ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට ද…

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට දීලා 3ත් ඉක්මනටම කරනවා කියලා ඔන්න පොරොන්දු වෙනවා.
මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ. 96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney වැනි අය හඩින් දායකවෙලා තියනවා.
දැන් ඔන්න මුලු සීසන් එකම ඉවරයි. සීසන් 2 එක මම කිව්වේ. දැන් ඉතින් මේ අන්තිම කොටස නිසා අපි ගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ආලෝකයයි රීච්ලයි රැස්වීමක් කැදවනවනේ. රාස් අල්ගුල් ට දැනෙනවා ටයිග්‍රස්ගේ හොරයක් තියනවා කියලා එතනදී. ඊටපස්සේ මිනිහා ගිහින් ටයිග්‍රස්ගේ මාලය ගලවනවා. ඊටපස්සෙ එයා ආර්ටිමිස් වෙනවා. ඒවගේම ඇක්වාලෑඩ්ගේ රහසත් එළි වෙනවා. ඊටපස්සෙ ඇක්වාලෑඩ් රීච්ලගෙයි, ආලෝකයෙයි ඔක්කොම රහස් එළි කරනවා. ඩෙත්ස්ට්‍රොක් විදිහට මිස් මාර්ශන් වෙස් වලාගෙන එනවා. ඔන්න ඊටපස්සේ ටීම් එකේ අනිත් කට්ටියත් එනවා. ඇවිල්ලා ඉතින් සටන් කරනවා. ගොඩක් අය පැනගන්නවා. දැන් ඉතින් අන්තිම කොටසට ආපු එකේ මේ කතාමාලාවට හඩින් දායක වෙලා හිටිය අය ගැන පොඩි විස්තරයක් දෙන්නම්කෝ.
Jesse McCartney … Dick Grayson
Danica McKellar … M’gann M’orzz
Nolan North … Conner Kent
Khary Payton … Kaldur’ahm
Stephanie Lemelin… Artemis Crock
Jason Spisak … Wally West
Bruce Greenwood … Batman
Crispin Freeman … Roy Harper,
Masasa Moyo … Cat Grant
Kevin Michael Richards..J’onn J’onzz
ඒවගේම දැනට සීසන් 3 ත් ඇවිල්ලා තියෙන්නේ. Young Justice Outsiders. කොහොමහරි මේ කොටසේ ටීම් එකේ එක සාමාජිකයෙක් මැරෙනවා. ඒ කවුද කියලා බලන්නකෝ. එහෙනම් අදට යනවා. ජය!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,011 downloadsDownload Young-Justice-S02E20.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් අකලංක
Subtitles
24 comments
Ayesh Prashan
bat1234
thanks bn sub ekata,puluwannam transformers prime tv series ekatath sub hadapanco bro,plz
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයparindyabopage
Thank you bro,,,ikamanatama heta idalama hari kamk na seson 03 eket sub 1 denako ,,,plz
Eranga_m
season 3 ekatath oneeee...
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Season 3 එකත් ඉක්මනටම අරන් එමු....Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
h222
tanx for sub season 3 sub ikmnata denna
Madusara
බොහොම ස්තුතියී සහො...
3නටත් පුලුවන් ඉක්මනට සබ් දෙන්න බලන්න කොල්ලො...✌V.T.Piyumal
Thanks bro sub ekata, season 3 ekatath sub denna , jaya wewa..!
Kulanjana Maduranga
subata thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි.
akashadhithya
3 season ekath ikmanata ewandoo
Denis Maneesha
Thanks bro sub ekata
Season 3 ekatath sub eka dendoooHirusha
thanks
season 3 ekatath sub dennooothathsaragayan
season 3 ta sub eka dhenna broo
naveen67
seson 3 ava saba denna bro
Thanusha
Thanks sachin akalanka soyuraata
Puluwan nam s03 sub akath kamu.dhanushka sandeepa
Season 3 sub nadda
Vijitha Rathna (විජ්ජ)
Tnq bro..
සීසන් 3 සබ් එකත් දෙන්න ඉක්මනින් plzTharusha
Season dekama baluwa.. Ane ikamanata season 03 th oni
Vishnuka
Machan meke sub Dan krona season ubata himihita paaduwe dunnahiki.man wage mekata comment daapu unuth hamadama google Kara Kara balanawathi.jaya wewa........
Anonymous
SEAson 3 ekatath sub dennko
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thank You