කොහොමද මිත්‍රවරුනි? ඉරණම් කාරීන්ගේ කතාව තුල මෙතෙක් නොදුටු මායිමකට ඔබව ගෙනයන අතිශය සංවේදී හා වේදනාවකින් යුක්තව නැරඹිය හැකි බිඳියාම් කිහිපයක් එක්ක එකතුවෙන්නයි මේ සුදානම. පළමුවෙන් ඉවසීමෙන් උපසිරැසිය අරගෙන එනකම් බලාගෙන හිටිය වටිනා ප්‍රේක්‍ෂක ඔබටත් ස්තුතිවන්ත වෙනවා. හැම කරදර බාධකයක්ම ඔස්සේ කතාව ගලාගෙන අ…

කොහොමද මිත්‍රවරුනි? ඉරණම් කාරීන්ගේ කතාව තුල මෙතෙක් නොදුටු මායිමකට ඔබව ගෙනයන අතිශය සංවේදී හා වේදනාවකින් යුක්තව නැරඹිය හැකි බිඳියාම් කිහිපයක් එක්ක එකතුවෙන්නයි මේ සුදානම. පළමුවෙන් ඉවසීමෙන් උපසිරැසිය අරගෙන එනකම් බලාගෙන හිටිය වටිනා ප්‍රේක්‍ෂක ඔබටත් ස්තුතිවන්ත වෙනවා. හැම කරදර බාධකයක්ම ඔස්සේ කතාව ගලාගෙන අපුරුව මතක් වෙනකොට , අපිට එන කරදර මොනවද කියලා හිතලා සෑම වැඩත්ම කළමනාකරණය කරමින් තමයි මේ පැත්තට ගොඩවුනේ.
අද කොටස සංවේදී බිඳී යාම් දාමයක් එකින් එක ගොඩනගන්නට අපේ කතා නායිකාවන් දෙපළක් සමත්වන කොටසක් කිව්වොත් මා නිවැරදියි. පසුගිය කොටසින් පිරිමහන්න බැරිව ඉතිරිවුන කෝපයක් එක්කයි අද කතාවට පිවිසෙන්නේ. ජූන් මොනවයින් මොනවා කරාවිද ? පමා වුන නිසාවෙන් වැඩිය යමක් නොලියාම, අද කොටස අරගෙනම රස විඳිමු.🚩 ගිහින් එන්නම් ජය…!!! 😉✌
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,347 downloadsDownload The-Handmaids-Tale-S03-E08.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
19 comments
sachintha
Kasun Andy Doo
thanks machan
pryantha gallage
thanks malli...
pryantha gallage
and money -heist season 3 also coming and we are waiting for sub.. thanks again..
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sachith1986
thanks lot...
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තූතියි
bmlt
thanks machn bokkaaa...............
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
දිගටම සබ් දෙමු....dasun ayesh
upastrasiyata jaya.the-adventures-of-sherlock-holmes ithuru tikath demu puluwannam
Milinda Sadaruwan
Thank you bro
melinda
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
IsuruUdara
10,11,12 episode tikath release wela tiyenne..ewatath sub tika digenama yamu neda?
Shashidewz
Thank you
pasi.roy
ithuru Ep tikatath denna Thank you.....
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න අතරමඟ නවත්තන්නෙ නැතුව බ්‍රෝ :(
Tharindu07
Thanks Machoooo........!!! Jayaweva.....!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Handmaid’s Tale [S03 : E08] Sinhala Subtitles | බිඳීයාම [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/06/The-Handmaids-Tale-Season-3.jpg)




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ