ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මේ කතා මාලාවෙ 12 වෙනි කොටස. තව අවසානෙට කොටස් හතරයි තියෙන්නේ. වෙලා තියෙනවා. කුතුහලේ උපරිමේටම තියෙන කොටස් ටිකක්නෙ මේ යන්නේ, ඒ නිසා වැඩි කතා නැතුව අපි කතාව පැත්තට හැරෙමු. පහුගිය කොටසින් අපිට බලාගන්න හැකිවුණා කවුද මියොන්-ඕව ඝාතනය කළේ කියලා. ඒ වෙන කවුරුත් නෙවෙයි. කවුරුත් සැක…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මේ කතා මාලාවෙ 12 වෙනි කොටස. තව අවසානෙට කොටස් හතරයි තියෙන්නේ. වෙලා තියෙනවා.
කුතුහලේ උපරිමේටම තියෙන කොටස් ටිකක්නෙ මේ යන්නේ, ඒ නිසා වැඩි කතා නැතුව අපි කතාව පැත්තට හැරෙමු. පහුගිය කොටසින් අපිට බලාගන්න හැකිවුණා කවුද මියොන්-ඕව ඝාතනය කළේ කියලා. ඒ වෙන කවුරුත් නෙවෙයි. කවුරුත් සැක කරපු යොන්-ජින්ම තමයි ඒ. ඇයගේ කේන්තිය පාලනය කරගන්න බැරිවූ තැන ඇය එසේ කරලා, එතන තියෙන සාක්ෂිත් විනාශ කරලා ඇය එතනින් පැනගන්නවා. ඒ අතරතුර දොන්ග්-යුන්ටයි කාන්ග් නෝනටයි වැඩි හොඳ කලදසාවක් නම් නෙවෙයි උදාවෙලා තියෙන්නේ. මොකද කාන්ග් නෝනව යොන්-ජින්ගෙ අතට අහුවෙනවා ඇය දැකපු ෆොටෝ එකක් මාර්ගයෙන්. ඒකෙත් ගොඩක් දේවල් වෙනස් වෙන්න ගන්නවා. ඉතිං මේ දේවල් නිසාවෙන් දොන්ග්-යුන්ගෙ උදව්වෙන් කාන්ග් නෝනට සිද්ධ වෙනවා ඇගේ දුවව වෙන රටක අධ්‍යාපනයට යවන්න, එයාගෙ දුවගෙ ආරක්ෂාව සඳහා. ඒ වගේම දොන්ග්-යුන්ටත් ඇය උගන්නන පාසලේ ගුරුවරයෙක්ගෙන් කරදර වෙනවා.
මේ කොටසින් අපිට බලාගන්න හැකිවෙනවා, දොන්ග්-යුන් අර අමනුස්ස ගුරුවරයගෙන් බේරෙන්න ජේ-ජුන්ව පාවිච්චි කරනවා. ඒකෙන් ජේ-ජුන් ඔහුට හොඳටම පහර දෙනවා, ඒ සිද්දිය කෙලවර වෙන්නේ ජේ-ජුන්ට පොලීසියට යන්නත් සිදුවෙලා. මේ සිද්ධිය නිසා ජේ-ජුන්ට සිදුවෙනවා තවත් ඔහුගෙ දියනියගෙන් ඈත් වෙන්න. ඒ වගේම හා දෝ-යොන්ග් ඔහුට අනතුරු අගවනවා ආයෙත් යේ-සොල් ලඟට එන්න හිතන්නවත් එපා කියලා. ඊට අමතරව දොන්ග්-යුන් සාරාගෙ ජීවිතේ විනාශ කරන සැලැස්ම මේ කොටසින් පටන් ගන්නවා.
එහෙනම් මීට වඩා මුකුත් කියන්න යන්නෙ නෑ. මෙතන ඉදන් බලලාම දැනගන්නකො ඉදිරියට වෙන්නෙ මොකක්ද කියලා. එහෙනම් ඊලඟ කොටස ඔයාලට යුරාන් ධනුක සහෝ ගෙනෙයි. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,982 downloadsDownload The.Glory_.S01E12-1.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
9 comments
Pavith Wijesooriya
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥wBimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ravindra
Thanks
මයුර
සබට තුති අයියේ..
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Glory [S01: E12] Sinhala Subtitles | විනාශ සැලැස්ම [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/The-Glory-EP09-12.jpg)



ස්තූතියි අයියේ සබ් එකට...