Watch Trailer

13 Reasons Why [S03 : E07] Sinhala Subtitles | ක්ලේ ජෙන්සන්ගේ ප්‍රශ්න ගොඩ! [සිංහල උපසිරැසි සමඟ] (18+)

මුල ඉදලම මේ ක්ලේ කියන චරිතය හරිම පැටලිලි සහගත චරිතයක්. පළවෙනි කතා සමයෙදී අපි දැක්කනේ එයා හැනාට ආදරේ කරපු විදිය, මන් හිතුවා මේ සීසන් එකේ එයා ගැන හිතන එකක් නෑ කියල. ක්ලේය හැනා ගැන මතක් වෙන්න පටන් ගන්නේ ආනී කියන චරිතයක් එක්ක. බ්‍රයිස් කියන දුෂිතයගේ ගොදුරක් වුණු හැනාට වුණු දේම මේ ආනී කියන ක්ලේගේ යාලුවට…

මුල ඉදලම මේ ක්ලේ කියන චරිතය හරිම පැටලිලි සහගත චරිතයක්. පළවෙනි කතා සමයෙදී අපි දැක්කනේ එයා හැනාට ආදරේ කරපු විදිය, මන් හිතුවා මේ සීසන් එකේ එයා ගැන හිතන එකක් නෑ කියල. ක්ලේය හැනා ගැන මතක් වෙන්න පටන් ගන්නේ ආනී කියන චරිතයක් එක්ක. බ්‍රයිස් කියන දුෂිතයගේ ගොදුරක් වුණු හැනාට වුණු දේම මේ ආනී කියන ක්ලේගේ යාලුවට වෙයි කියල තමයි ක්ලේ බය වුණේ. කතාව පටන් ගන්නෙම ක්ලේ බ්‍රයිස්ට තුවක්කු දික් කරන් මරණ තර්ජනය කරන්න කැමරාවක සටහන් වුණු වීඩීයෝ එකකින්. ඒකෙන් තමයි බ්‍රයිස් වෝකර්ගේ මරණය ප්‍රධාන සැකකාරයෙක් විදියට ක්ලේව අහුවෙන්නේ. ඔහොම තමයි පටන් ගන්නේ ඉතුරු ටික එපියෙන් බලලම ඉන්නකෝ.

– අභිරහස් ලෙස මරණයට පත් වූ බ්‍රයිස් වෝකර් –

වැඩිය කතා කරන්න ඕනේ නෑනේ, බලලම ඉන්න එක හොදයි. මේක කරන්න මට කතා කළ රවියට (රවිදු රුක්ෂාන්ට) ස්තූතියි කියන ගමන්, ඊළඟ එපියෙන් හම්බවෙන්නම්.

අවවාදයයි..! වැඩිහිටියන්ට පමණක් සුදුසු කොටස් ඇති බැවින් 18+ පුද්ගලයින් නරඹන්න කියල කියනවා.

Who killed Bryce Walker?

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

4,764 downloadsDownload 13-Reasons-Why-S03-E07.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

4,764 downloadsDownload Subtitles37 KB

8 comments

  1. sasindunipun

    ela kollah....ithuu tikath hadan yamu.

  2. Induvara namal

    Thanks tawa ekak dnna hode

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)

  5. Stranger

    thanks

  6. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු....

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Pavith Wijesooriya

    සබ් එකට ගොඩක් ස්තූතියි...