Watch Trailer

The Gifted [S01 : E11] Sinhala Subtitles | තුන්පත් රෑන [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවා වූ 2018 නව වර්ෂය සියළු දෙනාට සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ නව වර්ෂයක් වේවා!එසේනම් මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පලවෙනි සමයේ එකොළොස්වන කොටසයි. පසුගිය සතියෙන්… ඇන්ඩි හා ලොරන් අල්වා ගැනීමෙන් අනතුරුව කැම්ප්බෙල් ඔවුන්ගේ හැකියාවන් පරීක්ෂණයකට යොමු කරන්න සුදානම් වුවත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරනවා.…

ලැබුවා වූ 2018 නව වර්ෂය සියළු දෙනාට සතුට සෞභාග්‍ය සපිරි සුභම සුභ නව වර්ෂයක් වේවා!එසේනම් මේ ගෙන එන්නේ The Gifted කතා මාලාවේ පලවෙනි සමයේ එකොළොස්වන කොටසයි.

පසුගිය සතියෙන්…

ඇන්ඩි හා ලොරන් අල්වා ගැනීමෙන් අනතුරුව කැම්ප්බෙල් ඔවුන්ගේ හැකියාවන් පරීක්ෂණයකට යොමු කරන්න සුදානම් වුවත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරනවා. නමුත් සොන්යා මරා දමන කැම්ප්බෙල් බලහත්කාරයෙන්ම ඔවුන් ලවා ඒ ක්‍රියාවලිය සිද්ධ කරමින් තමන්ට අවශ්‍ය වුන දත්ත ලබා ගැනීම සිද්ධ කරනවා. මේ අතර වාරයේ විපරිත බංකරය තුල සිරකරුවන් බේරාගැනීම උදෙසා මෙහෙයුමක් සුදානම් වෙනවා. නමුත් පෙර සිදුවූ සිද්ධියත් සමග ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. කෙසේ මුත් එස්මේගේ පෙළඹවීම නිසා රීඩ් හා කේට් සෙන්ටිනල් සේවා නියෝජිත ටර්නර් මුණ ගැසීමට නික්මෙනවා. නියෝජිත ටර්නර් මුණ ගැසී ඔහුට කෙතරම් කරුණු පැහැදුවත් ඔහුට ඒත්තු ගැන්වීමට නොහැකි තැන රීඩ් හා කේට් එතනින් පිටව යනවා. නමුත් මේ සියල්ල අසා සිටි ටර්නගේ බිරිඳගේ පෙරැත්ත කිරීම නිසා ට්‍රාස්ක් වෙත ලබා දුන් විපරීතයන් නැවත ලබා ගැනීමට ටර්නර් තීරණය කරනවා.විපරීතයන් ප්‍රවාහනය කිරීමක් කරන බවට දැනගන්නා විපරිත බංකරේ පිරිස එයට පහර දී පිරිස බේරා ගැනීමට අදහස් කල මුත් සියල්ල කණපිට හැරෙන්නේ එස්මේ ස්වයං සැලැස්මක් ක්‍රියාත්මක කිරීම නිසා. මානසික පාලනය තුලින් සෙන්ටිනල් සේවා නිලධාරින් දුසිමක් විතර අමු අමුවේ මරා දමන ඈ නිවුන් සොහොයුරියන් දෙදෙනා සමග එතනින් නික්ම යනවා.

මේ සතියෙන්..

තමන්ට සිද්ධ වූ අහිමි වීමෙන් වියෝගයට හා කෝපයට පත්ව සිටිනා විපරීතයන් හා ටර්නර් ඔවුනොවුන්ගේ අපේක්ෂාවන් ඉශ්ටකර ගැනීමට පෙළඹෙනවා. මේ අතර වාරයේ එස්මේ හා ඇගේ නිවුන් සොහොයුරියන් දෙදෙනා විපරිතයන්ට දන්වා සිටින්නේ එකතු වී සටන් කරමු යැයි කියා. නමුත් මෙයට පිරිස එකඟ වෙන්නේ නම් නෑ. කෙසේ මුත් මේ නිසාම රීඩ් තම පවුල සමග මෙක්සිකෝව බලා යෑමට තීරණය කරනවා. මේ අතර වාරයේ කැම්ප්බෙල් දියුණු වූ හවුන්ඩ්ලා සටනට යොදා ගන්නවා. එසේනම් එස්මේ සමග එකතු වී සටන් කිරීමට පිරිස එකඟ වේවිද? මෙක්සිකෝව බලා යන ස්ට්‍රකර් පවුලට කුමක් වේවිද? කැම්ප්බෙල්ගේ දියුණු කල විපරීතයන් කෙසේ වේවිද? මේ ඒ ප්‍රශ්න සියල්ලම විසඳන කොටසයි.

මේ කතා මාලාවේ තවත් කොටස් දෙකක් පමණයි ඉතිරිව පවතින්නේ. වාර්තාවන අන්දමට ඒ කොටස් දෙකම එළෙඹෙන 15 වෙනිදා තමා විකාශය වෙන්නේ ඒ නිසා. ලබන සතියේ පොඩි විරාමයක් ලැබේවි. ඒ වගේ අවසන් මහා සටන ඉතාමත් දරුණු එකක් වේවි කියලා උපකල්පනය කරන්න පුළුවන්. එහෙනම් අවසන් මහා සටනින් මුණ ගැසෙනු තුරු හැමෝටම සුභ සතියක් වේවා. ජය ශ්‍රී!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

6,208 downloadsDownload The-Gifted-01x11.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

 

Subtitles

6,208 downloadsDownload Subtitles33 KB

55 comments

  1. Udara Damith Dissanayaka

    ...........සුභම සුභ නව වර්ෂයක් වේවා!...........
    sthuthiyi

  2. kushani sanjula

    එල සහෝ දිගටම දෙන්න

  3. Tharindushehan

    thanks bro

  4. Kantha_DLA

    `````````සුබ අලුත් අවුරුද්දක් වේවා.```````````````

    ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.......

  5. Nawaz

    godak tanx,,,, sub ekata

  6. trok

    tnx bro

  7. එල්.සී. දමැල්

    Thanks sub ekata

  8. losaka

    Thank you bro

  9. podda

    elama thnaks bro. kathawanam patta

  10. Milinda203

    Tnx saho sabta

  11. Malinda

    ආව්....

  12. LSMhuska

    thanks bro...........

  13. samincmb

    Jaya wewa.. !! Thanks

  14. kavintha

    thanks!!! sub ekata

  15. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!

  16. Buddi

    Thanks............

  17. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකන් බලන් හිටියේ.....

  18. charithsbc

    thanks..........

  19. darshana100

    suba nawa wasarak wewa saho jayen jayama wewa

  20. sachintha

    Sub ekata thanks sahoo...

  21. Hashan viranga

    Thanks bn

  22. Amila89

    Thanks

  23. geeganagamage

    බොහෝම ස්තුතියි මේ ටීවී සීරියස් එක දෙනකම් ගොඩක් අසාවෙන් බලාගෙන හිට්යේ .

  24. La Hiru

    thanks for sub

  25. Lushan Tharinda

    Happy New year bro.!!!
    Subata thanks...

  26. Sanath Indika

    thx broo

  27. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!

  28. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  29. Kawi Jayasinghe

    Tnx sahoo

  30. විමා

    සබට තුති බන්
    අද බලන්න ඕන

  31. viraj2247

    thx macho sub walata... puluwannam vampire diaries sinhala sub denna patan gannako bn

  32. dananjaya1988

    thankz

  33. Janitha

    Thanks

  34. උදයංග සම්පත් හතරසිංහ

    තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. :D

  35. upulindika

    thnx saho

  36. Gayan Darshana

    Thanks machn sub ekata

  37. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  38. Tharindu_Prabhath

    Ela mchn

  39. thanula D

    උපසිරැසියට ගොඩක් ස්තූතියි.ජයවේවා.

  40. silva1998

    Thanks

  41. silva1998

    Ayye RUNAWAYS etath sub karnna ko. PLZZZ

  42. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  43. Nthara86

    thank you.......

  44. prasanna1245

    බොහොම ස්තූතියි සහො

  45. Thusitha Jayathilaka

    thank you ela

  46. gayantharaka43

    supiriy machan . jaya wewa

  47. prasanna chamara

    Thanks bro

  48. chamith sameera

    thanx bro

  49. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.