කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් හත්වෙනි කොටසත් අරගෙන මම ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු.. FBI එකෙන් බේරිලා යන ස්ට්‍රස් යන්නේ එයාගේ තව ගෝලයෙක් ළගට. ඒ තන ගැන රයන් ගේ මොලේ නිසා දැනගන්න ලැබුනා. ඒ වගේම ස්ට්‍රස් ගේ අවසානයත්, එයාගේ හොදම ශිෂ්‍යයා කවුද කියලා දැනගන්නත් , ස්ට්‍රස් ට උදවු කරපු කෙනා අහ…
කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් හත්වෙනි කොටසත් අරගෙන මම ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු..
FBI එකෙන් බේරිලා යන ස්ට්‍රස් යන්නේ එයාගේ තව ගෝලයෙක් ළගට. ඒ තන ගැන රයන් ගේ මොලේ නිසා දැනගන්න ලැබුනා. ඒ වගේම ස්ට්‍රස් ගේ අවසානයත්, එයාගේ හොදම ශිෂ්‍යයා කවුද කියලා දැනගන්නත් , ස්ට්‍රස් ට උදවු කරපු කෙනා අහු උණු හැටි දැනගන්නත් පුළුවන් උනා.. ඉතින් මේ හොදම ශිෂ්‍යයා ජෝ කැරොල් ටත් එහා ගියපු කෙනෙක්. එයා මොලෙන් තමයි ගේම ගහන්නේ. ඒ ටික තමයි කලින් සතියේ උනේ.
දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.
මතකයිනේ කලින් ක්ලාර්ක් ගේ ඊ මේල් එකට ඇවිත් බොරු ඊ මේල් වගයක් දැම්මා.. ඒ ගැන කස්ටිය හොයන්නයි යන්නේ. ඉතින් ඒ ගැන හොයද්දි කස්ටිය දැනගන්නවා ඒක ඇවිත් තියෙන්නේ සමාගමක් හරහා කියලා.ඒ සමාගම ගැන හොයන්න නියෝජිත මැක්ස් හාඩි සහ නියෝජිත ස්ලෝන් යනවා. එතනදී එයාලට හිතපු නැති දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ මොනවද ඒ ? ඒ වගේම තමයි FBI එකේ ජිනා වෙනුවට අලුතින් වැඩ බලන්න කෙනෙක් එනවා. ඒ කෙනාට කලින් අනතුරක් වෙලා තියෙනවා ජෝ නිසා. ඒ කෙනා කවුද ? එය රයන් ට නිදහසේ වැඩ කරන්න ඉඩ දෙයි ද ?
එහෙනම් කතාව බලන්න යාළුවනේ…!!! යන ගමන් කමෙන්ටුවකුත් දාගෙනම යන්න. ජයවේවා….!!!
01C3F786B07972FEBCCDEA08AB716D441A7F6B5A B0B571A12C83C68AB92CA71BD86D2D5AC26FFF98
148 MB (720p x265 HEVC)කොපිය මෙතනින් බාගන්න
5FD538C39241FFA4A8832D0BD003775620A1AE31
663 downloadsDownload The-Following-S03E07.baiscopelk.zip95 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
7 comments
sajeevi
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
නියමයි දසන් සහෝ.
අදනම් කලින්ම වගේ.
දිගටම කරගෙන යමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !isuru
thanks bro!
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Following [S03 – E07] | තරගය….[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/The-Following-SE3-3.jpg)
thanks