Watch Trailer

The Gifted [S01 : E09] Sinhala Subtitles | නිමාවට පෙර [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවස වේවා!මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පළමු සමයේ අටවන කොටසයි. පසුගිය සතියෙන්… ට්‍රාස්ක් ආයතනය ගැන දැනගැනීමට රීඩ් හා ජොන් ඔටෝ ස්ට්‍රකර්,නැත්තම් රීඩ්ගේ පියා සොයාගෙන යනවා.අවුරුදු ගානකින් හමු වූ පිය පුතු දෙදෙනා කතා බහ කරමින් සිටින අතර තුර බොහෝ තොරතුරු හුවමාරු වෙනවා.ප්‍රධාන වශයෙන්ම විපරි…

හැමෝටම සුභ දවස වේවා!මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පළමු සමයේ අටවන කොටසයි.

පසුගිය සතියෙන්…

ට්‍රාස්ක් ආයතනය ගැන දැනගැනීමට රීඩ් හා ජොන් ඔටෝ ස්ට්‍රකර්,නැත්තම් රීඩ්ගේ පියා සොයාගෙන යනවා.අවුරුදු ගානකින් හමු වූ පිය පුතු දෙදෙනා කතා බහ කරමින් සිටින අතර තුර බොහෝ තොරතුරු හුවමාරු වෙනවා.ප්‍රධාන වශයෙන්ම විපරිතත්වය යනු පාරම්පරික දෙයක් බවත්,එය රීඩ්ව මඟ හැරියේ ඔටෝ ඔහුට කල ප්‍රතිකාර නිසා බවත් දැනගන්න ලැබෙනවා.එමෙන්ම ඔටෝ ගේ පියා හා සහෝදරිය අතිශයින් බලවත් විපරීතයන් දෙදෙනෙක් වන අතර ඔවුන් දෙඅත් අල්ලා ගත් විට අසීමිත බලයකට හිමිකම් කියන බවත්,ලොරන් හා ඇන්ඩි හටද තිබෙන්නේ ඒ සමාන බලයන් බවත් ඔටෝ ප්‍රකාශකර සිටිනවා.ඒ මෙන්ම බංකරයට ගෙනා එක්තරා ට්‍රාස්ක් එකේ සම්පතක් වූ සිරකාරියක් හරහා ට්‍රාස්ක් ආයතනය ගැන තොරතුරු දැනගැනීමට මාකෝස් ඇතුළු පිරිස සමත් වෙනවා.එමෙන්ම කැම්ප්බල් හා නියෝජිතයෙක් පුල්ස් සමග ඔටෝ සමීපයට එන්නේ එම ස්ථානය පරික්ෂා කිරීමටයි.නමුත් පුල්ස් කෙතරම් උත්සහ දෑරුවත් ඔටෝ ස්ට්‍රකර් තමන්ගේ බලය භාවිත කොට ඔවුන්ව විනාශ කර දමනවා.මේ අවස්ථාවේ කැම්ප්බල් දැඩි පිළිස්සුම් තුවාල ලබන අතර ඔටෝ මරණයට පත් වෙනවා.

මේ සතියෙන්….

මේ සතිය ගැනනම් මොකුත් නොකියා ඉන්නම්.මොකද මේක අවසන් පුර්ව කොටස නිසා මහා සටනට අද ආරම්භ වෙනවා.ට්‍රාස්ක් ආයතනයට පහර දීමට තමා සියල්ලෝ සැලසුම් කරන්නේ.මේ අතර වාරයේ සෙන්ටිනල් සේවාව කුමක් කරාවිද?ලොරන් හා ඇන්ඩි දෙඅත් අල්ලා ගත්විට ඔවුනටද පාරම්පරික බලය පිහිටා තියේවිද?ට්‍රාස්ක් වෙත එල්ල කරන විපරිත ප්‍රහාරය සාර්ථ වේවිද?මේ ප්‍රශ්න විසඳා ගැනීම ඔබට භාරයි.

එහෙනම් ලබන සතියේ අවසන් කොටසින් මුණගැසෙන තුරු හැමටම ජය ශ්‍රී.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

6,127 downloadsDownload The-Gifted-S01E09.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

6,127 downloadsDownload Subtitles32 KB

45 comments

  1. Ruwan Udaya Shantha

    Thanx saho...... Budu Saranai......

  2. mihiran

    Sub ekata thanx saho

  3. nisha

    thanks..

  4. Udara Damith B/K

    නියමයිනේ
    මහා සටන එල

  5. Malinda

    Thanks bro.

  6. Buddi

    Thanks.....

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. malshan

    Fatta leo saho... thnx sub ekt.. oyatath baiscop team eke okkomalata.. jaya wewa!!! Buduarnai"!!!

  9. AWNCK

    Thanks bro.....sub ekata uparima bokkenma thanks.........niyamai

  10. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  11. KAVINDA GAMAGE

    Gifted ට්වී සීරියස් එකක් වුනාට x men ෆිල්ම් එකක් වගේම නියෙමෙට හදලා තියෙනවා . ඔයලා අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට බොහෝම ස්තුතියි .

  12. RMC

    thankss sahooo.jayaweeaa.

  13. Lasa

    බොහෝම ස්තුතියි .

  14. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  15. රයන් ද සිල්වා

    සබට තෑන්ක්ස් අනුරුද්ද සහෝ
    10 වෙනි කොටසෙන් නැවත හමු වෙමු

  16. කවීන් ලහිරු

    නියමයි සහෝ සබට තෑන්ක්ස්

  17. Sachintha

    Thanks For Sub

  18. Malindu

    thanks

  19. ඩිලාන් හසිත

    සිංහල උපසිරැසියට ස්තූතියි
    අවසාන කොටස සුපිරියක් ම වෙයි
    එහෙනම් අන්තිම කොටසෙන් ඉක්මනට ම හමු වෙමු

  20. මිතුල් ලක්ශිත

    තෑන්ක්ස් බ්‍රෝ
    ෆට්ට

  21. sachith

    Ela sahooo tnx

  22. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!

  23. Tharaka Lahiru

    ස්තුතියි මචන්

  24. Kasun Widusha

    Tnx sahooo...........

  25. Kantha_DLA

    ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.......

  26. darshana

    thanks brother ikmanata sub aka danawata

  27. malinda shayaman

    tnx broooo

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. ඉසුරු සම්පත් සිරිසේන

    thnkz saho

  30. රවින්

    Thanks for the sub

  31. LSM HUSKAA

    උපසිරසියට ස්තුතියි සහෝ,

  32. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  33. Viraj

    sub ekata thanks sahoo. jaya wewa!!

  34. Eranda Madusanka

    sub eka supiri saho

  35. එල්.සී. දමැල්

    ස්තුතියි

  36. anjula

    10 weni ekata sub denne nadda

  37. Ravin

    Thanks for the sub

  38. Dilshan_Sampath

    niyammaii

  39. thusitha_ jayathilaka

    niyamai

  40. Ravindu Dharmasiri

    sub eke download link eka mokak hari wela... sub ekata thanks machooo

  41. Thusitha Jayathilaka

    thanks

  42. Mahesh ruwan

    බොහොම ස්තුතිය

  43. wajira

    thanks for sub

  44. Naveendra_rox

    Thank you

  45. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.