ඔන්න නිලුපුල් අයියා අසනීප වෙලා හින්දා අද කොටස අරන් එන්න වුනේ මට, ඉතින් මට සීසන් 1න් පස්සේ කතාව බලන්න බැරිවුන නිසා, මේකට හුරුවෙන එක ටිකක් අමාරු වුනා, කොටින්ම කියනවනම් ගොඩාක් බාදක මැද තමයි මේ සබ් එක අරන් ආවේ, ඉතින් ඒ නිසා ගොඩාක් අඩුපාඩු නොගැලපෙන තැන් ඇති ඒකට සමාවෙන්න, එහෙනම් වැඩිය කතා ඕනි නැහැ කතාව ප…

ඔන්න නිලුපුල් අයියා අසනීප වෙලා හින්දා අද කොටස අරන් එන්න වුනේ මට, ඉතින් මට සීසන් 1න් පස්සේ කතාව බලන්න බැරිවුන නිසා, මේකට හුරුවෙන එක ටිකක් අමාරු වුනා, කොටින්ම කියනවනම් ගොඩාක් බාදක මැද තමයි මේ සබ් එක අරන් ආවේ, ඉතින් ඒ නිසා ගොඩාක් අඩුපාඩු නොගැලපෙන තැන් ඇති ඒකට සමාවෙන්න, එහෙනම් වැඩිය කතා ඕනි නැහැ කතාව පැත්තට යමු.
කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි සුපර්ගර්ල් අදහන පිරිසක් සෙන්ට්‍රල් සිටි එක උඩු යටිකුරු කරනවානේ, ඉතින් එයාලා සුපර්ගර්ල්ට තියන බක්තියට තමන්ගෙම ජීවිත අනතුරේ දාගෙන එයා බේරගන්න එනකල් ඉන්නවනේ, අන්තිමේදි එයාලා අනුගාමිකයෝ වැඩි කරගන්න කියලා ලොකු බෝම්බයක් පුපුරවන්න හදනවනේ, එත් සුපර් ගර්ල් කොහොම හරි ඒ හැම දේකින්ම නගරය බේරගන්නවනේ, ඒ වගේම අන්තිමට සෑම්ට අමුතුම දෙයක් වෙනවනේ එතනින් කතාව ඉවර වෙනවනේ,
ඉතින් අද කොටසෙදි සෙන්ට්‍රල් සිටි වල ළමයි එක පාරටම අසනීප වෙන්න ගන්නවා, ඉස්පිලිතාල වලින් හොයාගන්නවා ඒක වෙන්නේ ඊයම් විෂවීමකින් කියලා, මෝගන් ඒජ් ආපහු කරලියට එනවා, එයා ළමයි අසනීප වුන එකට ලීනට චෝදනා කරනවා, කට්ටියට මතක ඇතිනේ කලින් ඩැක්සමයිට්ලා එලවාදාන්න ලීනා වායුගෝලයට ඊයම් මිශ්‍ර කරනවා, ඉතින් ඒජ් කියනවා ඒක නිසා තමයි මේ ළමයි ලෙඩ වුනේ කියලා, කොහොම කොහොම හරි ප්‍රෂ්නය දිග්ගැස්සෙනවා, එත් කාරා සෑම් එක්ක එකතුවෙලා මේට හේතුව මොකක්ද කියලා හොයනවා, අන්තිමේදි එයාලා ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියලා හොයාගන්නවා, ඒ ගැන ඔයාලම බලන්න.
එහෙනම් ලබන සතියේ ඉදන් කතාව ආපහු සුපුරුදු කෙනාම අරන් එයි, වැරදි තියේනම් ආපහු සමාවෙන්න කියන ගමන් මම යනවා, හැමෝටම බුදු සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,838 downloadsDownload Supergirl-S03E05.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dilshan-Sachintha.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
30 comments
RP
Udara Damith B/K
ස්තුතියි
ලෙඩ ඉක්මනට සනිපවෙන්ඩ ඕනි madukapriya අයියා
මේකා ඩවුන්ලෝඩ් කරගෙන බලන්ඩ යනකොටන
සීන් එකක් මතක් උනේ
ගිය සතියේ කොටහ බලලා නෑනේ මන්
ශික්Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සචියෝ උපසිරැසට..ඒ වගේම නිලුපුල් අයියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!
KAVINDA GAMAGE
බොහොම ස්තුතියි
Kasun
බොහොම ස්තූතියි සහෝ......
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
nirodha uthpala
Ikman Suva maduwa bro... thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.....
lahiru sandaruwan
get well soon maduka brother and thank you sachintha.......
D.Chamara
oyata bohoma sthuthi sahooo sab eka ganwata . ai suba ekkain hamba wemuoo jaya...
ඇසල ලක්ශාන්
පුළුවන්නම් legends of tomorrow එකට Sub කරන්න. ඒකට Sub අද්දි ඊලග Epi යත් අවිත්.
kevin D...
thanks...
tharangani
thanx
oshanda
බොහොම ස්තූතියි සහෝ……
Tharaka Lahiru
tnq mcn
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
Dhananjya Jagath
thanks bro
piyumal sanjeewa
බොහොම ස්තූතියි සහෝ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
අහපු ගමන්ම මේක බාර අරගෙන කරලා
දීපු එකටත් තැන්කු වේවා,, මමත් දැනුයි ඔන්න සබ බාන්නේsajanitha
ELAMA
\Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Gayan Kalhara
adoooo.tnx bro
Bhagya
Thanks
Dasun Chathuranga
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ……..
Thilinda Randeera
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි. දිගටම උපසිරැසි ලබාදෙන්න. ජයෙන් ජය.
Amal_indika
THANX BRO
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Sajithlakshan
thanks ..............
Kingdomd
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you මචං......