ඉයුන් ගි තමන්ගේ අසනීපය පිළිබඳ පාපොච්චාරණයක් කරලා තමන්ගේ තනතුර අත් හැරියා. තමන්ට හැම දෙයක්ම මතක තියන නිසා මේ වෙද්දි ඉයුන් ගි තමන්ගේම සැලසුම් ක්‍රියාත්මක කරමිනුයි ඉන්නේ. ඒත් ඉතින් මා රූගෙන් රහස් හංගන්න නම් පුළුවන් වෙන්නේ නෑ. ඉයුන් ගිට ආපහු මතකයන් ලැබිලා කියන දේ දැනගත්තත් මා රූ ඉයුන් ගිට තමන් කැමති වි…

ඉයුන් ගි තමන්ගේ අසනීපය පිළිබඳ පාපොච්චාරණයක් කරලා තමන්ගේ තනතුර අත් හැරියා. තමන්ට හැම දෙයක්ම මතක තියන නිසා මේ වෙද්දි ඉයුන් ගි තමන්ගේම සැලසුම් ක්‍රියාත්මක කරමිනුයි ඉන්නේ. ඒත් ඉතින් මා රූගෙන් රහස් හංගන්න නම් පුළුවන් වෙන්නේ නෑ. ඉයුන් ගිට ආපහු මතකයන් ලැබිලා කියන දේ දැනගත්තත් මා රූ ඉයුන් ගිට තමන් කැමති විදිහට හැමදෙයක්ම කරන්න දීලා බලාගෙන ඉන්නවා. අන්තිමේදි විවාහය දවස උදා වුණත් මා රූ නම් විවාහයට එන්නේ නෑ. මේ අතරේ මාධ්‍යට කවුරුන් හරි කෙනෙක් තොරතුරු ලබා දීලා. ඒ ඉයුන් ගි, මා රූ සහ ජේ හීගේ තුන් කොන් සම්බන්ධය පිළිබඳවයි. ඒක නිසා විවාහය කඩාප්පල් වෙලා යනවා. අන්තිමේදී ඉයුන් ගි විතරක් මා රූ එනතුරු බලා ඉන්නවා.
මාධ්‍යයට තොරතුරු දුන්න කෙනා කවුද? එහෙම කරන්න හේතුව මොකක්ද? කන්ග් මා රූ, ඉයුන් ගි සහ හන් ජේ හීගේ ඇත්තම සිතුවිලි මොනවාද? එයාලා ඇත්තටම එකිනෙකාට වෛර කරනවාද නැත්නම් ආදරය කරනවද? දැන් ඉයුන් ගිට මතකය ඇවිත් කියන එක අනිත් අයට දැනගන්න ලැබෙනවද? මේ වගේ හුඟක් කාරණා ගැන අද කොටසින් දැනගන්න පුළුවන්.
ඊළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,747 downloadsDownload The-innocent-Man-E18.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
8 comments
kavith palansuriya
Gayashani prathibha
Ane mata me tv series eka download krgnna link eka plwnm dennko..
lushan...thusi
Thanq sis
thanujamilandi
Thank you sub ekata godakkkdigatama sub demu... Jaya wewa!!! BS!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
ela
AHGASE2018
thanx for subs
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E18] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/12/The-Innocent-Man-AKA-Nice-Guy-3.jpg)



අයියේ සබ් එක ස්තූතියි. සුපර්ගර්ල් so4e13 14 සුබ් එක තාම ආවෙ නෑ නේ ඉක්මනට දෙන්න