Watch Trailer

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E11] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූ මිනිස්සුන්ට නරක විදිහට සලකනවා කියලා චොකෝ ගෙදරින් යනවා. එයා එක්කම ජේ ගිලුත් මා රූව දාලා යනවා. මේ අතරේදි තමන්ව හොයාගෙන ආව සියෝ ඉයුන් ගිව හම්බුණාට පස්සේ මා රූ දැනගන්නවා ඉයුන් ගි තමන් ගැන බොහොම ආදරණීය විදිහට හිතන් ඉන්න බව. ඒත් ඉතින් තමන්ට ඉයුන් ගි ගැන කැමැත්තක් නැහැයි කියලා කියන මා රූ ඉයුන්…

කන්ග් මා රූ මිනිස්සුන්ට නරක විදිහට සලකනවා කියලා චොකෝ ගෙදරින් යනවා. එයා එක්කම ජේ ගිලුත් මා රූව දාලා යනවා. මේ අතරේදි තමන්ව හොයාගෙන ආව සියෝ ඉයුන් ගිව හම්බුණාට පස්සේ මා රූ දැනගන්නවා ඉයුන් ගි තමන් ගැන බොහොම ආදරණීය විදිහට හිතන් ඉන්න බව. ඒත් ඉතින් තමන්ට ඉයුන් ගි ගැන කැමැත්තක් නැහැයි කියලා කියන මා රූ ඉයුන් ගිට ආපහු යන්න කියනවා. මේ අතරේ ඉයුන් ගි නැති සමාගමේ හන් ජේ හී ඉහළම තනතුර දැරුවත් තවමත් එයා සභාපති නෙවෙයි. හන් ජේ හීගේ අයියා හන් ජේ ෂික් ඉයුන් ගිව දැකලා ඒ ගැන නීතීඥ අහ්න්ට වාර්තා කරලා ඇවිත් ඉයුන් ගිට මා රූගේ නම කියලා එයාව පැහැර ගන්නවා. ඉයුන් ගිට තමන් කොයි තරම් කැමතියි නැහැයි කිව්වත් මා රූ නම් ඒක ඇහුවම බොහොම කලබල වෙලා ඉයුන් ගිව හොයාගන්න පිටත් වෙනවා.

ඉතින් මා රූට ඉයුන් ගිව හන් ජේ ෂික්ගෙන් ගලවාගන්න පුළුවන් වෙයිද? ඉයුන් ගි සහ මා රූ අතර තියන ආදර අරගලය නිමා වෙලා මා රූ ආයෙමත් ඉයුන් ගි එක්ක එකතු වෙයිද? ඒ වගේම හන් ජේ ෂික්ට ඉයුන් ගිව අරන් යන්න කිව්වේ කවුද? මේ අතරේ ඉයුන් ගි ඉන්න තැන හොයාගත්ත නීතීඥ අහ්න්ගේ ආධාරකාරයොත් ඉයුන් ගිව අරන් යන්න ඒ ගෙදරට එනවා. ඉතින් එයාලට ඉයුන් ගිව හොයාගන්න පුළුවන් වෙයිද? මේ ගැන දැනගන්න නම් මේ කොටස නරඹන්න.

ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,945 downloadsDownload The-innocent-Man-E11.zip29 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

2,945 downloadsDownload Subtitles29 KB

7 comments

  1. dagi1

    tankzz

  2. Kulanjana Maduranga

    subata thanks sis

  3. Ruchira99

    Tx mc jaya

  4. kites

    Thank you!

  5. thanujamilandi

    Thank you sub ekata jaya wewa BS!! Digatama sub demu

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.