Watch Trailer

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E04] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

කන්ග් මා රූ ඉයුන් ගි එක්ක මොටර් සයිකල් පදින අතරේ ඉයුන් ගි වෙනුවෙන් කටයුතු කරන්න ගිහින් අනතුරට ලක් වුණාට පස්සේ ඉයුන් ගිට කන්ග් මා රූ පිළිබඳව උනන්දුවක් ඇති වුණා. ඒත් එයා මා රූට දෙන තෑග්ග මා රූ ප්‍රතික්ෂේප කරන නිසා එයා මා රූ හොයාගෙන මුඩුක්කුවට ගියා. මේ අතරේදි චොකෝ තමන්ගේ අම්මා ළඟට ගිහිල්ලා නිසා මා […]

කන්ග් මා රූ ඉයුන් ගි එක්ක මොටර් සයිකල් පදින අතරේ ඉයුන් ගි වෙනුවෙන් කටයුතු කරන්න ගිහින් අනතුරට ලක් වුණාට පස්සේ ඉයුන් ගිට කන්ග් මා රූ පිළිබඳව උනන්දුවක් ඇති වුණා. ඒත් එයා මා රූට දෙන තෑග්ග මා රූ ප්‍රතික්ෂේප කරන නිසා එයා මා රූ හොයාගෙන මුඩුක්කුවට ගියා. මේ අතරේදි චොකෝ තමන්ගේ අම්මා ළඟට ගිහිල්ලා නිසා මා රූ එයා හොයන්න යනකොට මා රූ හොයාගෙන එයාගේ ගෙදරට ආව ඉයුන් ගිත් මා රූ එක්ක ඒ ගමන යන්න පිටත් වුණා. මේ අතරේ කන්ග් මා රූ සහ ඉයුන් ගි ගැන නීතීඥ පාර්ක් හොයන්න යොදවපු කෙනාව තමන්ගේ පැත්තට ගන්න නීතීඥ අහ්න්ට පුළුවන් වුණා. මේ වෙනවිට සභාපතිතුමා එහෙමත් නැත්නම් ඉයුන් ගිගේ තාත්තා ඉන්නේ අවයවයක් බද්ධ කරන්න වෙන තරමේ අසනිපයකින්. ඉයුන් ගි තාත්තා වෙනුවෙන් අවයවයක් දෙන්න කැමති වුණත් එයා සමාගමේ උරුමක්කාරයා නිසා එයාට ඒක කරන්න එපා කිව්ව හන් ජේ හී තමන්ම සභාපතිතුමාට අවයවයක් පිරිනමන බව කියලා සභාපතිතුමාගේ හොඳ හිත දිනාගත්තා. මේ වෙනතුරු සභාපතිතුමා සමඟ විවාහ වෙලා හිටියේ නැති නිසා දැන් කළගුණ දැක්වීමක් වශයෙන් හන් ජේ හී ව විවාහ කරගන්නයි සභාපතිතුමා හදන්නේ. මේ අතරේ හන් ජේ හී මා රූ හොයාගෙන එහේ යද්දි නීතීඥ අහ්න් එයා පස්සෙන් එන බව එයාට දකින්න ලැබෙනවා. ඊට පස්සේ නීතීඥ අහ්න්ගේ ගෙදරට යන හන් ජේ හී නීතීඥ අහ්න්ව තමන්ගේ පැත්තට නම්මා ගන්නවා. ඉයුන් ගි සහ කන්ග් මා රූ එකට ඉන්නවා දැක්ක හන් ජේ හීට නම් ඒ ගැන සතුටක් නෑ. ඒත් නැවතත් කන්ග් මා රූව මුණ ගැහෙන්න ඉයුන් ගි කැමැත්ත පළ කරන නිසා කන්ග් මා රූ ඉයුන් ගි මුණ ගැහෙන්න ගියාම ඒ වෙලාවේ සභාපතිතුමා එතනට එනවා. ඉතින් මොනවා වෙයිද? ඉයුන් ගි තමන්ගේ තාත්තාට කන්ග් මා රූව කවුරු විදිහට හඳුන්වලා දෙයිද? කන්ග් මා රූ තමන්ගේ ජීවිතයට පැමිණීම නිසා ඉයුන් ගිගේ ජීවිතයට මොකක්ද වෙන්න යන්නේ?

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,670 downloadsDownload The-innocent-Man-E04.zip33 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

2,670 downloadsDownload Subtitles33 KB

14 comments

  1. Achi

    ඊලග පාර කොරියන් ජොක් එකට වගේ සබ් කරන්නෝ

  2. Oshan wudith

    සුප්ප සබ් එක!!!

  3. liyanagesampath

    thanx

  4. Sanju_kelum

    thanq brooo

  5. lushan...thusi

    You are the beasts

  6. tikiri82

    download karaganna widiyak kiannako. hoyaganna amarui

  7. Jayasanka

    Thanks subata.b.s.

  8. Madhu_fernando

    Sub akata thank you sis.. next epi akath ekmanata denna.

  9. Kulanjana Maduranga

    subata thanks

  10. thanujamilandi

    Thank you sub ekata godakkk digtama sub demu.. JAYA WEWA BS!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Udara Damith Dissanayaka

    elaaaaaaaaaaa

  13. AHGASE2018

    thanx

  14. Krishani

    Thank you