Watch Trailer

The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E19] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]

විවාහය කැඩී යාම නිසා එකිනෙකාට එක එක ආකාරයේ බලපෑම් ඇති වෙලා. පුංචි දරුවෙක් වෙන ඉයුන් සුක්ට පවා මේවට මුහුණ දෙන්න සිද්ධ වෙලා. මේ වෙද්දි එකිනෙකා අතර තිබුණ වෛරයන් අවසන් වෙලා ගිහින්. හැම කෙනෙක්ම ආදරය අහිමි වීම නිසා පීඩා විඳින අය බවට පත් වෙලා. ඒත් ඉතින් එහෙමයි කියලා තමන්ගේ වැදගත් කාරණා අතපසු කරන්න බැහැනේ.…

විවාහය කැඩී යාම නිසා එකිනෙකාට එක එක ආකාරයේ බලපෑම් ඇති වෙලා. පුංචි දරුවෙක් වෙන ඉයුන් සුක්ට පවා මේවට මුහුණ දෙන්න සිද්ධ වෙලා. මේ වෙද්දි එකිනෙකා අතර තිබුණ වෛරයන් අවසන් වෙලා ගිහින්. හැම කෙනෙක්ම ආදරය අහිමි වීම නිසා පීඩා විඳින අය බවට පත් වෙලා. ඒත් ඉතින් එහෙමයි කියලා තමන්ගේ වැදගත් කාරණා අතපසු කරන්න බැහැනේ. මේ වෙද්දි ඉයුන් ගි තමන්ගේ තාත්තගේ මරණය ගැන හොයනවා. ඒත් තවමත් එයා දන්නේ නෑ මේ මරණයට සම්බන්ධ ලොකුම සාක්ෂිය තියෙන්නේ නීතීඥ පාර්ක් අතේ බව. ඉතින් ඒ සාක්ෂිය ඉයුන් ගිට ලැබුණොත් මොනවා වෙයිද?

ඒ වගේම මා රූව මරන්න හිතාගෙන දවස් ගාණක් මා රූගේ ගෙදර ආව හන් ජේ ෂික්ටත් අවසානයේ අවස්ථාවක් ලැබිලා. ඉතින් එයා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනියිද? තමන්ගේ අතේ තියන සාක්ෂිය නිසා නීතීඥ පාර්ක්ට මොකක්ද වෙන්න යන්නේ? කන්ග් මා රූ හන් ජේ හීව මුණ ගැහිලා බොහොම දුක්බරව කතා කරන්නේ මොනවද?

ඊළඟ කොටසින් මුණ ගැහෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,624 downloadsDownload The-innocent-Man-E19.zip47 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

2,624 downloadsDownload Subtitles47 KB

10 comments

  1. Sajiya99

    Thanks sis sub ekta

  2. Chanu_anu

    Tnx yalu obage watina kalaya apa wenuwen waya kalata
    Thawath lassana korean drama ekakata sub balaporoththu wenawa. Jaya wewa.

  3. lushan...thusi

    දිලේකා සොහොයුරිය බොහොම ස්තුති සිංහල උපසිරසියට තව ලස්සන කතාවක් ඉක්මනින් බාලාපොරොත්තු වෙනවා.. ඔබට ජය... ❤️❤️

  4. thanujamilandi

    Thank you sub ekata godariyak... thawath aluth lassana kathawak genna hode.... Jaya wewa oyata BS!!!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. C.Puldith

    Thanks for subtitles
    please add the 20 episode subtitle

  7. Udara Damith Dissanayaka

    thankssssssss

  8. chamara indika

    thanks aa

  9. AHGASE2018

    thanx for subs

  10. Krishani

    Thank you