Watch Trailer

The Following [S03 – E11] | යක්ෂයා….[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් මම එකොලොස්වෙනි කොටස අරගෙන ආවා..කිවුවට වැඩිය වැඩේ කරන්න පරක්කු උනා…නිදහසක් ලැබුණු ගමන්ම තමයි මේ වැඩේ කලේ..එහෙනම් අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු. ජෝ කැරොල් කස්ටියව ප්‍රාණ ඇපයට ගත්තනේ.ඒත් රයන ඇවිත් ඒකෙන් කස්ටියව බෙරගත්තනේ.. ඒ වගේම තියෝ ගේ නංගි ගැනත් අපිට කලින් කොටසේ…

The Following SE3-3

කොහොමද යාළුවනේ…..!!!  ඔන්න එහෙනම් මම එකොලොස්වෙනි   කොටස අරගෙන ආවා..කිවුවට වැඩිය වැඩේ කරන්න පරක්කු උනා…නිදහසක් ලැබුණු ගමන්ම තමයි මේ වැඩේ කලේ..එහෙනම්  අපි පොඩ්ඩක්  කලින්  කොටස මතක් කරගමු.

ජෝ කැරොල් කස්ටියව ප්‍රාණ ඇපයට ගත්තනේ.ඒත් රයන ඇවිත් ඒකෙන් කස්ටියව බෙරගත්තනේ.. ඒ වගේම තියෝ ගේ නංගි ගැනත් අපිට කලින් කොටසේදී කිවුවා… එයත් හිර ගෙදර ගේට්ටු ඇරලා පිස්සු වැඩක් කලානේ.. ඒ වගේම ස්ට්‍රස් ගේ  කේතය. ඒක විකේතනය කරන්න තියෝ ට පුළුවන් උනා. ඒ වගේම ජෝ කැරොල් ගේ අවසානයත් උනා..ඒක එක අතකින් හොද වැඩක්.. ඒ ටික තමයි කලින් කොටසේ උනේ..

දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.

තියෝ පස්සෙන් යන රයන් ට පොටක් පෑදෙන්න යන්නේ. කස්ටියට ලැබෙනවා ජෝ දීපු ඔත්තුවෙන් තියෝ ගේ ළමා කාලය ගැන අදහසක්. ඉතින් ඒක පස්සේ ගිහින් තොරතුරු හොයාගන්න තමයි කස්ටිය බලන්නේ.එකෙන් වැඩක් වෙයි ද? මොනවා දැනගන්න ලැබෙයි ද ? ඒ වගේම තියෝ අර හොයාගත්තු ලිපිනයට යන්න පුළුවන් වෙනවා. ඒකෙ මොනවද තියෙන්නේ? එයාලට ඇතුලට යන්න පුළුවන් වෙයි ද ? මේවට උත්තර හොයාගන්න  එහෙනම් කතාව බලන්න යාළුවනේ…!!!

යන ගමන් කමෙන්ටුවකුත් දාගෙනම යන්න. ජයවේවා….!!!

 

The Following (2013) on IMDb

 

286 MB කොපිය මෙතනින් බාගන්න

DC81E2249199FABA6C4966CD764F1985FC041B71

349 MB කොපිය මෙතනින් බාගන්න

48EE613C4C5D6686C9DDBE8768C0C367B118F6E6 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

735 downloadsDownload The.Following.S03E11.zip92 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

දසන් බුද්ධික

Subtitles

735 downloadsDownload Subtitles92 KB

12 comments

  1. Jay

    Thanks machan.......

  2. Sajeevi

    Thanks

  3. achi

    ස්තුති සහෝ!!!

  4. StRiDeR

    Ela thankz....

  5. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ආයෙත් ගේමට බැහැලා වගේ.
    ජයවේවා!

  6. Kulanjana Maduranga

    niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. ඉසු ඩිපි (Isu DP)

    කතාව අමතක කරලා නෑ. නියමයි.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  8. සුපුන් බුද්ධික

    දෙනකම් බලගෙන හිටියෙ සහෝ..
    කතාවත් මේ සීසන් එකෙන් නතර කරා..
    එහෙනම් අනිත් එපි හතරත් දෙමු..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..

    ජය වේවා !!!

  9. Chandima

    elakiri api hitiye amathaka wela gihin kiyala me tika ikmanata dila danda thankzzzzz

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. රොයිලි

    බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට