ඔන්න එහෙනම් The I-Land කතාමලාවේ අවසන් කොටසට කලින් කොටස හෙවත් හයවෙනි කොටස අරගෙන මම ආවා. අද කොටසින් පස්සේ තව එක කොටසයි. කුතුහලය උපරිමයි. පෙර කොටසින්…. කේසී ගේ අතීතය අපිට දැනගන්න ලැබුනා. ඒ වගේම එයාගේ අපරාධය මොකද්ද කියලත්, අනික තම ටේලර් දූපතෙන් පැනලා ගිහිල්ලා කරගත්ත හදිය මතක ඇතිනේ. ඒ වගේම බ්ලේයාර්ට ඩොන…

ඔන්න එහෙනම් The I-Land කතාමලාවේ අවසන් කොටසට කලින් කොටස හෙවත් හයවෙනි කොටස අරගෙන මම ආවා. අද කොටසින් පස්සේ තව එක කොටසයි. කුතුහලය උපරිමයි.
පෙර කොටසින්….
කේසී ගේ අතීතය අපිට දැනගන්න ලැබුනා. ඒ වගේම එයාගේ අපරාධය මොකද්ද කියලත්, අනික තම ටේලර් දූපතෙන් පැනලා ගිහිල්ලා කරගත්ත හදිය මතක ඇතිනේ. ඒ වගේම බ්ලේයාර්ට ඩොනවන් කසාද බදින්න යෝජන කරනවා. ඩොනවන්ගේ අපරාධය වෙන්නෙත් කසාද බදින්න අහපු කෙල්ල කැමති නෑ කියලා මරපු එකනේ. ඒ වගේම කූපර් සහ චේස් තමන්ගේ අතීතය දැනගන්න පටන් ගන්නවා. ඒ අතරම අර කෙල්ලයි කොල්ලයි මේ අය දිහා ඇහගහ ගෙන තමා ඉන්නෙ. කොතනද අවුලක් යන්නේ කියලා.
අද කොටස ගැන කිසිම දෙයක් මම කියන්නේ නෑ මොකද ඒක මහා අපරාධයක්. අද තමා හොදම කොටස. හුගක් දේවල් හෙලි වෙන්න නියමිතයි, හුගක් අය මැරෙන්න නියමිතයි. එහෙනම් මේ කුතුහලය පිරි කොටස ඔයාලට භාරයි. අනික තමා අද කොටස අවසන් වෙන්නෙ කුතුහලය උඩටම ගෙනහිල්ලා. ඉතින් රැදි ඉන්න තව එක කොටසයි. සියළු ප්‍රශ්න වලට පිළිතුරු අත ලගයි. එහෙනම් මගේ රාජකාරි අවසන් මේ කතාමාලාවේ, අවසන් කොටස රවිදු අයියා අරගෙන ඒවි. ජය වේවා…..!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
2,924 downloadsDownload The-I-Land-S01-E06.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
10 comments
Prabodha Madhusankha Hettiarachchi
Ayesh Prashan
Thank You
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. ;)
ජය වේවා.!Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
iduminda
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
තව තවත් උපසිරැසි කිරීමට
කාලය, ශක්තිය, ධෛර්ය ලැබේවා.
ජය වේවා!
තෙරුවන් සරණයි!Suranjan
Thanks machan......jayawewa....!
suranuwan
thanks bro..
Pramukmili
thanxx bro..........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Sthuthi sahooo obata sub ekata ...