ක්‍රියාදාමි සුපිරි වීරයන්ගේ කතාවක් රස විඳීමට අපි කෙතරම් ප්‍රියතාවක් දක්වන්නේ ද? ඒ අතරිනුත් මාර්වල් හා ඩිසි කතා මාලාවක් හෝ චිත්‍රපට කෙරෙහි වැඩි ලෙන්ගතුකමක් හා ආසාවක්, ප්‍රියතාවක් දක්වනවා. එම නිසාම මාර්වල් වේවා ඩීසි වේවා තම රසිකයන් වෙනුවෙන් වඩාත් සාර්ථක නිර්මාණ ජනිත කිරීමට වෙර දරන්නේ තම රසිකයන්ගේ පදන…

ක්‍රියාදාමි සුපිරි වීරයන්ගේ කතාවක් රස විඳීමට අපි කෙතරම් ප්‍රියතාවක් දක්වන්නේ ද? ඒ අතරිනුත් මාර්වල් හා ඩිසි කතා මාලාවක් හෝ චිත්‍රපට කෙරෙහි වැඩි ලෙන්ගතුකමක් හා ආසාවක්, ප්‍රියතාවක් දක්වනවා. එම නිසාම මාර්වල් වේවා ඩීසි වේවා තම රසිකයන් වෙනුවෙන් වඩාත් සාර්ථක නිර්මාණ ජනිත කිරීමට වෙර දරන්නේ තම රසිකයන්ගේ පදනම වැඩි කර ගැනීමටය. ඇතැම් අවස්ථාවල වැඩි වැඩ දාන්නට ගොස් අනාගත් තැන් නැතුවාම නොවේ. (දන්නෝ දනිති ). කෙසේ හෝ වේවා මේ දෙපිරිස අතර තරඟය තියුණු වෙන තරමට ප්‍රේක්ෂකයන් හට ලැබෙන ප්‍රයෝජන එමටය. එසේ නම් මේ රුපවාහිනි තිරයේ තම ආධිපත්‍ය රැකගැනීම සඳහා මාර්වල් එක්ස් මෙන් කොමික් පදනම් කරගනිමින් නිර්මාණය වන නවතම කතාව “The Gifted” පිලිබඳ කෙටි හැඳින්වීමයි.
රීඩ් ස්ට්‍රකර්… විපරීතයන් සම්බන්ධව ක්‍රියා කරනා එක්තරා සමාගමක නීතිඥවරයෙක්. කෙට්ලන් ස්ට්‍රකර් හෙදියකි. මොවුන් දෙදෙනාගේ ආදරණිය දියණියන් ලෝරන් හා පුතනුවන් ඇන්ඩෘ (ඇන්ඩි) තවමත් පාසල් යන යොවුන් වියේ දෙදෙනෙකි. දිනක් රාත්‍රී සාදයකට සහභාගී වී සිටිය දී ඇන්ඩි හට සිදුවන හිරිහැරයක් දී ඔහු විසින් බොහෝ කලක් හිරකරගෙන සිටි පීඩනය නිදහස් කිරීමත් සමගම ඔහුගේ විපරිත්යන්ගේ හැකියාවන් ඉස්මතු වෙන්නේ ස්ට්‍රකර් පවුලට සැමගෙන් පලායාමට දොරගුළු විවෘත කරමින්. මන්ද එක්ස් මිනිසුන් අතුරුදහන් වූ මේ ලෝකයේ, විපරීතයන් ගැන දැඩි නීතිරීති පැවතුන මේ සමාජයේ ඔවුන්ට කිසිම ඉඩක් නොමැති බව ඔවුන්ට වැටහුන බැවින්ය. ඊටත් වඩා විපරීතයන් විරෝධී එක්තරා රාජ්‍යානුබද්ධ සමාගමක් ඔවුන්ගේ පසු පස හඹා ඒමත්, ඔවුන්ට අසු වුවහොත් සිද්ධ වන්නේ කුමක් දැයි රීඩ් ස්ට්‍රකර් මනාව දන්නා නිසාය. සාමන්‍යය මිනිසුන්ගෙන් කිසිඳු පිලිසරක් නොවන බව වටහා ගත් ස්ට්‍රයිකර් තමාගේ රාජකාරියේ මුලාශ්‍ර භාවිත කරමින් අමතන්නේ එක්ස් මිනිසුන් ලොවෙන් වසන් වූ මේ සමයේ, සාමන්‍යය මිනිසුන්ගේන් කොන් වී රහසේ සැඟව සිටින්නා වූ විපරීතයන් හටයි. එසේ නම් ඒ විපරීතයන් හා එක්ව තම පවුල බේරා ගැනීම උදෙසා සිද්ධ කරන ක්‍රියා ධාමනයනුත්, ඔවුන් පසු පස හඹා එන්නාවූ ඒ සමාගම එයට දක්වන ප්‍රතිචාරත් පිළිබඳව දිග හැරෙන කතාව “the Gifted” වේ.
කතා මාලාවේ තිරය පිටුපස පිලිබඳ විමසා බැලීමේ දී… Stan Lee විසින් රචිත The Marvel Comics පාදක කර ගනිමින් FOX TV වෙනුවෙන් Matt Nix රචනා කරන ලද මෙම කතා මාලාව නිෂ්පාදනය කරන ලද්දේ Neal Ahern විසිනුයි. Action, Fantasy, Sci-Fi ගණයෙහි ලා සලකන මෙම කතා මාලාව සඳහා Stephen Moyer(රීඩ් ස්ට්‍රකර්), Amy Acker(කෙට්ලන් ස්ට්‍රකර්) , Natalie Alyn Lind (ලෝරන්), Percy Hynes White (ඇන්ඩි) රංගන දායකත්වය දක්වනවා.වාර්තාවන අන්දමට කොටස් 06කින් යුක්ත වන මෙම කතා මාලාවේ මේ සමය 8.5ක් වැනි ඉතා IMDb අගයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.
අද දවසේ කොටස ගැන නම් වැඩිය කියන්න අවශ්‍යය නෑ.මේ කතා මාලාව පටන් ගත්තු මොහාතේ ඉඳන්ම ක්‍රියාදාමි සිද්ධීන් එකපිට එක ගලාගෙන යන කතාවක්නේ. ඒ නිසා වැඩිමනක් කිවීම අවශ්‍යය නෑ කියලා හිතනවා. ඒ වගේම තමා විශේෂයෙන්ම අද කොටසේ උපසිරස හැදුවේ මම නෙවෙයි. මං වෙනුවෙන් මගේම කෙනෙක් හැදුවේ. ඒ නිසා අඩුපාඩු තිබ්බොත් සමාව භාජනය කරන මෙන් ඉල්ලා සිටිමින් සමුගන්නවා.
හැමෝටම ජය ශ්‍රී

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
8,423 downloadsDownload The.Gifted.S01E02.Baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
61 comments
shehan
Anjana
Thanks
Viraj Harsha
Elazzz
Silent$
Thnxxxxxxxxxxx
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Nirodhauthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
******************බුදුසරණයි******************Gathsara Umesh Kumara
Hoom sthuthiy
Sandun
Jaya wewa
KAVINDA GAMAGE
X MEN කිවොත් ඕනෑම එකක් බලනවා
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම් .බුදු සරණයි - දෙවි පිහිටයි.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Mahesh
Sub ekata thanx
Udara Damith B/K
එල
Kasun Widusha
Tnx mchoo
ඩිලාන් හසිත
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
#ජය වේවාරයන් ද සිල්වා
සබ් එකත තුති සහෝ
එලමSachintha
Thanks
උදාර දිල්ශාන්
මේක දෙනකල් තමයි බලන් හිටියේ සහෝ
03 වෙනි කොටසෙන් ලබන සතියේ හමු වෙමුමිතුල් ලක්ශිත
මැක්සා බ්‍රෝ එලම
තෑන්ක්ස් සබටMalindu
Thanks For Sub
RuchiMax
**--__--Tnx--__--**
**--__--For--__--**
**--__--Sub--__--**
මලිත් සංදීප
තෑන්ක්ස් මචො සිංහල උපසිරැසියට
ඊලග කොටසත් මේ වගේම ගින්දර වගේ දෙමුNadeera
Thanks sahooo
කවීන් ලහිරු
ස්තූතියි උපසිරැසියට අනුරුද්ධ සහෝ
ඊලග කොටසෙන් ලබන සතියේදී නැවත මුනගැහෙමුකනිශ්ක ලක්මාල්
අලුත් බාන්ඩයක් වගේ කොටස් 2කම බාන්න දැම්මා
2කම එකපාර ඇදලා දානවා
තෑන්ක්ස් යාලු සබටTharaka Lahiru
Tnq mcn
ruwan
Thanks for sub....
D.Chamara
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජය …!!Sassa
Subata thanx bro
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
එනකම් හිටියේ....
සුපිරි කතාවක්....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddi
Thanks...........
එල්. සී. දමැල්
බොහොම ස්තුතී
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraNuwan Sameera
thanks......
AWNCK
Thanks bro
SUPUN KAVINDA
සබ් එකට තැන්ක්ස් බ්‍රෝ
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Kasun
Tnx bro.
The.Gifted.S01E03.WEB.x264-TBS[rartv] copyatath apdate karala daana..Akram
thnx bro
Chamila
Thanks.......
LSM HUSKAA
උපසිරැසියට බොහොම ස්තුතියි
Yumal Kasun
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!
Thilan
mcn ep3 sub den nadda bn
Lushan
3 weni episode eka awilla.
ekata sub denne nedda?.සුමේෂ් එෂාන්
නියම සීරිස් එකක් වගේ....සබ් එකත් එලටම තිබ්බා..3 වෙනි එපියටත් සබ් ඉක්මනින් දෙන්න...ජයවේවා
sanka
3 weni ep ekata sub denne nadda
රයන් ද සිල්වා
03 වෙනි කොටසටත් සබ් එක දාන්න සහෝ හැකි ඉක්මනට....
pasindu dixon
සබ් එක දෙන්නේ නැද්ද සහෝ......
හැකි ඉක්මනින් ලබා දෙන්න පුලුවන්නම් නියමයි සහෝ...
ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thankz so much