා...............

  27. උවිදු ඉසුරංග

    ඉක්මනට 17 සබ් එක දෙන්නකො සහො..
    බලනකන් ඉවසිල්ලක් නෑ.........

  28. thilini

    Really appreciate your effort.

  29. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  30. prabhath

    thanks

  31. Sahan

    thankz a lot saho sub ekata... :D

  32. chamini

    ගොඩක් ස්තුතියි උපසිරසියට

  33. Jensan

    great work.. thanks

  34. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  35. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට...

  36. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.