කලින් කතාවේදී අභිරහස් දොස්තරයා ගැන තොරතුරු හොය හොයා ඉඳිද්දී, ඒ දොස්තරයා නෝමිව හොයාගෙන නෝමි ඉන්න තැනටම ආවා කියලා ඔයාලට දකින්න ලැබුණා. තමුන්ගේ පෙම්වතියගේ පිහිටෙන් එයාට ගෙයින් එලියට පැනගන්න පුළුවන්කම ලැබුණත්, පොලිස්කාරයොන්ට කොටුවුනාට පස්සේ නෝමිට යන එනමං නැතුව ගියා. ඒත් හදිසියේම වලියක් දාගෙන කූඩුව ඇතුල…

කලින් කතාවේදී අභිරහස් දොස්තරයා ගැන තොරතුරු හොය හොයා ඉඳිද්දී, ඒ දොස්තරයා නෝමිව හොයාගෙන නෝමි ඉන්න තැනටම ආවා කියලා ඔයාලට දකින්න ලැබුණා. තමුන්ගේ පෙම්වතියගේ පිහිටෙන් එයාට ගෙයින් එලියට පැනගන්න පුළුවන්කම ලැබුණත්, පොලිස්කාරයොන්ට කොටුවුනාට පස්සේ නෝමිට යන එනමං නැතුව ගියා. ඒත් හදිසියේම වලියක් දාගෙන කූඩුව ඇතුලේ නිදාගෙන හිටපු සන් නින්දෙන් නැගිටලා නෝමිගේ මනසට ඇතුල් වුනා. එතකොටම නෝමිගේ මනසට ගෝර්ස්කිත් ඇතුල් වුනා. මෙතනදී කරන්න ඕනේ කිසිම දෙයක් ගැන නෝමි නොදන්න නිසා, නෝමිව පොලිස්කාරයින්ගෙන් බේරගන්න සන් පොලිස්කාරයෝ එක්ක සටන් කරලා, ගෝර්ස්කිගේ උපදෙස් අනුව එතනින් පැනගන්නවා. ඒත් නෝමිට බයිසිකලයකින් ගිහිල්ලා පොලිසියෙන් බේරෙන්න බැරි නිසා, කාර් එකකින් පැනගන්න හැදුවත්, නෝමි කාර් පදින්න දන්නෙත් නෑ. මෙන්න මෙතනදී තමයි අපේ කැෆියස් කොලුවාගේ හැකියාවෙන් වෑන් ඩෑම් වගේ වැඩ කෑල්ලක් දාලා කාර් එකකින් එතනින් පැනගත්තේ.
මේ විදියට පැනලා ගියාට පස්සේ, නෝමිට ඉන්න තැනක් නෑ. මේක නිසා එයා හිටපු පරණ කාමරයටම යනවා. ඒ වගේම තමයි හර්නාන්ඩෝ ලීටෝව දාලා ගියපු නිසා ලීටෝ ගොඩක් දුකෙන් තමයි ඉන්නේ. ඒ වගේම තමයි රයිලිව හමුවෙන්න කෙනෙක් ඇවිල්ලා එයාලට තියෙන හැකියාවන් ගැන ගොඩක් විස්තර එයාට කියලා දෙනවා. ඒ වගේම ජෝනාස් ගැනත් නොදන්න විස්තර වගයක් එයාට කියලා දෙනවා. ඒ වගේම තමයි කලින් කතාවේදී ඔයාලට මතක ඇති, කලා හමුවෙන්න රාජන්ගේ තාත්තා කෝවිලට ආවා කියලා. ඒ අතරේ මිනිස්සු වගයක් ඇවිල්ලා රාජන්ගේ තාත්තට පිහි වලින් ඇනලා පැනලා ගියා. මේ සම්බන්ධවත් අද කතාවේ පෙන්වනවා.
කතාව ගැන කියන්න දේවල් තියෙනවට වඩා බලන්න දේවල් වැඩියි. ඒක නිසා කතාව බලන්න කියලා මම අදට නවතිනවා. මීලඟ කොටසින් හමුවෙමු.
☀ ආයු – බෝ – වේවා !!! ☀
සියළුම කොටස් ඇතුලත් 5.6 GB කොපිය මෙතනින් බාගන්න
A9F956E5F05FEA39F787420AB8BBADA357685AD3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,165 downloadsDownload 201508080915baiscopelk.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
23 comments
Saketha Pulasthi
Saketha Pulasthi
E08 Subtitle එක තියෙන්නේ....
Nisal
Sub eka tiyenne Ep08 eke ekane :(
Udesh
subtitle eka thiyenne Episode 8 eka Bro.
Kulanjana Maduranga
EP 8 sub 1ka neda saho dela thiyenne.....e gana poddak balanawada???????????
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
තව එපි තුනයි එහෙනම්..ජය වේවා !!!
achi
ස්තූති සහෝ!!!
ජය!!!Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
Rasidu
Sub eka tiyenne epi. 8e ne.poddak blannako
heshan lakru
pattai.sooooooooooooo thanks...kalekata passe balapu pattama 1k
lakshitha
thnx saho sub 1te :D
thisal
උපසිරසියට බොහොම ස්තූතියි
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එලස්ස්ස්ස්...
දැන් මේ මියුසිකල් ෂෝ එකක් බලා ආව විතරයි, අරින්නේ නැහැ, දැන්ම බලනවා..
එහෙනම් ඔන්න දැන් රෑ වෙලා නිසා වැඩිය මොකවත් කියන්නේ නැහැ..
ජය වේවා!!ප්‍රණීත් රණසිංහ ♨PCR〽
ඔන්න එහෙනං ඊයේ තමා සෙන්ස් 8 පලමු උපන්දිනේ ලැබුවේ....
නිල වශයෙන් වීඩියෝවක් සමග නිකුත් වුනා,Sense 8 Season 2
විකාශයට පත් වෙනවා කියලා.
එහෙනං ඒකත් බලමු නේ..... ;)ආයු -බෝ -වේවා !!!
Keshan Wasala
ගොඩක් ස්තුතියි ප්‍රනීත් සහෝ තවම මේක බලන්න බැරි උනා :D අද රෑ වෙන්න තමා බලන්න වෙන්නේ ජය වේවා !!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Rasidu
මරු මරු.....sub එකට තැන්ක්ස්....
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DDilan
Thank u very much
Tharaka Lahiru
tnq mcn
chinthaka.max4
thankx machan
Advertisement

උපසිරසියට බොහොම ස්තූතියි :)