අවාසනාවන්ත විදියට ලී ජේ කන්ග් රජතුමා මිය යනවා, රජුගෙන් හිස්වෙන සිහසුන හිමි වන්නේ ඔහුගේ සහෝදරයා වුන ලී ජෙ හා ටයි. බොහොම කෙළිලොල් ජීවිතයක් ගත කරමින් සිටි ලී ජේ හා ගේ සැබෑ වෙනසක් සිදු වෙන්න පටන් ගන්නේ රජකමත් සමඟ ඔහුගේ කරපිට පැටවෙන අති විශාල වගකීම් ගොන්න නිසයි. ලී ජේ හා ගේ ආදරණීය මව මෙ සියල්ල […]

අවාසනාවන්ත විදියට ලී ජේ කන්ග් රජතුමා මිය යනවා, රජුගෙන් හිස්වෙන සිහසුන හිමි වන්නේ ඔහුගේ සහෝදරයා වුන ලී ජෙ හා ටයි. බොහොම කෙළිලොල් ජීවිතයක් ගත කරමින් සිටි ලී ජේ හා ගේ සැබෑ වෙනසක් සිදු වෙන්න පටන් ගන්නේ රජකමත් සමඟ ඔහුගේ කරපිට පැටවෙන අති විශාල වගකීම් ගොන්න නිසයි.
ලී ජේ හා ගේ ආදරණීය මව මෙ සියල්ල ඉවසා සිටිමින්, ලි ජේ හා සමඟ වගකීම් බෙදා ගන්නට කටයුතු කරනවා. නමුත් ඇයගේ එකම දියණියත් සිටියෙ රෝහල් සයනය මත දෙපා අප්‍රාණිකවයි. සමනලියක සේ දුව පැන ගිය ලී ජේ ශින්, කිසිවක් තනිවම කර ගත නොහැකිව අද අසරණව සිටිද්දී, ඇයගේ පිහිටට එන්නේ අපේ සිනාසෙන දඩයක්කාරි, කිම් හන්ග් අහ්.මේ සියලු දේම අතරේ ජෝන් මයර් නැවතත් කොරියාවට පැමිණෙනවා.
එතැනින් පසු කුමක් සිදු වේද?නැවතත් හමු වෙමු. සුබ දවසක්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,111 downloadsDownload The-King-2-Hearts-E08.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
7 comments
පොඩ්ඩා
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Pramod Tharaka
Ela ela.......
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
OH...SORRY SIS NE....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The King 2 Hearts (2012) [E08] with Sinhala Subtitles | අලුත් රජතුමා…! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/The-King-2-Hearts-2012.jpg)

කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……