Watch Trailer

The Handmaid’s Tale [S03 : E06] Sinhala Subtitles | කුටුම්බය [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද බයිස්කෝප් වාසින් සියලු දෙනාටම? හැමෝම මග බලන් ඉඳපු රතුවත හැඳි කතුන්ගේ කතාවේ තෙවන සමයේ සයවන කොටසත් අරගෙනයි මේ පැත්තට ගොඩවුනේ. පසුගිය කොටසින්, පෙර කතාංගයෙන් සෙරීනා හට සිඟිති දියණිය වූ නිකෝල්ව දැක බලාගන්නට වරම් හිමිවන්නේ ගිලීඩයේ සැලසුම් පරිදි කිව්වොත් මා නිවැරදියි. කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් මෙහිදී ඍජ…

කොහොමද බයිස්කෝප් වාසින් සියලු දෙනාටම? හැමෝම මග බලන් ඉඳපු රතුවත හැඳි කතුන්ගේ කතාවේ තෙවන සමයේ සයවන කොටසත් අරගෙනයි මේ පැත්තට ගොඩවුනේ.

පසුගිය කොටසින්,

පෙර කතාංගයෙන් සෙරීනා හට සිඟිති දියණිය වූ නිකෝල්ව දැක බලාගන්නට වරම් හිමිවන්නේ ගිලීඩයේ සැලසුම් පරිදි කිව්වොත් මා නිවැරදියි. කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් මෙහිදී ඍජුව මැදිහත් වන බවක් අපට දකින්නට පුලුවන්. එපමනක් නොවේ නැවත වතාවක් සෙරීනාගේ හැසිරීම අවිනිශ්චිත භාවයක් තියෙනවා කියලා ඔයාලටත් හිතෙනවා ඇති. අපි බලමු ඉස්සරහට මොනවගේ සිදුවීම් සිදුවේවි දැයි කියා.

සෙරීනාගේ කැනඩා සංචාරයේදි නැවත නිකෝල් සමග එහි රැදෙන්නට ලද යෝජනාවත් පසෙකලා නැවත ගිලීඩයට පැමිනෙන්නේ කිනම් අරමුණක් ඉටු කරගන්න දැයි අවිනිශ්චිතයි. මේ කිසිදු සිදුවීමක් අපේ කතා නායිකාව නොසිටියා නම් සිදුනොවන්නට තිබුනා. ඇයට ඒ වෙනුවට හිමිවුයේ තම සැමියා වූ ලුක් සමග විනාඩි දෙකක කතා බහක් පමණයි. කෙතරම් කුරිරු ලොවක්ද???

ගිලීඩය කැනඩා සංචාරයෙන් පමනක් නොනවතින බවකුයි මේ වනවිට පෙනෙන්නට තිබෙන්නේ. තවත් දෙයක් කියන්න හිතුනා… දැන් කතාමාලාව ගලායන්නේ මීලඟ කොටස කුමකින් කුමක් වේවිදැයි කියා අනුමානයක්වත්, පෙර විවරණිකාවක්වත් නොමැතිවයි… ඉතින් තවත් වැඩි විස්තර කුමකටද? කතාව බලලා තීරණය කරමු. ගිහින් එන්නම්. ජය… !!!😊👍

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,519 downloadsDownload The-Handmaids-Tale-S03E06.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

තරිඳු ගමගේ

Subtitles

1,519 downloadsDownload Subtitles23 KB

12 comments

  1. pryantha gallage

    thanks to sub..

  2. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. IsuruUdara

    Thanks bro

  4. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  6. තරිඳු ගමගේ

    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි

  7. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Milinda Sadaruwan

    Thank you bro

  10. melinda

    thank you

  11. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න අතරමඟ නවත්තන්නෙ නැතුව බ්‍රෝ :(

  12. Tharindu07

    Thanks Machoooo........!!! Jayaweva.....!!!