Watch Trailer

Memories of the Alhambra AKA Alhambeura Goongjeonui Chooeok [E07] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියන්ට, ඔන්න එහෙනම් හත් වන කතාංගයත් අරගෙන ආවා. මේකේ ලිපිය මගේ වුණාට සබ් එක කවිශාල් අයියාගේ. වැඩේට හවුල් වුණාට බොහොම ස්තූතිවන්ත වෙන ගමන්ම කතාව පැත්තට හැරෙමු එහෙනම්. කලින් කතාංගයේ අවසානයේදී ජින් වූ හී ජූ ට නොකියාම ග්‍රැනඩා වලින් පිටත් වෙලා එනවා අපි දැක්කා. ඒ වගේම හි…

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියන්ට,

ඔන්න එහෙනම් හත් වන කතාංගයත් අරගෙන ආවා. මේකේ ලිපිය මගේ වුණාට සබ් එක කවිශාල් අයියාගේ. වැඩේට හවුල් වුණාට බොහොම ස්තූතිවන්ත වෙන ගමන්ම කතාව පැත්තට හැරෙමු එහෙනම්.

කලින් කතාංගයේ අවසානයේදී ජින් වූ හී ජූ ට නොකියාම ග්‍රැනඩා වලින් පිටත් වෙලා එනවා අපි දැක්කා. ඒ වගේම හියුන් සියොක් ගේ කරදරය අවසානයක් වෙන පාටකුත් පේන්න නෑ. ඉතින් අද එතන ඉදන්.

ජින් වූ ග්‍රැනඩා වලින් පිටත් වෙලා ආවා.
හී ජූ ග්‍රැනඩාවේ ධනස්කන්දයක් එක්ක තනි වුණා.
සේ ජූ ගේ පැමිණීමත් දැන් දැන් නොවෙන ගාණයි.
මේ ඔක්කොම වෙලා දැන් අවුරුද්දයි.

අවුරුද්දකට පස්සේ හැම දෙනාටම මොනවා වෙලා ඇතිද? ජින් වූ ට හියුන් සියොක් ගේ කරදරයෙන් බේරෙන්න ක්‍රමයක් හොයාගන්න පුළුවන් වුණාද? එහෙනම් බලලාම දැනගමු. ඉක්මනින්ම අටෙන් හම්බ වෙමු.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 

Due to copyright issues, we no longer provide any torrent links.

ගැලපෙන පිටපත පහේ(ඩොට්)ඉන් වෙබ් අඩවියෙන් ලබාගත හැක. (480p පිටපත)

ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

3,364 downloadsDownload Memories-of-the-Alhambra-S01E07.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

3,364 downloadsDownload Subtitles38 KB

8 comments

  1. TEP

    Thanks for sub

  2. dasun ayesh

    Hyperdrive tv series ekatath demuda

  3. ishan udayanga

    danna kenek kiyanawada meke video eka ganne kohenda kiyala

    1. TEP

      "dramaday.net" eke 540p Web dl eka ganna

  4. thanujamilandi

    Thank you sub ekata.. Digatama sub demu... Jaya wewa!! BS!!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..