Watch Trailer

The Gifted [S01 : E06] with Sinhala Subtitles | රිදුම් දෙන මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා කියලා පතන ගමන් ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ හයවන කොටසේ සිංහල උපසිරසයි මේ ගෙන එන්නේ. එහෙනම් වැඩිය වැල්වටාරන් නැතුව පසුගිය සතිය ගැන මතක් කරගමු… පසුගිය සතියෙන්… සෙන්ටිනල් සේවාවෙන් පැනගත්තු රීඩ් හා පෝලාරිස් කෙසේ හෝ අවසානයේ වාසස්ථානයට පැමිණෙනවා.ඒ අතර මඟ දී පොලාරිස් හා මාක්‍රොස…

හැමෝටම සුභ දවසක් වේවා කියලා පතන ගමන් ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ හයවන කොටසේ සිංහල උපසිරසයි මේ ගෙන එන්නේ. එහෙනම් වැඩිය වැල්වටාරන් නැතුව පසුගිය සතිය ගැන මතක් කරගමු…

පසුගිය සතියෙන්…

සෙන්ටිනල් සේවාවෙන් පැනගත්තු රීඩ් හා පෝලාරිස් කෙසේ හෝ අවසානයේ වාසස්ථානයට පැමිණෙනවා.ඒ අතර මඟ දී පොලාරිස් හා මාක්‍රොස් නියෝජිත ටර්නර් අල්වා ගෙන සොන්යා මාර්ගයෙන් ඔහුගේ මතකයන් අවුස්සවනවා. හැබැයි වැඩේ භාගයක් සිද්ධ වෙද්දී සෙන්ටිනල් සේවාවෙන් පහර දුන්නු නිසා ඔවුන් පැන ගන්නවා. ටර්නර් කෑකෑරුණ මතයකයන් සමග දිවි ගලවා ගන්නවා. මේ අතර වාරයේ පිරිස පුල්ස් පිලිබඳව විමර්ශනය කිරීම ආරම්භ කරනවා.

මේ සතියෙන්…

පුල්ස් පිළිබඳව විමර්ශනය ආරම්භ කිරීමෙන් පිරිසට වැඩිමනක් තොරතුරු ලබා ගැනීම සඳහා බැටන් රුජ්වල ෆෙඩරල් ගොඩනැගිල්ලට කඩා වදින්න සිද්ධ වෙනවා. නමුත් මේක ලේසි පහසු වැඩක් නෙවෙයි. ද්වාර අරින ක්ලැරිස් සොන්යා කල දෙයින් තරහින් ඉන්න නිසා වැඩේ තවත් අපහසු වෙනවා.ඒ වගේම අද අලුත් විපරිතයෙක්ගේ හැකියාවක් දකින්න ලැබේවි. පිරිස ෆෙඩරල් ගොඩනැගිල්ලට කඩා පනිවි ද?එය කෙසේනම් හමාර වේවිද? කෑකෑරුණ මතකයෙන් සිටින නියෝජිත ටර්නර් කෙසේනම් එයට ප්‍රතිචාර දක්වාවිද?මේ හැම දෙයකටම පිළිතුරු කතාව තුල අඩංගුයි.

ඔන්න එහෙනම් පරක්කු නැතුව අද වැඩේ කළා. එහෙනම් LOT උපසිරස අනිද්දා උදෑසන කාලයේ වෙබ්පලෙන් භාගත කිරීමේ හැකියාව ලැබේවි.එතෙක් හැමෝටම ජය ශ්‍රී…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,155 downloadsDownload The-Gifted-S01E06.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

7,155 downloadsDownload Subtitles30 KB

23 comments

  1. Udara Damith B/K

    නියමයි
    සුඔඉරියි
    සුමිහිරියි
    සුජතයි

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Dulan randika

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  5. Chamika

    Thnx lucifer ekatath sub denna

  6. AWNCK

    Thanks bro

  7. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  8. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  9. Buddi

    Thanks.......

  10. D.Chamara

    bohoma sthuthi sahoooo jaya....

  11. ලහිරු ප්‍රසාද්

    අනේ පල පල, පරක්කු නෑලු
    තරු තුනයිනෙ.

    සබට තුති මචන්. මෙන්න ගත්තා.

  12. Kantha_DLA

    ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.......

  13. Tharaka Lahiru

    tnq mcn

  14. Ramesh Kavinda

    niyamai mcn

  15. LSM HUSKAA

    බොහොම ස්තූතියි සහෝ……

  16. AWNCK

    Thanks Bro.........

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Yumal Kasun

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  19. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  20. podda

    thanks!!! patta kathawak mekanam

  21. wajira

    thanks for sub

  22. Malaka Liyanage

    Thank you for the super job..

  23. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.