ඔන්න එහෙනම් The Gifted දෙවන කතා සමයෙ 16 වෙනි කොටස අරගෙන ඒ වගේම දෙවන කතා සමයෙ අවසාන කොටස අරගෙන ආවා. පෙර පරිදිම අදත් ටිකක් පමයි. කොහොම වුනත් පුරා කොටස් 16 පුරාවට කතාව බලන්න එකතු අයට ස්තූති කියන ගමන් අපි ටිකක් කලින් කොටස දිහාවට හැරිලා බලමු. මතක ඇතිනෙ ලෝනා වගේ ඇන්ඩි ආපහු තමන්ගෙ පවුල් ලගට ආවා, […]

ඔන්න එහෙනම් The Gifted දෙවන කතා සමයෙ 16 වෙනි කොටස අරගෙන ඒ වගේම දෙවන කතා සමයෙ අවසාන කොටස අරගෙන ආවා. පෙර පරිදිම අදත් ටිකක් පමයි. කොහොම වුනත් පුරා කොටස් 16 පුරාවට කතාව බලන්න එකතු අයට ස්තූති කියන ගමන් අපි ටිකක් කලින් කොටස දිහාවට හැරිලා බලමු.
මතක ඇතිනෙ ලෝනා වගේ ඇන්ඩි ආපහු තමන්ගෙ පවුල් ලගට ආවා, ඒත් එක්කම ඉනර් සර්කල් එක මෙයාලව මරන්න තීරණය කරනවා, මොකද මේ දෙන්නා තමයි රීවගෙ සැලසුමේ ප්‍රධානම චරිත දෙක වුනේ. ඔය හේතුවක් එක්කම රීවගෙ සැලැස්මෙ ඊලග අදියර විදිහට මෝලොක්ලට පහර දෙන්න පියුරිෆයර් කණ්ඩායමක් යවනවා උමං ඇතුලට. එතනදි පියුරිෆයර්ලගෙ වගේම මෝලොක්ලගෙත් කට්ටිය අහිමි වෙනවා. වෙන ලොකුම සිද්දිය තමයි ක්ලැරිස්ගෙ මරණය? ක්ලැරිස්ගෙ මරණයත් එක්කම ජෝන් ලොකු තරහකින් ඉන්නවා ජේස් ටර්නර් එක්ක වගේම මෝලොක්ලා එක්ක. හැබැයි කාටත් වඩා ටර්නර් එක්ක. මොකද ටර්නර් තමා ක්ලැරිස්ට වෙඩි තියන්නෙ.
මේ වෙනකොට ජෝන් ඉන්නෙ කිසිම දෙයක් කරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි, මෙයා තමන්ගෙ බලයන් පාවිච්චි කරන හැම වෙලාවකම පේන්නෙ ක්ලැරිස් විතරයි. ඊලග ප්‍රශ්නෙ උනේ ඇයි රීවා මෝලොක්ලව උමං වලින් පැන්නුවෙ කියන එක. ඒකට හේතුව සෙන්ටිනල් සර්විස් ගොඩනැගිල්ලට සහා කැපිටල් ගොඩනැගිල්ලට පහර දෙන්න මෙයාලා උමං පාවිච්චි කරන්න සැලසුම් කරගෙන ඉදීම. කොහොම නුමුත් මෙයාලට මේ සැලැස්මට අනිවාර්යයෙන්ම ලෝරන් සහා ඇන්ඩිව ඕන වෙනවා. ඉතිං අපි බලමු රීවගෙ සැලැස්ම කොච්චර දුරකට සාර්ථක වේවිද, නැත්නම් වෙන දෙයක් වේවිද, කාගෙ කාගෙ ජීවිත අහිමි වෙයිද කියලා.
එහෙනම් ඉතිං මිනිස්-විපරීත ගැටුම්, විපරීත-විපරීත ගැටුමක් බවට හැරිලා ඒ ගැටුමෙ උච්චතම අවස්ථාව අද කොටසින් දැක බලාගන්න පුළුවන්. ඒ වගේම කතාව ඉවර වෙන විදිහට නම් 3 වෙනි කතා සමයකට ඉඩ තියලා තමයි නිමාව සනිටුහන් කරන්නෙ. හැබැයි තාම නිළ වශයෙන් 3 වෙනි කතා සමයක් පිළිබඳව දැනුම් දීලා නැහැ.
ඒත් එක්කම මුල් කොටස් ටිකට වගේම මට බැරිවුන වෙලාවෙ සබ් එක කරලා දුන්න චාමර සම්පත් සහෝටත්, උදයංග සම්පත් සහෝටත් ස්තූති කරන ගමන් මම සමු ගන්නවා. ආයෙ ඉතිං හම්බවුනොත් marvel agents of shield, season 6 තුලින් තමා(ඒකත් සුවර් නෑ😂). අදවත් කමෙන්ට් එකක් දාන් යමල්ලා.🙄
#Hail Marvel!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,913 downloadsDownload The-Gifted-S02-E16.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
39 comments
Cmj
Chämàrá Sâmpáth
අවාසනාවට සෑහෙන දෙනෙක් බැලුවේ නැති උනාට හුගක්ම කොලිටියක් තියෙන කතාවක්. බැරි ගාතෙ හරි අවසානය දක්වාම සබ කරන් ආව එක ගැන සතුටුයි බං. ඊලග සීසන් එකත් උඹෙන්ම බලාපොරොත්තු වෙනවා.
ශීල්ඩ් එකත් මේ විදිහට කරගෙන යන්න හැකියාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. ජය!sachintha
නියමයි ලහිරු සහෝ සිංහල උපසිරැසියට ස්තූතියි
3 වෙනි සීසන් එක ආවොත් ඒකටත් සබ් කරමු....
Shield එක කරන්න කලින් shadowhunters s03B කරමු නේද? :)nuwan911
Thank you
Sahan Sulakkhana
ela saho thanks
Sahan Sulakkhana
shadowhunters kathaa maalawath aawaa,ekatatath sub denna honde....!!!!
kavintha
thanks!!!!!!!!!!
Dulan Randika
Thanx bn.comment danna kammmeliyoooo.ekai bn danneththe
kalana
Thanks Ela
darshana100
thank u very much saho
Kulanjana Maduranga
subata thanks
Shashi
උපසිරැසියට බොහොම ස්තූතියි. ජය වේවා!
asela12345
බොහොම ස්තූතියි උපසිරැසියට
Ayesh Prashan
Godakk Sthuthi.. Jaya Wewa
Hirunaprabodha
ගොඩක් ස්තූතියි සහෝ ......
ඔබට ජයsam1973
බොහොම ස්තුතියි මේ සිරිස් එකට සබ් දුන්න ඔයාලට
Thanusha
Superb machan
Kawi Jayasinghe
Tnx sahoooo
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා................!
adMark
Thanks bro
Mr.pamz
Thanks bro
Obata jaya!!!!DILEKA
Thanks for the sub.
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මේකත් සුපිරි කතාවක්...
සුපිරි වැඩක් කොහොම හරි Season එකටම සබ් කරපු එක...
Season 3 එකත් ආවහම එකටත් සබ් දෙමු....
Agents Of SHIELD එකටත් අනිවා සබ් ගේමු.. එනකම් බලන් ඉන්නේ ඒක..Vihanga sathsara
thanksss bro sub ekata
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Dilshan Madhushanka
Ela sub ekata thanxs
Fear the wallking dead eke season 3 walata sub dennawadanaughty
sub walata thanx brooooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Osindu Dissanayake
sub tikata thnx broo next season ekath krpn
jaya wewaChanna Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
melinda
thank you
Eranga23
Thnx a lot
RandiS
The Gifted සීසන් 1 එකටයි,සීසන් 2 එකටයි සබ් ගෙනාපු උපසිරැසි නිර්මාණකරුවන් හැමෝටම ගොඩාක් ස්තූතියි!Thaaaaaaanks!!!!
Good luck for all!Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...
Chamara pushpakumara
tnx machooooo
ddaarrkk
ele bro
Sithija
thanks bro
MAALnath
Thanks .............good luck ...............
Sandaru Nimsara
සියලුම උපසිරැසිවලට බොහොම ස්තූතියි ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks bro