Watch Trailer

The Innocents [S01 : E07] Sinhala Subtitles | පිස්සු දොස්තර [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම? සුවෙන් සැපෙන් ඉන්නව ඇති කියලා හිතනවා. අද මම මේ සීරිස් එකේ මම කරන තුන් වෙනි එපියත් අරන් ආවා. දැන් ඉතින් යන්නේ කතාවේ අන්තිම හරිය වගේම හොදම හරිය. මේ එපියට විතරක් 7.4 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. තව එක එපියකින් මේ මුලු කතා මාලාවම ඉවර වෙනවා. අද කතාවේ මොකද වෙන්නේ කියලා මම කෙටියෙන්…

ඉතින් කොහොමද කට්ටියටම? සුවෙන් සැපෙන් ඉන්නව ඇති කියලා හිතනවා. අද මම මේ සීරිස් එකේ මම කරන තුන් වෙනි එපියත් අරන් ආවා. දැන් ඉතින් යන්නේ කතාවේ අන්තිම හරිය වගේම හොදම හරිය. මේ එපියට විතරක් 7.4 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. තව එක එපියකින් මේ මුලු කතා මාලාවම ඉවර වෙනවා. අද කතාවේ මොකද වෙන්නේ කියලා මම කෙටියෙන් කියන්නම්.

අද කොටසින්…

කලින් කොටසදි නවතින්නේ ජූන් අපේ දොස්තර මහත්තයත් එක්ක නෝවේ වලට පිටත් වෙන්න පටන් ගන්න තැනින්. ඉතින් අද මේ දෙන්නා යහතින් නෝවේ වලට යනවා. හැරීටත් මේක ඉවසන් ඉන්න බෑ. හැරී ජූන්ගේ තාත්තා එක්ක පිටත් වෙනවා ජූන්ව හොයාගෙන. හැරීගේ අම්මා හැරීගේ පෝන් එක ට්‍රේස් කරලා හැරීව හොයාගන්න උත්සාහ කරනවා. අද කතාවෙදි තමා ජූන්ට එයාගේ අම්මව හම්බවෙන්නේ. හැබැයි ඒ හම්බවීම එච්චර හොද විදිහට සිද්ද වෙන්නේ නෑ, අද එපියෙන් ජූන්ගේ විශේශ හැකියා ටිකක් ඉස්මතු කරලා පෙන්නනවා. අපි හිතුවේම නැති හැකියාවක් ජූන්ට තියෙනවා. අන්තිමට හැරී එහෙමත් නෝවේ වලට එනවා. ඉතුරු ටික මම නොකිය ඉන්නම්. මොකද දැන් කතාවේ අන්තිම හරියෙ අපි ඉන්න නිසා.

Episode Name :- Will You Take Me Too?
Creators :- Hania Elkington, Simon Duric
Original On Air Date :- 24 Aug. 2018

දිළිඳු චීනය ඇති ප්‍රබල දේශයක් ලෙස නැංවුයේ එක් පුද්ගලයෙකුගේ ආත්ම අදිෂ්ටනයයි. හෙතම නිබදවම තම මිනිසුන්ට දුන් උපදේශය මෙයයි.

“වසර දහසක් යහතින් වෙසෙනු පිණිස වසර කිහිපයක් වෙහෙසී වැඩ කරන්න.”

-මාවෝ සේතුං -චීන මහජන සමුහාන්දුවේ නිර්මාතෘ-

එහෙනම් නැවත උපසිරසියකින් හමු වන තුරු හැමෝටම ජය වේවා.. 😎😎

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

1,464 downloadsDownload The-Innocents-S01-E07.zip24 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018/02/19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

1,464 downloadsDownload Subtitles24 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  2. Suseemasusi

    thank you very much. oyalage me wade godak age kara salakanawa. digatama sub denna..

  3. Ayesh Prashan

    Thank You

  4. Kanchana

    Thanx sahioo

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    තව එක කොටසයි....එතකොට එකත් ඉවරයි....

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Kulanjana Maduranga

    subata thanks....

  8. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. upps

    Thanks oyata.mony heist ikmanta dennako