මට බය නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහ ගන්න වෙයිද කියලයි. 😛 😛 සබ් දාන කෙනා වැඩියෙන්ම බැනුම් අහන කතා මාලාවෙ උපසිරැසි දාන්න මාත් ප්‍රණීත් මලයට පොඩි සප් එකක් දෙන්න හිතුවා. හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕනා ප්‍රණිත් තරම් රසට මේ කතා මාලාවට සබ් දාන්න මට බැරිවෙයි වගේ. ඉතින් මේ කොටස බලල මට කතාව කන්න එපා […]

මට බය නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහ ගන්න වෙයිද කියලයි. 😛 😛 සබ් දාන කෙනා වැඩියෙන්ම බැනුම් අහන කතා මාලාවෙ උපසිරැසි දාන්න මාත් ප්‍රණීත් මලයට පොඩි සප් එකක් දෙන්න හිතුවා. හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕනා ප්‍රණිත් තරම් රසට මේ කතා මාලාවට සබ් දාන්න මට බැරිවෙයි වගේ. ඉතින් මේ කොටස බලල මට කතාව කන්න එපා කියල කියනවනම් කලින්ම කියන්න. වෙන අතක් බලාගන්න පුළුවන් එතකොට. 😛
කතාව දිහාට හැරෙනවනම් අද තියෙන්නෙ හොල්මන්/හොල්මන් නැවක් හා හොල්මන් වැඩ ගැන කතාවක්. හැලොවීන් සතියෙ ගිය එකක් නොවැ මේක. සිදුවිමෙන් සිදුවීම කියන්න ඕනා නෑ කියල හිතෙනවා. ඒ අස්සෙන් කේබ්ගේ නඩුව ගැනයි, වෝල්ටර් පේජ් ගැලපීම්/නොගැලපීම් ගැනත් යනවා. කේබ්ගේ අප මුදල් ගෙවන්න ඔක්කොම උකස් කළාට පස්සෙ ඒ අවුලෙන් බේරෙන්න ඕනම වැඩක් බාරගන්න තත්වෙකයි ස්කෝපියන් ටීම් එක දැන් ඉන්නේ. ඉතින් හම්බවෙන ගාන හින්දම වෝල්ටර්ගේ අකමැත්ත මත, එයා ඇරෙන්න අනික් අය යනවා පෙරේත දඩයමේ. බාගෙන බලන්නකෝ එහෙනම්.
ඊලඟ කොටසත් ඉක්මනටම ප්‍රණීත් මලය අරගෙන ඒවි. කලින් කොටසෙදි ප්‍රණිත් මලය කිව්ව වගේ බනින එකක් ටිකක් සංවරව බනින්න. එහෙනම් අපි ගියා. ජයම වේවා!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
12,188 downloadsDownload Scorpion-S04E06.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
42 comments
සනිඳු ලක්ඛිත
shehan
thanks machan. mechcara kal download karan balan hitiya sub danakan. thanks
Vishwa
Thanks :)
Dhananjya Jagath
thanks machan
Thisara Naveesha
ela
ishanka
thanks bro
Helili Hemamali
එල එල අයියේ. ස්තූතියි උපසිරැසියට.
Maduka
kalin sub eka mx plyer eke hriyt tibbe nene bnzz.ispili papili aul wela..ela sub ekt
Charith Madhusanka
Thank you very very much!!!!!
Udara Damith B/K
ස්තුතියින් වෙවුව
කිවුවේ අයියෝ
එලොස්
බොස්
කොස්
ජයෙන් ජයම විවා සයොනාරා
යි....................
Eranga Sandaruwan
සංවරව බනින විදිය පොඩ්ඩක් කියලා දෙන්න බැරිද??
ආසයි අප්පා දැන ගන්න..උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..ruwan
thanks machan..puluwan ikmanata sub dunnata....
AWNCK
Thanks Bro.........
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bishan
thanks (y)
මයුර ලක්ශාන්
thanks sub eka digatama denavata... kauda appa baninne okata dekak aninna
kalpa
thankzz mchooo..diagtama sub dendoo.. ජය වේවා!!
kalpa
thankzz mchooo..digatama sub dendoo.. ජය වේවා!!
D.Chamara
niyamai sahooo niyamai .sub ekata bohoma sthuthi sahooo
Sanjaya
උපසිරැසියට බොහොම ස්තූතියි. ☺☺☺
ජය වේවා..!!Madura J. Kawshalya
සංවරව බනින හැටි කියල දෙන්නකෝ ..එතකොට අපිට පුලුවන්නෙ ඒ විදියට බනින්න ..
.
ගොඩාක් ස්තූතියි උපසිරැසියට සහෝ .
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..Udara Damith B/K
අනේ ඇයි අයියේ ඔයගොල්ලෝ මෙහෙම මේවා පරක්කු කරන්නේ අපි පවු nadaa මොනාද අප්පා කරන්නේ
ඉවසල ඉවසලා බැරිම තෙන ඔන්න ඔහේ සබ් නැතුවම බැලුවා මන් ඔන්න තරහම තරහයි ඔයත් එක්ක
(ඔන්න ඔය වගේ බනින්දකෝ )(ජෝක්)
DAMITH
බොහොම ස්තුතිය උපසිරසියට!!!
lahiru sandaruwan
thank you so much saho.....
mahesh
බොහොම ස්තුතිය සබ් එකට
Gayan
sub ekata thank's saho. jayawewaa!
Shanuka perera
Thankzz subtitle walata
Budu Saranai......Nipun Dilshan
thanks brother
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Suranga C Perera
episode 7 eketh sub eka demu neda.
ThiSara
thankz
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)Tharaka Lahiru
Tnx
nirodha uthpala
Yako admin kenek get subakin balanna pin karala teyenna ona. ..thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
chanuka
epi/07/08 dekama ewith sub denna broo
නිපුන් සචින්ද
එලම රොයිලි අය්යියා දිගටම sub එක දෙමු හොදේ.ඔයාල අපිට කරන්නේ මාර සේවයක් ......
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
kira
adoo koo bn epi 8 sub eka downlord koragena balana inne bn daapanko
Dasu
උපසිරැසියට බොහෝම ස්තුතියි ...............
Dushan Tharuka
Niyamai....Thanks....Jaya wewa !!!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Supun_no
Thanks
Advertisement


බොහොම ස්තුතියි අයියේ උපසිරැසට...ප්‍රණීත් අයියා කිවුවා වගේම එහෙනම් රොයිලි අයියත් සෙට් උනා නෙහ් මේකට. සතුට උතුරලා පිටාර ගලනවා. දෙන්න එක්කම සබ් එක දෙන්න අයියලා..! බුදුසරණයි..ජය වේවා!