The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් අටවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා… ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එක බැලුව නම් මතක ඇතිනේ රින්ටරෝ කඕරුකෝ එක්කයි එයාගෙ යාළුවා හොෂිනා-සන් එක්කයි කතා කරන්න කැෆේ එකකට යනවා. හැබයි රින්ටරෝගෙ පස්සෙන් එයාගෙ යාළුවො තුන්දෙනත් හොරෙන් එනවා. ඉ…
The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles
ඔන්න එහෙනම් අටවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා…
ඉතින් ඔයාල කලින් එපිසෝඩ් එක බැලුව නම් මතක ඇතිනේ රින්ටරෝ කඕරුකෝ එක්කයි එයාගෙ යාළුවා හොෂිනා-සන් එක්කයි කතා කරන්න කැෆේ එකකට යනවා. හැබයි රින්ටරෝගෙ පස්සෙන් එයාගෙ යාළුවො තුන්දෙනත් හොරෙන් එනවා. ඉතින් රින්ටරෝ අර දෙන්න එක්ක කතා කරපු සේරම දේවල් රින්ටරෝගෙ යාළු තුන්දෙනා අහගෙන ඉන්නවා ඔහොම කතා කරලා ඉවර වුනාට පස්සෙ රින්ටරෝයි, කඕරුකෝයි, හොෂිනා-සනුයි ගෙදර යන ගමන් ඉද්දි එතනට රින්ටරෝව හොයාගෙන කට්ටියක් ආවා. ඒ පළවෙනි එපිසෝඩ් එකේ රින්ටරෝට තුවාල කරපු දෙන්නයි එයාලගෙ ජේෂ්ඨයො ටිකකුයි. ඉතින් ඊට පස්සෙ එතනට රින්ටරෝගෙ යාළුවො තුන්දෙනා ඇවිල්ලා රින්ටරෝට කියනවා අර දෙන්නව එක්කරගෙන යන්න අපි මේක බලාගන්නම් කියලා. ඊට පස්සෙ ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවේ දවසෙ නට්සුසාවා එදා කියපු දේවල්වලට සමාව අරගෙන ඒ දෙන්නා ආපහු යාළු වෙලා රින්ටරෝ බේස්බෝල් තරඟෙ දෙවෙනි වටය දිනපු තැනින් තමයි එපිසෝඩ් 7 ඉවර වුනේ. ඉතින් එතනින් පස්සෙ මොකද වුනේ කියල ඔයාල මේ එපිසෝඩ් එක බලලම දැනගන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බවෙමු. Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න 🙂 ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල් Episode Name : The Meaning of These Feelings Release Date : 2025.08.24 IMDB : 8.8 The Fragrant Flower Blooms With Dignity S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
788 downloadsDownload The-Fragrant-Flower-Blooms-With-Dignity-S01E08.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Sub
- #The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles
- #The Fragrant Flower Blooms With Dignity Sinhala Sub
- #The Fragrant Flower Blooms With Dignity Sinhala Subtitles
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Nalaka Pushpakumara
Advertisement



thanks.....