Watch Trailer

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E14] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

මා රූව අමාරුවේ දාන්න ගිහින් ඒක වැරදුණත් හන් ජේ හී තමන්ගේ උත්සාහය අත් ඇරලා නම් නෑ. මේ අතරේ තමන්ගේ ගෙදර ගිය සියෝ ඉයුන් ගි අසාමාන්‍ය විදිහට හැසිරෙන බව ගෙදර වැඩ කරන කෙනා තේරුම් ගන්නවා. අන්තිමේදී හන් ජේ හී ඒක හෙළි කරගන්න උත්සාහ ගත්තත් මා රූ ඇවිත් ඒක අවුල් කරලා ඉයුන් ගිව ආපහු ආරක්ෂිතව ගෙදර අරගෙන […]

මා රූව අමාරුවේ දාන්න ගිහින් ඒක වැරදුණත් හන් ජේ හී තමන්ගේ උත්සාහය අත් ඇරලා නම් නෑ. මේ අතරේ තමන්ගේ ගෙදර ගිය සියෝ ඉයුන් ගි අසාමාන්‍ය විදිහට හැසිරෙන බව ගෙදර වැඩ කරන කෙනා තේරුම් ගන්නවා. අන්තිමේදී හන් ජේ හී ඒක හෙළි කරගන්න උත්සාහ ගත්තත් මා රූ ඇවිත් ඒක අවුල් කරලා ඉයුන් ගිව ආපහු ආරක්ෂිතව ගෙදර අරගෙන යනවා. ඉතින් තමන් හොඳයි කියලා පෙන්වන්න වගේම ඉයුන් ගි ගැන තවත් දැනගන්න හිතාගෙන හන් ජේ හී ඉයුන් ගි මුණ ගැහෙන්න ගිහින් ඉයුන් ගිට පරණ මතකයන් ගැන කියනවා. මේ හේතුව නිසා ඉයුන් ගි බරපතල ලෙස අසනීප වෙනවා.

සිහි නැති වීමෙන් පස්සේ අවදි වුණත් ඉයුන් ගිට මේ වෙද්දි කිසිම දෙයක් මතක නෑ. ඒත් මා රූ හුඟක් ඉවසීමෙන් ඉයුන් ගි සමඟ රැදිලා ඉන්නවා. ඉතින් අන්තිමේදී ඉයුන් ගිට මතකය ආපහු ලැබේවිද? ආපහු රැකියාවට යන ඉයුන් ගිට ලැබෙන අභියෝගය මොකක්ද? තමන් කරගත්ත වැරැද්ද නිවැරදි කරන්න ඉයුන් ගිට අවස්තාවක් ලැබෙයිද? හන් ජේ හීගේ ලොකුම සැලසුම අභිබවා යන්න මා රූ අනුගමනය කරන මාර්ගය මොකක්ද? ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,428 downloadsDownload The-innocent-Man-E14.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

2,428 downloadsDownload Subtitles26 KB

14 comments

  1. lushan...thusi

    Thanq sia ❤️

  2. chamimadu

    meka drakorindo eke nanee.download karaganna help ekak dennakoo

    1. Soori

      fastdrama. me eke balanna

  3. Soori

    බොහොම ස්තුතියි දිලේකා සොයුරියේ උපසිරැසිවලට.....

  4. Ruwan chamara

    broo meke thiyenne ep 15 sub ekane.14 na

  5. Ruwan chamara

    sorry.... sis kenek ne....

  6. sasinduweerasinghe

    meke episode 15 sub eka thiyenne....

  7. Kulanjana Maduranga

    subata thanks

  8. Chamika madushan

    ep 15 sub thynne 14 denna sis

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. thanujamilandi

    Thank you soo much sub ekata... jaya wewa!! BS!!

  11. Udara Damith Dissanayaka

    THANK

  12. AHGASE2018

    thanx for subs

  13. Krishani

    Thank you