Watch Trailer

The I-Land [S01 : E07] Sinhala Subtitles | ගැළවීමේ එකම ක්‍රමය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, ඔන්න පුළුවන් ඉක්මණින්ම වගේ අවසන් කොටස අරගෙන ආවා. ඉතින් කියන්න තියෙන්නෙ කතාව මෙතනින් අවසන් කියලයි. ඒ කියන්නෙ තවත් එකක් එන්නෙ නැහැ. හොඳයි අපි එහෙනම් බලමුකෝ අද කොටසේ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ චේස් හැම ඇත්තක්ම වගේ දැනගන්නවා. ඒ මොකද එයාගෙ සැමියා සම්පුර්ණ පාපොච්ච…

හොඳයි එහෙනම්, ඔන්න පුළුවන් ඉක්මණින්ම වගේ අවසන් කොටස අරගෙන ආවා. ඉතින් කියන්න තියෙන්නෙ කතාව මෙතනින් අවසන් කියලයි. ඒ කියන්නෙ තවත් එකක් එන්නෙ නැහැ. හොඳයි අපි එහෙනම් බලමුකෝ අද කොටසේ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ චේස් හැම ඇත්තක්ම වගේ දැනගන්නවා. ඒ මොකද එයාගෙ සැමියා සම්පුර්ණ පාපොච්චාරණයක් කරනවා එයාගේ ඉස්සරහ. ඒ චේස්ගෙ අම්මව මරල දැම්මේ එයා කියලත් වගේම චේස්වත් අහු කරේ එයා කියලා. හැබැයි මේකෙදි චේස් නිර්දෝෂී කෙනෙක්. ඉතිං චේස්ව සිමියුලේෂන් එකෙන් එළියට ගන්නවා. හැබැයි ආවට නිදහසම නැහැ. එයාගෙන් ප්‍රශ්ණ කිරීම් වගයක් කරනවා. මොකද සෙල්ලමේ දෝෂයක් තිබ්බ ඒ බොනී සහ ක්ලයිඩ් හිටපු නිසා. ඉතින් මෙයාලා ඇතුළු වෙලා තියෙන්නෙ එක්තරා හැක එහෙකින්. එතකොට මෙයාලට කවුරුහරි අණ දෙනවා. ඒ මේක ඇතුළෙම ඉන්න කෙනෙක්. මේ හැමදෙයකටම ඇඟිල්ල දික් වෙන්නෙ වෝර්ඩ්න් ගාවට. ඇත්තටම ඔහු තමයි මේකෙ සැබෑ මොළකරු වෙන්නෙ. ඉතිං චේස්ට තනියෙම මෙයාව අල්ලලා දෙන්න හැකියාවක් ලැබෙයිද? නැත්තම් චේස්ට මොකක්හරි අනතුරක් කරයිද පාපොච්චාරණයක් කරන්න කලින්? එහෙනම් ඉතින් අවසානය තෙක් නරඹන්නකෝ..

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

2,224 downloadsDownload The-I-Land-S01-E07.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

2,224 downloadsDownload Subtitles29 KB

18 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. dx12

    Thanks saho
    Godk pin saho
    Saho Netflix the dark crystal 2019 tv series ekta sub dennako.
    Good luck
    Jaya wewa.......

  3. darshana100

    thanks brother

  4. Surangasampath

    Tanx saho.

  5. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බං

  6. thathsaragayan

    thank bro ekmanata sub tikayi honda kopiyaka torrent ekayi dhunnata.

  7. Lshariyawansha

    Tnks bro

  8. Udara Damith Dissanayaka

    ela

  9. Ayesh Prashan

    Godaak Sthuthie

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    පුලුවන්නම් මග නතර වෙච්ච කතා මාලා ටික ඉවර කරලා දාමු....
    Jessica Jones S3
    Shadow Hunters S3 එහෙම...

  11. iduminda

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
    තව තවත් උපසිරැසි කිරීමට
    කාලය, ශක්තිය, ධෛර්ය ලැබේවා.
    ජය වේවා!
    තෙරුවන් සරණයි!

  12. Sudheera Kasun

    Thanks sub karapu hemotama..

  13. suranuwan

    thanks...

  14. Pramukmili

    thanxx bro.........

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට........❤

  17. mindika

    Thanks !!!!!!!!!!!!

  18. Sasindu chamod

    Ela machan! subata thuthi.obata jaya!