Watch Trailer

The I-Land [S01 : E02] Sinhala Subtitles | වනගත බංගලාව [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වාසී සියලු දෙනාට සුභ දවසක් කියලා ප්‍රාර්තනා කරනවා. ගොඩ කාලෙකට පස්සේ තමා උපසිරසක් අරගෙන ඔයාලා ලගට එන්නේ. අධ්‍යාපන කටයුතු වලින් කාර්යබහුල වුන නිසා උපසිරසි ගැන්වීම් කටයුතු ටික කාලෙකට නැවතුනා. ඉතින් අද මේ අරන් එන්නේ බයිස්කෝප් අපේ සහෝදරයන් විසින් ඔබ වෙත ලාබාදෙන අළුත්ම ටෙලි කතා මාලාවේ දෙවෙනි කො…

බයිස්කෝප් වාසී සියලු දෙනාට සුභ දවසක් කියලා ප්‍රාර්තනා කරනවා. ගොඩ කාලෙකට පස්සේ තමා උපසිරසක් අරගෙන ඔයාලා ලගට එන්නේ. අධ්‍යාපන කටයුතු වලින් කාර්යබහුල වුන නිසා උපසිරසි ගැන්වීම් කටයුතු ටික කාලෙකට නැවතුනා. ඉතින් අද මේ අරන් එන්නේ බයිස්කෝප් අපේ සහෝදරයන් විසින් ඔබ වෙත ලාබාදෙන අළුත්ම ටෙලි කතා මාලාවේ දෙවෙනි කොටස. මට මේ සීරීස් එකත් එක්ක එකතුවෙන්න කියලා ආරාධනා කරේ කවිෂාල් රසින්ත මලයා. ඉතින් ඔහුටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. අපි කතාව ගැන බලමු.

සීරීස් එක ගැන රවිදු රුක්ශාන් සහෝදරයා ඔයාලට විස්තර කියනා ඇති. නෙට්ෆ්ලික්ස්ලගේ අළුත්ම අළුත් සීරීස් එකක් තමා මේ. කොටින්ම අපි සබ් හදන්න පටන් ගද්දී ගොඩක් සයිට් වල වීඩියෝ පිටපත්වත් තිබ්බේ නෑ. ඉතින් අද කතාව ගැන පොඩි විස්තරයක් ඔයාලට කියන්නන් මම. හරි කතාව පටන් ගන්නේම චේස් පොඩ්ඩක් මුහුදට පැනල පීනල තමා එයාට මුහුදේ පාවෙවී තියෙන බෝට්ටුවක් හම්බෙනවා. ඒ වගේම ඒක ඇතුලේ තිබිල බඩු වගේකුත් හම්බෙනවා. අදත් ඔයාලට කට්ටිය අතරේ රණ්ඩු කිහිපයක්ම යනවා බලාගන්න පුළුවන්. ඒ වගේම චේස් සහ කූපර් දෙන්න කැලේ ඇතුලේ තිබිල බංගලාවක් හොයාගන්නවා. ඉතින් ඔය විස්තර කරා මදෑ.

එහෙනන් අද කතාවත් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. අවසානෙට එහෙනන් මට මේ කතාවට සහභාගි වෙන්න අවස්ථාව අරන් දීපු කවිෂාල් මලයටත් හැමවෙලේම සබ් එක කරල ඉවරවෙනකන් පස්සෙන් ඉදල අපිව මෙහෙයවපු රවිදු රුක්ශාන් සහෝදරයටත් ස්තුතිවන්ත වෙනවා. මේ වෙනකොට උපසිරසි සියල්ලම සයිට් එකට බාරදීල අවසන් නිසා ඔයාලට එකදිගට රසවිදින්න අවස්ථාව හම්බෙයි කියල හිතනවා. එහෙනන් තවත් උපසිරසකින් හම්බෙනතුරු හැමෝටම ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

3,218 downloadsDownload The-I-Land-S01-E02.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,218 downloadsDownload Subtitles20 KB

24 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata ...

  2. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  3. yasithranga

    Thanks sahoo

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක ගේමු ;)
    ජය වේවා.!

  5. jayana00

    anith ewatath sub onee

  6. Kanchana

    Thanx saho

  7. pradeep kumara premathilaka

    Thanx saho

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  9. thathsaragayan

    thank bro

  10. ravindu_1987

    thank you very much ..

  11. Danushka Wickramaarachchi

    Thanks Machan. Good Luck.

  12. Suranjan

    Thanks machan......jayawewa......!

  13. Samanthatest

    Narcos maxico sinhala sub denne kawadda oyala.

  14. kodagoda

    tnx bro

  15. srkpoorna

    Thanks Macho.

    Okkoma Subtitle tika deela nam thiyenne dawasakata aduma sub 02kwath upload karamu neda bro.
    Okkoma ekapara demmath kamak na. Thanks.

  16. nuwan pradeep

    Thank You..

  17. Ayesh Prashan

    Thank You

  18. Sachintha isurinda

    ඉලග episod ටිකෙත් ඉක්මනට sub ,ඕන් brother ❣️❣️❣️p

  19. Lahiru Kekulandara

    Sub ekata thanks
    puluwannam Smallvill ekata sub eka denawada

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  22. Pramukmili

    thanxx bro...........

  23. suranuwan

    thanks....

  24. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!