කන්ග් මා රූ ඉයුන් ගිව බේරගත්තට පස්සේ හන් ජේ හී නැවතත් කන්ග් මා රූ බලන්න එයාගේ ගෙදරට ගියා. ඒ වෙනකොට කන්ග් මා රූ ගෙදර හිටියේ නෑ. එයා තමන්ගේ නංගිව බලන්න රෝහලට ගිහින්. කන්ග් මා රූ හිරේ ගිය දා ඉඳලම චොකෝ ඉඳලා තියෙන්නේ අසනීපෙන්. ඒ අතරේම මා රූ ගේ තාත්තත් මිය ගිහින්. ඉතින් හිරෙන් එළියට ආවට […]

කන්ග් මා රූ ඉයුන් ගිව බේරගත්තට පස්සේ හන් ජේ හී නැවතත් කන්ග් මා රූ බලන්න එයාගේ ගෙදරට ගියා. ඒ වෙනකොට කන්ග් මා රූ ගෙදර හිටියේ නෑ. එයා තමන්ගේ නංගිව බලන්න රෝහලට ගිහින්. කන්ග් මා රූ හිරේ ගිය දා ඉඳලම චොකෝ ඉඳලා තියෙන්නේ අසනීපෙන්. ඒ අතරේම මා රූ ගේ තාත්තත් මිය ගිහින්.
ඉතින් හිරෙන් එළියට ආවට පස්සේ රැකියාවක් හොයාගන්නත් අමාරු නිසා මා රූ චොකෝගේ අසනීපෙට වියදම් කරන්න වගේම තාත්තගේ ණය ගෙවන්නත් බොහොම අමාරුවෙන් විවිධ දේවල් කරමින් මුදල් උපයලා තියනවා. හන් ජේ හී ගෙදරට යද්දි ගෙදර ඉන්නෙ ජේ ගිල් මේ හැම දෙයක්ම ජේ හීට කියනවා. ඒ වගේම මා රූ මේ මුඩුක්කුවෙන් පිට වෙලා යන්නේ නැත්තේ ජේ හී වෙනුවෙන් බලා ඉන්න නිසා බවත් කියනවා. ඒත් මේ වෙද්දි ඒක අවසානයි කියලා මා රූ තීරණය කරලා ඉවරයි. ඒත් ඇත්තටම ඒක අවසානයිද? මේ අතරේදි හන් ජේ හී බැංකුවෙන් වොන් මිලියනයක් ගත්තා කියන දේ දැනගන්න ඉයුන් ගි ඒ ගැන අහලා අන්තිමේදී හන් ජේ හී කියන්නේ කන්ග් මා රූ තර්ජනය කළා කියලයි. ඉතින් හන් ජේ හී කියන්නේ බොරුවක් බවත් එයා උත්සාහ කළේ මා රූ ලවා මොනවා හරි කරවා ගන්න බවත් හිතන ඉයුන් ගි මා රූට විරුද්ධව පැමිණිලි කරනවා. ඉතින් අවසානෙදී ජේ හීට සිද්ධ වෙනවා මා රූට විරුද්ධව බොරු කියන්න. ඒත් මා රූ හිතන්නේ ඒක ජේ හී හිතාමතාම කළා කියලයි.මේ අතරෙදි මා රූව පොලීසියට අරගෙන යන වෙලාවේ වැස්සට තෙමිලා චොකෝ ආයෙමත් අසනීප වෙනවා. ඒ වගේම තමන් තමන්ගේ සියලුම හැකියාවන් සමාගම වෙනුවෙන් කැප කරන ඉයුන් ගිටත් තාත්තාගෙන් බැනුම් අහන්න සිද්ධ වෙනවා. එයා එළියෙන් සීතල කෙනෙක් වගේ පෙනුනත් ඇතුළතින් මා රූ වගේම බොහොම හැගීම්බර කෙනෙක් වෙන්න පුළුවන් කියලා එයා ආදරය කළ කෙනා වෙනුවෙන් කළ දෙයින් පෙනුනනේ. ඔන්න ඉතින් මේ හැමදේකින්ම හිත හදාගන්න මා රූ වගේම ඉයුන් ගි මොටර් සයිකල් පදින්න යනවා. ඒත් ඒක අවසන් වෙන්නේ මා රූට සිද්ධ වුණ අනතුරකින්. මා රූට ඒ අනතුර සිද්ධ වෙන්නේ මොකක් නිසාද? මේ අනතුර නිසා මා රූ සහ ඉයුන් ගි අතර ඇති වෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද? මේ අතරේ මා රූ ගැන හොයන ඉයුන් ගිගේ නීතීඥයාට මා රූ සහ ජේ හී ගැන දැනගන්න ලැබෙන්නේ මොනවද? මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,061 downloadsDownload The-innocent-Man-E03.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
18 comments
chamarapra
Sanju_kelum
index of [name tv sirius]
dagi1
tankzz tawa tawa sub danna one
Charith Eranga Munasinghe
Thanks
Sanju_kelum
thanq eelaga eka heta danawada...
thanujamilandi
Thank you sub ekata godaaakkk... Ithuru tikath me wagema dennnaaa... Jaya wewa!! BS!!
tharindutg
Meka download karaganna link akka denako danna kenek.
Sanju_kelum
index of the innocent man ki shearch karanna
Bhashi_Siriwardana
episode 3 wenakan witharada me Tv Series eke sub thama dila thiyenne.godak lassanai kathawa.
1997lakmallakmal
thank you.......jaya wewa...
Kulanjana Maduranga
siubata thanks
Sanju_kelum
eelaga eke sub eka dapanko bro ikmanata.
sahan malinga
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
thanksssss
AHGASE2018
thanx for subs
Shaan
උපසිරසට බොහොම ස්තූතියි
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E03] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/12/The-Innocent-Man-AKA-Nice-Guy-3.jpg)



meka download karagana danna ekenk link eka dennko hoyaganna amaruine