මිනිස්සුන්ට ජීවිතේ ඉෂ්ට කරගන්න නා නා ප්‍රකාර බලාපොරොත්තු තිබෙනවා. ඉගන ගත්තම රැකියාවක්, විවාහ වුනාම දැරුවෙක් මේ වගේ ජීවිතේ ජීවත් කරවන්නේ බලාපොරොත්තුයි. ඒත් සාමාන්‍ය මනුස්සයෙකුයි, රටේ රජතුමයි අතර වෙනසක් තියනවා. තමන්ට පෙර රට කියන උදාර පරමාර්ථය හිතේ තියාගෙන කටයුතු කරන ලී ජේ කන්ග් රජතුමාගේ ලොකුම සිහිනය…

මිනිස්සුන්ට ජීවිතේ ඉෂ්ට කරගන්න නා නා ප්‍රකාර බලාපොරොත්තු තිබෙනවා. ඉගන ගත්තම රැකියාවක්, විවාහ වුනාම දැරුවෙක් මේ වගේ ජීවිතේ ජීවත් කරවන්නේ බලාපොරොත්තුයි.
ඒත් සාමාන්‍ය මනුස්සයෙකුයි, රටේ රජතුමයි අතර වෙනසක් තියනවා. තමන්ට පෙර රට කියන උදාර පරමාර්ථය හිතේ තියාගෙන කටයුතු කරන ලී ජේ කන්ග් රජතුමාගේ ලොකුම සිහිනය වුනේ උතුරු කොරියාවත්, දකුණු කොරියාවත් එක්වනු දැකීමයි.
ඒත් දවසක තාත්තේ කියලා පොඩි දරුවෙක් තමන්ට කතා කරනවා දකින ඒ සුන්දර හීනෙත් ඒ උදාර මනුෂ්‍යයගේ හදවතේ කොනක තැන්පත් වෙලා තිබුනා.
මේ සේරම අතරේ ලී ජේ හා කුමාරයගේ දෙපැත්තට වැනෙන හිතට එක තීරණයක් ගන්න සිදු වෙනවා. මේ තීරණේ නිසා අපේ සිනාසෙන දඩයක්කාරි, කැලේක අතරමං වුන අහිංසක මුව පැටික්කියෙක්ගේ තත්ත්වයට පත් වෙනවා.
අද කතාව වෙන් වෙන්නේ, දඟකාර කුමාරයා ලී ජේ හා ගැනවත්, ආදරේ නිසා ඕනම කරදරයක් සතුටින් විඳින්න සූදානම් කිම් හන්ග් අහ් ගැනවත් නෙවෙයි.
බර්ලින් තාප්පය බිඳ වැටුන දා ජර්මනිය ඔල්වරසන් නැගුවා සේ, උතුරු කොරියාවත්- දකුණු කොරියාවත් එකවන දිනයේ ජයඝෝෂා නගන්නට අප්‍රතිහත ධෛර්යයෙන් වෙහෙසෙන ලී ජේ කන්ග් රජු ගැනයි.
තවත් කොටසකින් හමුවෙමු, ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,704 downloadsDownload The-King-2-Hearts-E07.zip71 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
7 comments
Kulanjana Maduranga
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Sajith thilakarathne
Thanks sis sub ekta
Ranidu Sineth
උපසිරැසියට ස්තූති සහෝ
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..!
පොඩ්ඩා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![The King 2 Hearts (2012) [E07] with Sinhala Subtitles | අවසානය නොවේ මේ..! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/The-King-2-Hearts-2012.jpg)


niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……