කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් හයවෙනි කොටසත් අරගෙන මම ඉක්මනට ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු.. ස්ට්‍රස් බේරෙන්න ලොකු ගේමක් ගැහුවා. ඒ වගේම එයා ඒකෙන් බේරුනා. බොරු ඊ මේල් FBI මේල් වලටත් දාලා.. ඒ වගේම හිතපු නැති විදියට කැරි කුක් ට අවසන් ගමන් යන්න සිද්ධ උනා. ඒ වගේම කේල් ටත්.. මාර්ක් ට වෙඩි වැද…
කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් හයවෙනි කොටසත් අරගෙන මම ඉක්මනට ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු..
ස්ට්‍රස් බේරෙන්න ලොකු ගේමක් ගැහුවා. ඒ වගේම එයා ඒකෙන් බේරුනා. බොරු ඊ මේල් FBI මේල් වලටත් දාලා.. ඒ වගේම හිතපු නැති විදියට කැරි කුක් ට අවසන් ගමන් යන්න සිද්ධ උනා. ඒ වගේම කේල් ටත්.. මාර්ක් ට වෙඩි වැදිලා වතුරට වැටුනා.. ඒ වගේම ඩේසි, කේල් සහ අන්ද්‍රේ කියන්නේ ස්ට්‍රස් ගේ ගෝලයෝ කියලත් දැනගන්න ලැබුනා.. ඒ වගේමයි මැක්ස් ටත් හොද පොලු පාරක් වැදුනා…. ඒ ටික තමයි කලින් කොටසේ උනේ.
දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු. FBI එකෙන් බේරිලා යන ස්ට්‍රස් සහ ඩේසි යන්නේ කොහාටද ? ඒ යන තැන ගැන රයන්,මයික් දැනගන්නේ කොහොමද ? ස්ට්‍රස් පොලිසියට අහු වෙයි ද? නැත්නම් වෙන මොක්කහරි වෙයි ද? ඒ වගේම තමයි FBI ඊ මේල් වලට ආවේ කවුද කියලත් අද ඔයාලට දැනගන්න පුළුවන්.. අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ ඩොක්ටර් ස්ට්‍රස් ගේ හොදම ගෝලයා ජෝ කැරොල් කියලනේ.. ඒත් ඊට වඩා එහා ගියපු ගෝලයෙක් ඉන්නවා… ඒ කවුද ඒ ? එයාගේ මොනවද තියෙන විශේෂත්වය ?
එහෙනම් අද කොටස බලන්න යාළුවනේ.. ජයවේවා….!!!!
A034E1E42D855C405E30AFBE948BE956937F314B 375CBAB2B1D0EC2653BEE87B736F8523DC79C818
934 downloadsDownload The.Following.S03E06.baiscopelk.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
දසන් බුද්ධික
Subtitles
10 comments
Jay
සුපුන් බුද්ධික
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
lakshan
සබ් එකට බොහොම ස්තුතියි ......................
isuru
thanks bro!
Kulanajana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa......
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
කොල්ලා වැඩේ ගොඩ දාලා ඉක්මනින්ම.
දිගටම කරගෙන යමු.
සබට තැන්ක්ස්.
ජය වේවා. !sajeevi
thanks
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ (#Hail_Hydra)
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Following [S03 – E06] | හොදම ගෝලයා….[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/The-Following-SE3-3.jpg)
Thanks Machan........