කොහොමද මිත්‍රවරුනි ? රතුවත හැඳි කතුන්ගේ සංග්‍රාමයේ හත්වන කොටසත් රැගෙනයි මේ පැත්තට ගොඩවුනේ. කතාව එන්න එන්න උණුසුම් වන වටපිටාවක. මහා පාවා දිමක් වටා යි අද කතාව ගොඩනැගෙන්නේ. ඒ ගැන දැනගන්න නම්, ඔබට අවසානය වනතෙක් අද කතාව නරඹන්න සිදුවේවි. පසුගිය කොටසින් සෙරීනාගේ වෙස් මාරු වුනා ඔබට මතක ඇති. එසේ වෙස් පෙරලුන…

කොහොමද මිත්‍රවරුනි ? රතුවත හැඳි කතුන්ගේ සංග්‍රාමයේ හත්වන කොටසත් රැගෙනයි මේ පැත්තට ගොඩවුනේ. කතාව එන්න එන්න උණුසුම් වන වටපිටාවක. මහා පාවා දිමක් වටා යි අද කතාව ගොඩනැගෙන්නේ. ඒ ගැන දැනගන්න නම්, ඔබට අවසානය වනතෙක් අද කතාව නරඹන්න සිදුවේවි.
පසුගිය කොටසින් සෙරීනාගේ වෙස් මාරු වුනා ඔබට මතක ඇති. එසේ වෙස් පෙරලුන ඇය අද කුමක් කරන්නට පෙළඹෙයි ද ? කමාන්ඩර් ෆ්‍රෙඩ් හා කමාන්ඩර් ජෝර්ජ් සුසංයෝගය ගිලිඩයේ ඉදිරි ගමන කෙසේ තීරණය කරාවිද ? ඇත්තටම කමාන්ඩර් ජෝර්ජ් කවුද ? මේ අතර වාරයේ ජූන් තාම හැකියා විදහාපාමින් පුංචි හැනාව බලන්න යන්න පොටක් පාද ගන්නවා, ඒ ගමන කොතැනින් අවසන් වේවිද ?
ප්‍රශ්න ගොඩයිනේ… ඔව්, එහෙම තමයි , නැවතත් කතාව සුපුරුදු රිද්මයට ඇවිත් කිව්වොත් මා නිවැරදියි. පුංචිම හරි අදහසක් ඉදිරිපත් කරන ඔයාලට ගොඩක් ස්තුතියි. කතාව ගැන අදහස් ඉදිරිපත්කරන හැමෝගෙම අදහස් කියවන්නේ හරිම ආසාවෙන්. ඉතා සුලූ ප්‍රමාණයක් පමණක් නරඹන අග්‍රගන්‍ය කතා මාලාව මගනොහැර නරඹන්න ආරාධනා කරන ගමන්, ගිහින් එන්නම්. නැවතත් ලබන සති අන්තයේ හමුවනතුරු. ජය…!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,461 downloadsDownload The-Handmaids-Tale-S03-E07.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
12 comments
ranga11112
SPrasa
Thank you bro
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
නියම වැඩක් මේකට සබ් ගේන එක...pryantha gallage
thanks to sub...
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sachith1986
elama bro...
Good LUCK ....Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තූතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Milinda Sadaruwan
Thank you bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න අතරමඟ නවත්තන්නෙ නැතුව බ්‍රෝ :(
Tharindu07
Thanks Machoooo........!!! Jayaweva.....!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Handmaid’s Tale [S03 : E07] Sinhala Subtitles | පාවා දීම [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/06/The-Handmaids-Tale-Season-3.jpg)




ස්තුතියි තරිදු සහො.....