Watch Trailer

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E13] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

ඉයුන් ගි නැවතත් ඇවිල්ලා සමාගමේ වැඩ භාරගත්තට පස්සේ එයා වෙනුවට මා රූ ඒ තනතුරේ වැඩ අධීක්ෂණය කරනවා. දැන් හන් ජේ හී සහ කන්ග් මා රූ අතර තියෙන්නේ සම්පූර්ණයෙන්ම ගිනි ඇවිලෙන සටනක්. මේ අතරේ නීතීඥ අහ්න් නම් ඉයුන් ගිව සැක කරමින් උත්සාහ කරන්නේ මෙතන තියන වෙනසට හේතුව හොයාගන්න. ඒත් ඉතින් ඉයුන් ගිට එයා ඉදිරියේ තමන්…

ඉයුන් ගි නැවතත් ඇවිල්ලා සමාගමේ වැඩ භාරගත්තට පස්සේ එයා වෙනුවට මා රූ ඒ තනතුරේ වැඩ අධීක්ෂණය කරනවා. දැන් හන් ජේ හී සහ කන්ග් මා රූ අතර තියෙන්නේ සම්පූර්ණයෙන්ම ගිනි ඇවිලෙන සටනක්. මේ අතරේ නීතීඥ අහ්න් නම් ඉයුන් ගිව සැක කරමින් උත්සාහ කරන්නේ මෙතන තියන වෙනසට හේතුව හොයාගන්න. ඒත් ඉතින් ඉයුන් ගිට එයා ඉදිරියේ තමන් පරණ ඉයුන් ගි බව ඔප්පු කරන්න පුළුවන් වෙනවා. මේ අතරේ ඉයුන් ගිට ටිකෙන් ටික පරණ මතකයනුත් හොයාගන්න ලැබෙනවා.

හන් ජේ හී සහ නීතීඥ අහ්න්, කන්ග් මා රූව ටේ සන් සමාගමෙන් එළවලා දාන්න තමන්ට හැකි සෑම දෙයක්ම කරන්න සූදානම්. ඒත් ඉතින් මා රූ ඒ හැම කෙනෙක්ටම වඩා හුඟක් බුද්ධිමත්ව වැඩ කරන නිසා ඒක කරන්න නම් ඒ තරම් ලේසි නෑ. අන්තිමේදී තමන් කරන දේවලි වලින් තමන්වම වගේ වැටෙන එක තමා වෙන්නේ. ඒ වගේම හන් ජේ හී තවමත් කන්ග් මා රූ වෙන කෙනෙක් සමඟ ඉන්නවා දකින්න කැමති නැහැ. ඉතින් මා රූ සහ ඉයුන් ගිව බිඳවන්න එයා බොහොම කැමැත්තෙන් බලා ඉන්නවා. මේ අතරේ ඉයුන් ගි තමන්ගේ මතකයන් හොයාගෙන ආපහු ගෙදර යනවා. ඊට පස්සේ හන් ජේ හීත් ගෙදර එනවා. ඉතින් සියෝ ඉයුන් ගිගේ රහස හෙළි වෙයිද? හන් ජේ හී ඉයුන් ගිව හොයාගෙන එන්නේ මොනවා කියන්නද? අවසානයේදී ඉයුන් ගිට අසනීප වෙන්නේ ඇයි?

ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,420 downloadsDownload The-innocent-Man-E13.zip27 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

2,420 downloadsDownload Subtitles27 KB

9 comments

  1. lushan...thusi

    Thanq sis ❤️

  2. Kulanjana Maduranga

    subata thanks

  3. Kulanjana Maduranga

    subata thanks..

  4. Medagama

    Thanx

  5. Thrishala95

    thanks for sub

  6. thanujamilandi

    Thnak you sub ekata godakkkk

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Udara Damith Dissanayaka

    NIYAMAYI

  9. Krishani

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.