Watch Trailer

Cobra Kai (2018) [S01 : E04] Sinhala Subtitles | ‌කෝබ්‍රා කායි කිසිදා නොමියයි [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙනාවා ඔන්න අලුතින් අත ගැහුව ටීවී සීරීස් එකක්. Cobra Kai. කෝබ්‍රා කායි කියන්නේ ඔයාල බලලා ඇති නෙහ් The Karate Kid (I,II,III) ෆිල්ම් සීරීස් ටික.ඒ ෆිල්ම් සෙට් එකේ මුලින්ම ආව තුනට එකතු කරන්න හදපු කතා මාලාවක් තමයි කෝබ්‍රා කායි කියන්නේ අවු:30කට පස්සේ සිද්ද වෙන කතාවක් තමයි ගෙතෙන්නේ.මුල් ෆිල්ම් තුනේ හිට…

අද ගෙනාවා ඔන්න අලුතින් අත ගැහුව ටීවී සීරීස් එකක්. Cobra Kai. කෝබ්‍රා කායි කියන්නේ ඔයාල බලලා ඇති නෙහ් The Karate Kid (I,II,III) ෆිල්ම් සීරීස් ටික.ඒ ෆිල්ම් සෙට් එකේ මුලින්ම ආව තුනට එකතු කරන්න හදපු කතා මාලාවක් තමයි කෝබ්‍රා කායි කියන්නේ අවු:30කට පස්සේ සිද්ද වෙන කතාවක් තමයි ගෙතෙන්නේ.මුල් ෆිල්ම් තුනේ හිටිය ඒ ප්‍රධාන නළුවම මේකත් ඉන්නවා. Ralph Macchio & William Zabka ⦁ Cobra Kai Season 01 – Episode 04 ⦁ Episode Name – “Cobra Kai Never Dies” ⦁ IMDb Rate – 8.4/10 ⦁ Genres – Action l Comedy l Drama ⦁ Run Time – 27min ⦁ Date Of Telecast – 2 May 2018 ⦁ Director – Jennifer Celotta                       මේ එපියෙන් අපිට දකින්න ලැබෙනවා ඩැනියල්ගේ බිල්බෝඩ් එකේ කවුද, නුසුදුසු දෙයක් ඇදලා තියෙනවා.එයා හිතන්නේ ඒක ටොම් ක්ලෝයි කළා කියල.(ඔහුගේ ව්‍යාපාරයේ විරුද්ධවාදියා).ඒ වගේම මිගෙල්ට වුණු අනතුර නිසාවෙන් එයාගේ අම්මා එයාට ආයෙමත් කාරටි කරන්න දෙන්නේ නෑහැයි කියල තීරණයක් ගන්නවා.ඒත් අන්තිමේට ජොනී (මිගෙල්ගේ සෙන්සෙයි) ඇවිත් ඔහුගේ අම්මට පැහැදිලි කරලා දෙනවා.අම්මා පැහැදිලා මිගෙල්ව නැවතත් ජොනී ළඟට විශ්වාසව එවනවා. කයිලර්ගෙයි සමන්තාගෙයි සම්බන්ධෙත් අහවලක් වෙනවා.සමන්තා දකිනව කයිලර්, මිගෙල්ටයි එයාගේ යාලුවොන්ටයි කරදර කරනවා.ඒකෙන් හොඳ දේකුත් වුණා, තරහා වෙලා හිටිය දෙන්නෙක් යාලු වුණු එකයි.සමන්තයි එයාගේ තාත්තා ඩැනියෙලුයි.බිල්බෝඩ් එක ළඟ තිබිලා කොබ්‍රා කායි පන්තියේ අත්පත්‍රිකා වගයක් ඩැනියෙල්ගේ වැඩකරන දෙන්නෙක්ට හම්බවෙනවා.ඒකේ ඉන්නේ ඩැනියල් එක්ක ඉස්කෝලේ යන කාලේ ඉදන් වද දෙන එයාගේ කරාටි විරුද්ධවාදියා ජොනීගේ පින්තූරය.ඒක නිසා ඩැනියෙල් තීරණය කරනවා එයාගේ බිල්බෝඩ් එකේ අරවගේ නුසුදුසු දෙයක් ඇදළා එයාව ලැජ්ජාවට පත් කරන්න හැදුවේ ජොනී කියල. ඔන්න ඔහොමයි මේ එපියෙන් වෙන්නේ.නිකන් ඉන්නකොට රවිඳුවා තමයි ඇහුවේ කරමුද කියල.වැඩ එමටයි මොනා කරන්නද කියල හිත හිත ඉන්න අතර තුරේ නිදහස් වෙලාවක් හම්බවුණාම තමයි මේක කළේ.එහෙනම් ඊළඟ එපියෙන් සෙට් වෙමු.මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න.ගිහින් එන්නම් බුදුසරණයි. (පසියා) 😜

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,057 downloadsDownload Cobra-Kai-S1-E4-2018.zip24 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

11,057 downloadsDownload Subtitles24 KB

17 comments

  1. සසිඳු කවීශ ගමපතිරණ

    Thanks bro sub ekata!denakanmai balan hitiye.

  2. kelumchathuranga

    thanks

  3. Rashiiddamalgoda

    Thenx bro.. bs

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  6. Kulanjana Maduranga

    subata thanks

  7. dil591

    thnx

  8. Dodanchama

    thanks machan sub 1kata

  9. Achi

    Thanks ❤️

  10. DILEKA

    Thanks for the sub.

  11. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  12. Thanusha

    Thanks bro

  13. Mr.pamz

    thanks

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. MAALnath

    Thanks .................good luck ................

  16. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️