ඔන්න එහෙනම් අපි 12 වෙනි කොටසටත් ආවා. ඉතින් ඔයාලා කළින් කොටසේදී දැක්කා වගේම දැන් මහාචාර්ය චා ට ඕනේ තමන්ගේ පුතාගේ මරණය සම්බන්ධ ඇත්ත දැනගන්න. ඒ ඔහුට යුක්තිය ඉරු වෙන්න ඕනේ නිසාමත් නෙවෙයි. පුතාට වැඩිය තමන්ගේ කම්පැනිය ලොකු වුණ තාත්තෙක් වුණ මහාචාර්ය චා ට ඕනේ කම්පැනිය විනාශ කරන්න ගොඩක්ම දායක වුණ ජින් වූ බං…

ඔන්න එහෙනම් අපි 12 වෙනි කොටසටත් ආවා. ඉතින් ඔයාලා කළින් කොටසේදී දැක්කා වගේම දැන් මහාචාර්ය චා ට ඕනේ තමන්ගේ පුතාගේ මරණය සම්බන්ධ ඇත්ත දැනගන්න. ඒ ඔහුට යුක්තිය ඉරු වෙන්න ඕනේ නිසාමත් නෙවෙයි. පුතාට වැඩිය තමන්ගේ කම්පැනිය ලොකු වුණ තාත්තෙක් වුණ මහාචාර්ය චා ට ඕනේ කම්පැනිය විනාශ කරන්න ගොඩක්ම දායක වුණ ජින් වූ බංකොලොත් කරලා දාන්න. ඒ අතරේදීම චා මහාචාර්යතුමා සූ ජින් එහෙමත් නැත්නම් ජින් වූගේ කළින් බිරිඳගෙන් තමන්ට අයිති දේපළ නැවත ලබාගන්නත් උත්සහ කරනවා. ඉතින් ජින් වූ විතරක් දන්න මේ ගේම් එකේ ප්‍රශ්නෙත් එක්ක ඔහුට මේ සියලු බාධක කඩාගෙන ඉදිරියට යන්න පුළුවන් වේවිද? නැත්නම් ඔහු අවසානයේ අසමත් වෙලා මුළු රටේම නින්දාවට පාත්‍ර වේවිද? මේ කිසිම දෙයක් හිතාගන්න බැරිව ජින් වූ තාමත් උත්සහ කරන්නේ මුලින්ම ගේම් එකේ ලෙවල් අප් වෙලා සී ජූව හොයාගන්නයි.
ඉතින් මේ කොටසේදී ගොඩක්ම පරණ සිදුවීම් තමයි ගලාගෙන යන්නේ. මුල කොටස් බලද්දී කොහොමද මේක වුණේ? ඇයි එහෙම වුණේ? කියලා හිතුණ ගොඩක් තැන් වලට මෙතැනදී උත්තර ලැබෙයි. කොහොමද ජින් වූ ගේ කළින් බිරිඳ අවසානයේ මහාචාර්ය චා ගේ පුතාට හිමිවුණේ? කොහොමද ඔහුට මේ වගේ ඉරණමක් ලැබුණේ? වගේ දේවල් තමයි මෙම කොටස තුළින් ඔයාලට බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලට මතක ඇතිනේ සංග් බොම්ව? එයා තමයි හී ජූගේ යාලුවා. එයා හී ජුගේ ගෙදරට ආපු වෙලාවක එයාගේ ආච්චි අම්මට කියනවා සී ජූ එවපු හෝ එවන ඊ මේල් ඇත්ත ඒවා නෙවෙයි කියලා. මේ හින්දා ආච්චි අම්මට ගොඩක් අමාරු වෙනවා. එයාට අමාරු වෙනකොට හී ජූ පෙම් හමුවකට ගිහින් ඉන්නේ. ඉතින් තමන් එක්ක මෙතරම් කාලයක් ළඟින් හිටපු හී ජූගේ අත්තම්මට මොනවගේ දෙයක් සිදුවෙයිද කියලත් අපිට මේ කොටසින් බලාගන්න පුළුවන්.
එහෙනම් මේ කතාවත් බලන්නකෝ. අපි ඊළඟ උපසිරැසියෙන් හමුවෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ගැලපෙන පිටපත පහේ(ඩොට්)ඉන් වෙබ් අඩවියෙන් ලබාගත හැක. (480p පිටපත)
ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
3,168 downloadsDownload Memories.of_.the_.Alhambra.S01E12.Baiscopelk.com_.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
8 comments
kavini99
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
Monsterdib
sub ekata godak thanks
TEP
Thanks for sub sis
thanujamilandi
Thank you sub ekata... Jaya wewa!! BS!!
Udara Damith Dissanayaka
maru
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Advertisement
![Memories of the Alhambra AKA Alhambeura Goongjeonui Chooeok [E12] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/2-1.jpg)


සිංහල උපසිරැසියට ස්තූතිය