Watch Trailer

The Fragrant Flower Blooms With Dignity [S01 : E07] Sinhala Subtitles | ක්‍රීඩා උත්සවය [සිංහල උපසිරසි]

The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් හත්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා… ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එක බැලුව නම් මතක ඇතිනේ හොෂිනා-සන් එදා කැෆේ එකේදි රින්ටරෝ එක්ක කතා කරපු සේරම දේවල් කඕරුකෝට කිව්වා. ඉතින් හොෂිනා-සන් එහෙම කරපු නිසා ගොඩක් දුක් වෙලා තමන්වම එපා වෙන ත…

The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles

ඔන්න එහෙනම් හත්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා…

ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එක බැලුව නම් මතක ඇතිනේ හොෂිනා-සන් එදා කැෆේ එකේදි රින්ටරෝ එක්ක කතා කරපු සේරම දේවල් කඕරුකෝට කිව්වා. ඉතින් හොෂිනා-සන් එහෙම කරපු නිසා ගොඩක් දුක් වෙලා තමන්වම එපා වෙන තරමටම මානසිකව වැටිලා හිටියේ. ඒත් කඕරුකෝ කියපු දේවල් ඇහුනම එයාට සතුටු හිතුනා. ඊට පස්සෙ රින්ටරෝ කියනවා එයාට හොෂිනා-සන්ව හම්බවෙන්න ඕනි කියලා. ඉතින් ඒ දෙන්න ඉස්කෝලෙන් පස්සෙ හම්බවෙලා කතා කරපු තැනින් තමයි 6වෙනි එපිසෝඩ් එක ඉවර වුනේ. ඉතින් එතනින් පස්සෙ මොකද වුනේ කියල ඔයාල මේ එපිසෝඩ් එක බලලම දැනගන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බවෙමු. Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න 🙂 ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල් Episode Name : Coolest Guy Ever Release Date : 2025.08.17 IMDB : 8.6 The Fragrant Flower Blooms With Dignity S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

598 downloadsDownload The-Fragrant-Flower-Blooms-With-Dignity-S01E07.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1All BT1Next BT1

 

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

598 downloadsDownload Subtitles15 KB

1 comment

  1. Nalaka Pushpakumara

    Thanks