ආයුබෝවන් යාළුවනේ..! පසුගිය කොටසින්… ඔන්න ඉතිං කෑම බීම නැති ප්‍රශ්නෙ නිසා කැප්ටන් තීර්ණය කරනව දඩයම් කරන්න කණ්ඩායම් පිටත් කරල යවන්න. මේ එක කණ්ඩායමකට නායකත්වය දෙන්නෙ ලුතිනන් ආර්වින්.. ඒ කණ්ඩායමේ මිස්ටර් හිකී එහෙමත් ඉන්නව.. මේ අතරෙ හිකී නැවට බැඳුණු හැටි දැක්කනෙ.. කාටහරි මුලින්ම නැවේ ලියාපදිංචි වුණු හික…

ආයුබෝවන් යාළුවනේ..!
පසුගිය කොටසින්…
ඔන්න ඉතිං කෑම බීම නැති ප්‍රශ්නෙ නිසා කැප්ටන් තීර්ණය කරනව දඩයම් කරන්න කණ්ඩායම් පිටත් කරල යවන්න. මේ එක කණ්ඩායමකට නායකත්වය දෙන්නෙ ලුතිනන් ආර්වින්.. ඒ කණ්ඩායමේ මිස්ටර් හිකී එහෙමත් ඉන්නව.. මේ අතරෙ හිකී නැවට බැඳුණු හැටි දැක්කනෙ.. කාටහරි මුලින්ම නැවේ ලියාපදිංචි වුණු හිකී සහ දැන් හිකීගෙ මූණ මතකනම් මොකද්ද මේ වුණේ කියල හිතාගන්න පුළුවන්. ඇත්තටම වුණේ යම් ප්‍රෝඩාවකින් ඇත්තම හිකී වෙනුවට කොහොමහරි මේ බොරු හිකී ඇතුළට පැන ගන්නව.. බොහෝවිට ඇත්ත හිකී මැරුම්කෑව වෙන්න පුළුවන්.. අර්වින් සහ පිරිසට දඩයමක් හොයාගෙන යනකොට ඇස්කිමෝවරු කණ්ඩායමක් හමු වෙනව.. ඔවුන් අර්වින්ට අලුත් මස්වලින් සංග්‍රහ කරනව. මේ සුබ ප්‍රවෘත්ති කණ්ඩායමේ අනික අයට කියන්න අර්වින් දුවගෙන එනකොට, මිස්ටර් හිකී එකපාරටම පැනල අර්වින්ට පිහියකින් ඇනගෙන ඇනගෙන යනව. ඒ වෙනකොට හිකී එක්ක හිටපු මිස්ටර් ෆාර් මැරුම් කාල ඉවරයි.. කොහොමනමුත් මේක දීර්ඝකාලීන සැලසුමක ප්‍රතිඵලයක් කියන එක නං අහන්න දෙයක් නෑනෙ..
අද කොටසින්…
කැප්ටන් ක්‍රොසියර් වතුර හොයාගෙන ගිහින් එනකොට ආරංචි වෙනව ලුතිනන් අර්වින් ඇතුළු පිරිස මරල දාල කියල. කොහොමහරි කැප්ටන්ට මේ ගැන සැකයක් ඇති වෙනව. ඒ නිසා හිකී එක්ක සිදුවීම වුණු තැනට ඔහු නැවත යනව. යනකොට එතන ඇස්කිමෝවරු ටික මරල දාල තියෙනව දකිනව. ඔවුන් සයිලන්ස් ලේඩිගෙ යාළුවො. හැමදේම බලාකියාගෙන ආපහු කඳවුරට එනකොට එතන වෙනම කළබැගෑනියකක්. සාජන් ටොසියර් මිනිස්සුන්ට තුවක්කු බෙදල දීල. මොකද මිනිස්සු හිතාගෙන ඉන්නෙ ලුතිනන් අර්වින් මරල දැම්මෙ ඇස්කිමෝල කියල. හිකී මිනිස්සුන්ට කිව්වෙ එහෙමනෙ. කොහොමනමුත් කැප්ටන් ඩොක්ටර් ගුඩ්සර් ලවා අර්වින්ගෙ උදරය විවෘත කරල තහවුරු කර ගන්නව අර්වින් මැරුවෙ එස්කිමෝවරු නෙවෙයි හිකී කියන එක. මේ අනුව සාජන් ටොසියර් සහ මිස්ටර් හිකී දෙදෙනාට දඬුවම් ප්‍රකාශ කරනව.. මොකද්ද දඬුවම..? දඬුවම දෙන අතරෙ මරණය නැවත මිනිස්සු අතරට කඩා පනිනව.. ඒ වගේම කතාවෙ මෙතෙක් යම් ප්‍රධාන භූමිකාවක් රැඟදැක්වූ මිස්ටර් කොලින්ස්ට කෲර විදියෙ ජීවිතය අහිමි වීමක් වෙනව.. බලන්න මොකද වෙන්නෙ කියල.. මේ කොටසත් මම පුද්ගලිකව ආසම කොටසක්.. එහෙනම් ඊලඟ කොටස අරගෙන අචින්ත සහෝදරයා ඒවි.. අවසාන කොටසත් අරගෙන මම ආපහු එන්නම්.. ජය වේවා.. !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,805 downloadsDownload The-Terror-S01-E08.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
31 comments
sumed
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Sherlock holmes
Thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයChathura_sam
බොහොම ස්තුතියි සහෝ! ජය!
Dasun
ටෙරර්.. ටෙරර්.. ටෙරර්.. මේ දවස්වල නිතරම කියවෙන නම ඉතින්.. කුමන්ත්‍රණ කුමක් වුවද අවසානයේ මේ සියල්ල පරදවා භීෂණය රජකරන අයුරු අපි බලාගෙන ඉන්නෙමු....
Shanilka vithanage
සීනි බෝල කතා බලලම මේකෙ මාර ගැම්මක් තියෙනවා බං..ජයෙන් ජය
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Milind@
Thanks saho
Udara Damith Dissanayaka
බීෂණය
panagama
thanks
Kulanjana Maduranga
subata thanks....
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
තව කොටස් දෙකයි...udeshmadushanka
Thanks saho
suranuwan
thanks ban...
harshahjk
බොහෝම ස්තූතියි උදයංග සබ අරගත්තා ජයවේවා
npmuweerasinghe
thanks...
Rasitha Illangasinghe
Thanks sub ekata..
dil_shan
tnz sub ekata
sasala
thanks
Kanchana
Thanx sahoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!!!!!!
Sajithlakshan
thanks .....................
Lahiru Lakshan
thanks bro...
Haashan Dhanushka
thnxxxxxxxxxxxxxxxxxx
MAALnath
Thanks .....................good luck .......................
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු episodes ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න බ්‍රෝ :(
ජය වේවා.!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Janaka
Thank
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Terror [S01 : E08] Sinhala Subtitles | මීදුමෙන් වැසුණු මාරයාගේ හෝරාව..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/08/The-Terror-2018-1.1.jpg)




උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!