කොහොමද හැමෝටම! ඔන්න මේ පාර අරගෙන එන්නෙ වෙනස්ම ආකාරයෙ කෙටි රුපවාහිනී කතමලාවකුයි. ඒ කියන්නෙ පළවෙනි සීසන් එකෙන්ම කතාව ඉවර වෙන කතාවක්. හරියට The Pacific l Band Of Brothers ආදී රුපවාහිනී කතාමාලාවන් වගේ. මං හිතනවා හැමෝම වගේ Lost රූපවාහිනී කතාමාලාව බලල ඇති කියල. නොබලපු කෙනෙක් නම් නැතිව ඇති. ඒ කොහොමහරි අද…

කොහොමද හැමෝටම! ඔන්න මේ පාර අරගෙන එන්නෙ වෙනස්ම ආකාරයෙ කෙටි රුපවාහිනී කතමලාවකුයි. ඒ කියන්නෙ පළවෙනි සීසන් එකෙන්ම කතාව ඉවර වෙන කතාවක්. හරියට The Pacific l Band Of Brothers ආදී රුපවාහිනී කතාමාලාවන් වගේ. මං හිතනවා හැමෝම වගේ Lost රූපවාහිනී කතාමාලාව බලල ඇති කියල. නොබලපු කෙනෙක් නම් නැතිව ඇති. ඒ කොහොමහරි අද මේ අරගෙන එන ඒකත් අන්න ඒ වගේ. හැබැයි ඉතින් සමාන කරන්න නම් යන්නෙපා. මොකද ලොකු ලොකු වෙනස්කම් තියෙනවා දෙක ගත්තහම. 2019 වර්ෂයෙ සැප්තැම්බර් 12. හැමදාමත් වගේම එපිසෝඩ් ඔක්කොම වගේ ආපු දවසෙම නිකුත් කෙරුණා. මොකද මේක Netflix ලගෙ වැඩක්. රේටින් ප්‍රමාණය ගැන හරියටම කියන්න යන්නෙ නැහැ. මොකද කියනවා නම් ඒක හරියටම හැදෙන්න තව දවස් ටිකක් යනවා. මොකද ආපු ගමන්මනෙ. ඒවගේම මං නිර්දේශ කරනවා පහල තියෙන ”පුර්ව ප්‍රචාරක පටය” නරඹන්න කියල. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
එක්තරා දුපතකට පුද්ගලයින් 10 දෙනෙක් ගහගෙන ඇවිත්. හැබැයි එයාලා ආවේ කොහොමද එයාලා කවුද යන කිසිම දෙයක් කාටවත්ම මතකයක් නැහැ. අනික මෙයාලා විතරයි මේ දූපතේ ඉන්නෙ. පැනගන්න කිසිම ක්‍රමයක් නැහැ. හැබැයි මෙයාලා එහෙමයි කියල නවතින්නේ නැහැ ඒකට ක්‍රමයක් හොයාගන්න උත්සහ කරනවා. හැබැයි මෙයාලට මේ ගැන අමුත්තක් දැනෙනවා මොකද මේ හැම කෙනෙක්ම හිටපු තැන එක්තරා භාණ්ඩ ළඟ තියෙනවා. ඒ කිව්වේ එක්කෙනෙක් ගාව කවඩියක් තව කෙනෙක් ගාව පිහියක් තවත් කෙනෙක් ගාව ප්‍රථමාධාර පෙට්ටියක් වගේ දේවල්. ඒ නිසාම මෙයාලට මේ ගැන අමුත්තක් දැනෙනවා. තව කියනවා නම් මෙයලාව එහාට ගෙනත් දාලා ගිහිල්ල වගේ හැඟීමක් ඇතිවෙනවා. මොකද මෙයාලා නිරීක්ෂණය කරනකොට දැනගන්නවා මේ හැම කෙනෙක්ම ඉන්නෙ එකහාසමන දුරකින් කියල. හරිම සැක සහිතයි. හැබැයි මේකෙ එක්තරා ඉඟියක් දීලා තියෙන්නෙ. ඒ මොකක්ද?ගැලවෙන්න තියෙන ක්‍රමයක්ද? නැත්තම් මොකක්හරි මර උගුලක්ද? එහෙනම් අවසානය තෙක් නරබන්නකෝ.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,332 downloadsDownload The-I-Land-S01-E01.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
33 comments
pupi
pupi
"pennyworth" series ekata mokada une?????
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sahooo sub ekata ... family man tv series aub demu...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Kanchana
Thanx saho
kavintha
thanks!!!
13 reasons why season 3 , jessica johns season 3 , subtitles denawada , puluwannan loku deyaksumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..රවිදු සහෝ..අපිට දැනගන්න පුලුවන්ද 13 reasons why එකට සබ් දෙන්නෙ නැත්තේ ඇයි කියලා??? වෙනදා වගේම අලුත් සීරිස් හැම එකටම සබ් එනවා. ඒත් අච්චර හොද සීරිස් එකට සබ් නෑ. ඒකත් පළවෙනි සීසන් දෙකම හොදට සබ් දීපු එකක්. ඩවුන්ලෝඩ් කරන් සෑහෙන්න දවසක ඉදන් බලන් ඉන්නේ. කට්ටිය එක්ක එකතු වෙලා හරි කරනවනම් සෑහෙන්න වටිනවා! බුදුසරණයි..!
darshana100
yalu ogollo siren season 2 dunne nane
fuckinghunter
thamks sub ekata anik tikath ekmanta denna ela
teranova
niyamai anith tikath taggala one
devinday
Fatta Malli.....Jaya
suranuwan
niyamai bro....
madusharulz
Thanx bro
iduminda
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
තව තවත් උපසිරැසි කිරීමට
කාලය, ශක්තිය, ධෛර්ය ලැබේවා!
ජය වේවා!
තෙරුවන් සරණයි!dasun ayesh
480p link nadda
pradeep kumara premathilaka
Thanx sahoo
Kaveeshdiyashan
Terrer, 13 reson why sub den nattda??
Suranjan
Thanks machan......jayawewa.....!
kodagoda
tnx bng qualitiyak wage
ravindu_1987
thank you very much
Ayesh Prashan
Thank You
මිලින්ද ප්‍රියලාල්
Thanks
Lahiru Kekulandara
sub ekata thanks
puluwannam Smallvill ekatath sub eka denawadaRasitha Illangasinghe
Thanks sub ekata..
chathuthee
tnqqqq
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kd sandaka
machan puluwannm FRINGE SEASON 03 ekata sub diyanko loku udauwak,,,
mee sub ekatath thanx broPramukmili
thanxx bro........
suranuwan
thank you...
mindika
Thanks !!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

bohoma sthuthi sub ekata....